Party Place

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කොලබ අවටින් B'day Party එකක් ගන්න Place එකක් හොයා ගන්න ඕනි
    හොද, චාටර් නැති Place එකක් වෙන්න ඕනි
    බජට් එක 25000 - 30000
    ක්‍රව්ඩ් 30ක් වගේ


    බත්තරමුල්ල පැලවත්ත රාජගිරිය පත්තෙන්නම් වඩා හොදයි
     
    Last edited: