කොලබ අවටින් B'day Party එකක් ගන්න Place එකක් හොයා ගන්න ඕනි හොද, චාටර් නැති Place එකක් වෙන්න ඕනි බජට් එක 25000 - 30000 ක්රව්ඩ් 30ක් වගේ බත්තරමුල්ල පැලවත්ත රාජගිරිය පත්තෙන්නම් වඩා හොදයි