Deus EX Mankind Divided play karanna online connect wela thiyenne one lol
Denuvo Online...
![]()
Heta dannam ithuruwa![]()
19gb neda ban ?අනෙ අය්යෙ 16000කින් ශේප් වෙන්න විදියක් කියන්නකො
මම අරගනිපුව මිලත් වැඩිලු
සල්ලිත් නැහැ
දැනට මේ ටික අරන් තීන්නෙ
i5-6500 - 34000
MSI B150A gaming pro - 23000
HDD - 8400
HyperX 8gb - 8500
අය්ය 30වෙනිද විසිදාහක් දෙන්නන් කියුවා
මම යාලුවෙක්ගෙන් 4000ක් ඉල්ලගත්ත
ඒක දුන්නම 1600ය්
ඉතුරු එකෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ
තාත්තගෙන් ආයෙ ඉල්ලන්න බෑනෙ
මට ඔනි PSU, UPS, Casing, Rom ඔය ටික විතරය්
ගන්න බැරිවෙයිද
fan ගන්නත් වෙයිනෙ
ඒවට කීයක් යයිද

mokakda oya gaththa shop eka sure dote shop ekak 

Deus EX Mankind Divided play karanna online connect wela thiyenne one lol
Denuvo Online...
![]()
Heta dannam ithuruwa![]()

Sony confirms PS Now is coming to the PC
http://www.pcgamer.com/ps-now-on-pc...source=facebook&utm_campaign=buffer_pcgamerfb
“This will bring a wide selection of PlayStation exclusive titles to Windows PC for the very first time, including entries in the Uncharted, God of War, and Ratchet & Clank franchises, as well as beloved PS3 games like The Last of Us and Journey,” Sony said. “Current subscribers have a new way to access PS Now’s library of over 400 games, and the PC app provides a new way for even more gamers to discover and play the service.”
Looks like no need to buy a PS4 anymore
mamath banna ona me friday19gb neda ban ?

මාත් මේ දවස්වල GTA IV complete edition එක ගහනවා,
වැඩක් නැ බන්,
san andreas එක්ක හැරෙන්නවත් බැ,බන්
එකේ නොගිය තැනක් නැ බන්\,
දැන් 10 පාරකට වඩා ගහල ඇති,අන්න ගේම්
san andreas එකේ 3D modify කරලා අලුතෙන්වත් හදල එවනවනන්
V එකත් එච්චර සෙට් වෙන්නේ නැ,බන් මැප් එක ලොකුයි ඒ වුනාට ස්ටොරිය අනික් දේවල් එච්චර සෙට් වෙන්නේ නැ,අනේ මන්දා
කොහොමහරි රියල් gangster life එක තිබ්බේ සැන් andreas වල විතරයි.
ආයිත් පාරක් vice city,III,san andreas remake එකක් හරි එනවනම් හොදයි.
III එකෙත් සැහෙන ලොකු ලෑන්ඩ් එකක් තිබ්බා,කතාවත් තිබ්බා,
3D මදි හින්ද ටිකක් එපාවෙනවා,
ගූඩ් ඕල්ඩ් ගේම්ස්
කවදාවත් අමතක වෙන එකක් නැති වෙයි බන් ඔය ටිකනම්

Sony confirms PS Now is coming to the PC
http://www.pcgamer.com/ps-now-on-pc...source=facebook&utm_campaign=buffer_pcgamerfb
“This will bring a wide selection of PlayStation exclusive titles to Windows PC for the very first time, including entries in the Uncharted, God of War, and Ratchet & Clank franchises, as well as beloved PS3 games like The Last of Us and Journey,” Sony said. “Current subscribers have a new way to access PS Now’s library of over 400 games, and the PC app provides a new way for even more gamers to discover and play the service.”
Looks like no need to buy a PS4 anymore

uba ithin mod dala graphic vadi karaganin ko![]()
god of war අවොත් නම් මරු
පෙරුම්පුරගෙන බලන් ඉන්නේ
ehema play karanna behe ban. meka nikan oya tv service ekakata gewanawa wage gewala wage play karanna puluwan. Monthly subscription ekak thiyanwa.
And thawa mona monawada mandath thiyanwa
too expensive I guess.
Sony confirms PS Now is coming to the PC
http://www.pcgamer.com/ps-now-on-pc...source=facebook&utm_campaign=buffer_pcgamerfb
“This will bring a wide selection of PlayStation exclusive titles to Windows PC for the very first time, including entries in the Uncharted, God of War, and Ratchet & Clank franchises, as well as beloved PS3 games like The Last of Us and Journey,” Sony said. “Current subscribers have a new way to access PS Now’s library of over 400 games, and the PC app provides a new way for even more gamers to discover and play the service.”
Looks like no need to buy a PS4 anymore

They delayed the game for almost 1 year and i don't know what they did...![]()
performance issues thiyanwalu neda??
I thought they have polished the game much better.
Ara WOW factor eka na ne meka hype karapu widiyata...
Deus Ex
![]()