danna deyak katha karapn..poddak hoyala balapn,nikan babala vage ohoma katha karanna epa...
mekath balagannako;
![]()
හරි මචෝ ....උඹත් එක්ක තර්ක කරන්න ලැස්තිවුනා නෙමෙයි....මම කිව්වේ කොළඹ පැත්තෙත් ගෑණු අයට වෙන් වුන බස් සේවා තිබ්බා කියලා විතරයි...

danna deyak katha karapn..poddak hoyala balapn,nikan babala vage ohoma katha karanna epa...
mekath balagannako;
![]()

kondath pirimi wenna athi
හරි මචෝ ....උඹත් එක්ක තර්ක කරන්න ලැස්තිවුනා නෙමෙයි....මම කිව්වේ කොළඹ පැත්තෙත් ගෑණු අයට වෙන් වුන බස් සේවා තිබ්බා කියලා විතරයි...![]()
මෙතැනදී බලන්න ඕනේ "අනේ කාතාවන්ට වෙනම බස් සේවයක්... හරි හොඳයි" කියල නෙමෙයි. මේ අයට මේක කරන්න හේතු වෙච්ච කාරණය. motive එක.
ලංකාවට කාන්තාවන්ට පමණයි බස් කියන්නෙ අලුත් දෙයක් නෙමෙයිනේ. නමුත් මෙතන මෙයාල කරන්නේ ඉස්ලාම් ආගමේ එන කාන්තාවන් සහ පිරිමින් වෙනම සිටිය යුතුයි කියන ෂරියා නීතියක් හඳුන්වා දෙන එක.
තව තව හොඳ සෙල්ලන් ඉදිරියේදී දකින්නට ලැබෙයි. මේක වහාබි කොලනියක් වෙනවා වැඩි කල් නොගිහින්.

ලංකාවේ ඉන්න හැම සුළු ජාතියක්ම හදන්නේ තමන්ගේ කොටස කඩා ගන්න. හැමෝටම ප්රශ්නයක් වෙලා තියෙන්නෙ සිංහලයාගේ, නැත්නම් බෞද්ධයාගේ වැඩපිළිවෙල. සිංහල බෞද්ධ වැඩපිලිවෙලෙත් ප්රශ්න නැතුවා නෙමෙයි.
හැබැයි ඒ හැමෝම හිතාගෙන ඉන්නෙ ඥානසාරලගේ වැඩ "ක්රියාවක්" (action) කියල. සිංහල බෞද්ධ නොවන බහුතරයකට පේන්නේ මේ ඔක්කොටම හේතුව සිංහල බෞද්ධයා කියල. හැබැයි සිංහල බෞද්ධයාගේ මේ වැඩ "ක්රියා" (action) නෙමෙයි. "ප්රතික්රියා" (reaction).
ක්රියාව කරන්නෙ දෙමල, මුස්ලිම් සහ සුළුතරයක් වෙච්ච කතෝලික අන්තවාදීන්....
හැබැයි දෙමල, කතෝලික, සාමකාමී මුස්ලිම් සහ modern සිංහල කට්ටියට තේරෙයි මේ රටෙන් බෞද්ධකමයි, සිංහල කමයි නැති වෙච්ච දාට, නැති කල දාට ඒක උන්ගේත් විනාසෙ කියල. බෞද්ධ බහුතර රටක ජීවත් වෙච්ච එකේ ආතල් එක තේරෙයි මුස්ලිම් උන් බෙලි කපනකොට. හැබැයි එදාට පරක්කු වැඩියි.
මහින්ද ඇතුළු හැම ආණ්ඩුවක්ම කලේ බෞද්ධයා රවටන එක. අපේ අය හිතාගෙන ඉන්නෙ මහින්ද සිංහල බෞද්ධ කම රැකගත්ත දෙවියෙක් කියල. නැහැ මිනිහ කලේ කිසිම ජාතිවාදී ප්රශ්නෙකට ස්ථිරසාර පිලියමක් නොදී එන එන ප්රශ්නවලට පැලැස්තර අලවපු එක. ඒකෙන් බෞද්ධයාට පණිවිඩයක් දුන්න "මම ඉන්නකල් උඹලට මල්" කියල. එකෙන් එයා එයාගේ පැවැත්ම තහවුරු කරගන්න හැදුව.
හැබැයි යුද්ධය මෙහෙයවීමේදී රජය පැත්තෙන් කල කොටසට අදාළ ගෞරවයෙන් වැඩි කොටසක් ගෝට, මහින්දට යන්න ඕනේ. හැබැයි යුද්දෙන් පස්සේ ඒකත් යොදා ගත්ත තමන්ගේ පැවැත්මට.

ඕක අද ඊයෙ පටන් ගත්ත එකක් නෙවෙයි බන්.2011දි 138 රූට් එකෙන් පටන් ගත්ත එකක්.එක අතකින් ඕක හොඳයි සමහර ගෑනු හිතන් ඉන්නෙ උන් ගෑනු වීම හන්දම අමුතු වරප්රසාද තියනවා කියලා.එහෙම එවුන් ඕකෙම නැගලා ගියාම අපිට කරදරයක් නෑ..
138 මාර්ගයේ කාන්තාවන්ට පමණක් බස් සේවාවක් ඇරැඹේ
ශීලා උඩුවර
කාන්තාවන් සඳහා වෙන්වූ විශේෂ බස් සේවාවක් මාර්ග අංක 138 කොට්ටාව - පිටකොටුව දක්වා අද (10) පෙරවරුවේ ආරම්භ කෙරේ. උදේ 7 ට කොට්ටාවෙන් පිටත්ව කොළඹට පැමිණෙන අතර නැවත පස්වරු 4.45 ට පිටකොටුවෙන් පිටත්ව කොට්ටාවට යයි.මෙම බස් රථ පහසුවෙන් හඳුනා ගැනීමට “කාන්තාවන් සඳහා පමණක්” යන පුවරුවක් මෙම බස් රථවල යොදවනු ලැබේ.
ජනාධිපතිතුමාගේ යෝජනාවක් මත ප්රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ අධීක්ෂණය යටතේ ශ්රී ලංගම සභාපති ඇම්. ඩී. බන්දුසේන මහතාගේ උපදෙස් මත මෙම බස් සේවාව ක්රියාත්මක වේ.
http://archives.dinamina.lk/2011/08/10/_art.asp?fn=n11081016
මෙතැනදී බලන්න ඕනේ "අනේ කාතාවන්ට වෙනම බස් සේවයක්... හරි හොඳයි" කියල නෙමෙයි. මේ අයට මේක කරන්න හේතු වෙච්ච කාරණය. motive එක.
ලංකාවට කාන්තාවන්ට පමණයි බස් කියන්නෙ අලුත් දෙයක් නෙමෙයිනේ. නමුත් මෙතන මෙයාල කරන්නේ ඉස්ලාම් ආගමේ එන කාන්තාවන් සහ පිරිමින් වෙනම සිටිය යුතුයි කියන ෂරියා නීතියක් හඳුන්වා දෙන එක.
තව තව හොඳ සෙල්ලන් ඉදිරියේදී දකින්නට ලැබෙයි. මේක වහාබි කොලනියක් වෙනවා වැඩි කල් නොගිහින්.
ohoma thamayi patan ganne![]()
ජාති වාදේ අවුස්සන එපා ගොඩයෝ , පොෂ් වෙන්න try කරපන්
සෑහෙන කාලෙකින් දැක්කේ මචෝ..මක්කැයි දැන් වැඩිය පේන්න නැත්තේ?ohoma thamayi patan ganne![]()
penawane mehe
beginning eka machanla me samasthayak lesa gathtoth waradak penne nae , beginning beginning beginning 
![]()
සෑහෙන කාලෙකින් දැක්කේ මචෝ..මක්කැයි දැන් වැඩිය පේන්න නැත්තේ?