කඩ්ඩෙන් chat කරන්න වරෙන් 18+
කඩ්ඩෙන් කතා කරන්න කෙනෙක් නැද්ද

මෙන්න තියනවා පට්ටම ඇප් එකක්
18+ කිව්වට Fb ඉන්න ඕනි එකෙක්ට මේකෙන් වැඩක් ගන්න පුළුවන් ,පිස්සු නටන වෙලේ කඩ්ඩ හදා ගන්න ට්රයි එකක් දෙමු 


මෙන්න ලින්කුව..

https://apps.facebook.com/speak-in/English
මේක භාශාවන් වර්ධනය කිරීමේ අරමුණින්ම තියෙන
ඇප්ලිකේශන් එකක් නිසා
අසහනකාරයො ,
මනෝව්යාධීන් මෙතන නැහැ.
එක පාරම කතා කරන්න ලැජ්ජයි නම්
ඉස්සෙල්ල අනිත් අයගෙ කතා බහ
අහං ඉන්න.
ඊට පස්සෙ මයික් එක ඔන් කරං
හිමින් සීරුවෙ කතාවට කෙනෙක්ව අල්ලගන්න.
බය වෙන්න එපා.
ඔයාට හිනාවෙන්න මෙතන කවුරුත් නෑ.
සමහර අයගෙ ඉංග්රීසි දැනුම
ඔයාටත් වඩා ගොඩාක් දුර්වල බව
ඔයාට තේරේවි.
දන්න ටික වනන්න.
වැරදුනා කියල පොළව පලං යනවායැ..!



කඩ්ඩෙන් කතා කරන්න කෙනෙක් නැද්ද


මෙන්න තියනවා පට්ටම ඇප් එකක්
18+ කිව්වට Fb ඉන්න ඕනි එකෙක්ට මේකෙන් වැඩක් ගන්න පුළුවන් ,පිස්සු නටන වෙලේ කඩ්ඩ හදා ගන්න ට්රයි එකක් දෙමු 


මෙන්න ලින්කුව..


https://apps.facebook.com/speak-in/English
මේක භාශාවන් වර්ධනය කිරීමේ අරමුණින්ම තියෙන
ඇප්ලිකේශන් එකක් නිසා
අසහනකාරයො ,
මනෝව්යාධීන් මෙතන නැහැ.
එක පාරම කතා කරන්න ලැජ්ජයි නම්
ඉස්සෙල්ල අනිත් අයගෙ කතා බහ
අහං ඉන්න.
ඊට පස්සෙ මයික් එක ඔන් කරං
හිමින් සීරුවෙ කතාවට කෙනෙක්ව අල්ලගන්න.
බය වෙන්න එපා.
ඔයාට හිනාවෙන්න මෙතන කවුරුත් නෑ.
සමහර අයගෙ ඉංග්රීසි දැනුම
ඔයාටත් වඩා ගොඩාක් දුර්වල බව
ඔයාට තේරේවි.
දන්න ටික වනන්න.
වැරදුනා කියල පොළව පලං යනවායැ..!




Last edited:


