Love eka kadenna langai machanla. Help oni

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනිවා බන්. තුක් නොදකින්. මුන් වගේ උන් හින්දා පිරිමි සංහතියෙම කොලිටිය බහිනවා.
    මම කලින් ඔක්කෝම කියෙව්වේ නෑ බන්. පොඩ්ඩ කියවද්දි තේරුනා ගෙඹි සීන් එකක් කියලා ;)

    mun wage unut inna epi ban nettam ara ammandilata jiwitayak hoyaganne kohomada
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මේ සීන් එක දැකල මට අහන්න දෙයක් හිතුන ඔක්කොගෙන්ම , මචන්ලා හිතට එකගව කියන්න , ඇයි කියල කස්ටියගේ අදහස් බලලම කියන්නම් :)

    1. හිතන්න ඔය අනිත් කොල්ල , මේ කෙල්ලට ආදරේ කරා කියල (ඇද උඩ තියන ආදරේ නෙවි අවංකව)

    2. දැන් හිතන්න මේ ප්‍රශ්නේ දුර දිග ගිහින් තව එකෙක්ගේ පවුල කඩන පව කරන්න බෑ කියල අර කොල්ල මෙයාව අමතක කරනවා කියල, දෙන්නම කථා කරල අමතක කරනවා කියල දෙපැත්තකට වෙනවා .....

    3. දැන් මචන්ලගේ අදහස් කියන්න, අර කොල්ල අමතක කරාවිද, අර කෙල්ල අමතක කරාවිද, කාට කව්රු මුලින් අමතක වේවි ද , කෙල්ල අර කොල්ලව මතක් වත් නොකර ඉදීවිද ????

    woo99 මචන් උබට reply එකක් දෙන්නම් පොඩ්ඩක් කස්ටියගේ අදහස් බලන්න
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    kello ban therun ganna hodata deparak thunparak kelawaganna ona
    mama 1st llove eken therun gaththa aaye katawath pana arala adare karan na innawanan idapan nathnan palayan
    adare kiyanne boruwak ban hamadema wenas wena loke adareth wenas wenawa

    hitha hadaganin machan amarui thamai wena karanna deyak na
    mama kiyanne oki atha arinna kiyala nevei
    ona dekata hitha ready karaganin
     
    • Like
    Reactions: king_pandukabaya

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    mekai seen eka mama danna kellek innawa eki kollage parashan kiwwa machan mama ithin dananwa neh love bird mama lovliy widiyata katha kara mata eki passe kamathi wuna mama ahema nathi hinda ban mama wadee atha ariyaa athule gindara pitata denakota pita un sihina loka mawanwa ithin hithanne sihina loka gaha uba ara wachanayak hari wena kenek gaha kiwwa kiyann eya yanwa nawaththanna baha ban kunu harapa kiyagena randu wei bana bana inna couple

    kalekin ahapu sira wadanak machan

    athule gindara pitata denakota pita un sihina loka mawanwa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් උබ love එක දිගටම කරනවනම් ඔනිවට වඩා එකිව විශ්වස කරන්න එපා මචන්.. උබ එක්ක affair එක තියෙද්දිම එකි වෙන එකෙක්ට කැමති උනා කියන්නෙ එකිගෙ හිතෙ උබ ගැන ඇත්තටම ආදරයක් නැහැ මචන්. උබ එක්ක affair එක තියගෙන ඉන්නෙඑක්කො උබෙ job එක නිස නැත්නම් තාම අරුව හරියට sure නැති නිසා බන්.

    ඒ කොල්ලත් අනිවා කතාවෙන් ඔනිම කෙල්ලෙක් අල්ලගන්න පුලුවන් එකෙක් වෙන්න ඇති මචන්.. සමහර කොල්ලො ඉන්නව බන් වචන 2ක් කතා කලත් කෙල්ලො පිස්සු වැටෙනව මචන්..

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    :lol::lol::lol::rofl::rofl::rofl: මේකයි පුතා... ඔහොම කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ලං වෙන්නේ එයාට ලැබෙන්න ඕනේ ආදරේ සෙනෙහස නොලැබුනාම.. කෙල්ලෝ හොයනවා මහ අමුතු සෙනෙහසක්.. ඔය උඹේ කථාවේ අනික් කොල්ලගේ පාර්ට් එක මම කාලයක් කලා... දැනටත් කරනවා... ඒ නිසයි මම දන්නේ... උඹ කොච්චර බිසී උනත් උඹ කොච්චර ආදරේ කලත් ගොඩක් කෙල්ලොන්ට ඕනේ හැම වෙලේම ලඟ ඉන්න එකෙක්.. හැම වෙලේම හොයලා බලනවට කෙල්ලෝ ආසයි... උඹට කොච්චර පණ දෙන්න හිටියත් උන්ට එහෙම පිට එහෙකට හිත ගියොත් ගියාම තමයි... එහෙමත් හොඳ තේරුම් ගැනීමක් තියෙන යහපත් කෙල්ලෝ තමයි කොච්චර දුර හිටියත් එක හිතින් ආදරේ කරන්නේ... කෙල්ලට කොල්ලෙක් හිටියත් ඒකිට හිතට වදින්න කථා කරන්න එයාගේ දුර්වල තැන හඳුනාගෙන ටෝක් කරන්න පුළුවන් නම් ඒ කෙල්ල වෙනස් වෙනවා.. කෙල්ල බලනවා අම්මට හුඩු උගේ අමුතු ගතියක් මොරාල් එකක් තියෙනවා නේහ් අප්පා කියලා... එතකොටයි ආසා හිතෙන්නේ වෙන කොල්ලෙක් ගැන... ඒ වෙලාවට මට කොල්ලෙක් ඉන්නවා මම බඳින්නම කොල්ලෙක් ඉන්නවා ඔය දේවල් උන්ට වැඩක් නෑ බන්.. නිදාගන්න කථා කලොත් ඒත් එනවා... සමහරක් වෙලාවට කොල්ලගේ කථා බහට,හැසිරෙන විදියට.. දක්වන සෙනෙහසට හොයා බලනවට සෙක්ස් සැප හොඳට දෙනවා නම්.. කොල්ලගේ ලස්සනට වගේ කෙල්ල්ගේ හිත යනවා....

    එක දෙයක් උඹ උඹේ බිසී ලයිෆ් එක දිගටම ගෙනියපන්.. තමන්ට තමන් විතරයි.. උඹට දෙයක් කර ගත්තොත් උඹට... පස්සේ කාලෙක හරි උඹට නොවෙනස් වෙන හොඳම කෙල්ලෙක් ලැබෙයි.. යකෝ උඹ හොඳයිනෙහ්.. ඔහොම එකක් වෙලා ඉවසන් ඉන්නවා.. මං වගේ නම් ඒකී මගෙන් මැරුම් කාලා... ලොල්...

    උඹව අත අරින්නේ නැත්තේ ආදරෙත් ඇති.. ඒත් උඹ සාර්ථකයි නේහ්.. උඹට ස්ථවරත්වයක් ඇති.. කෙල්ලෝ බඳින්න ආස එහෙම කොල්ලොනව... ඒකයි උඹව අත අරින්න අකමැති.. ඒත් කෙල්ල පොරොන්දු උනාට ඕක යටි හිතේ වැඩ කරනවා බන්... ඕක උඹටත් වදයක්.. කොයි වෙලත් සැකෙන් ඊට පස්සේ... හොඳට හිතලා බලලා තීරණයක් ගනින් මචන්...
    :yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ සීන් එක දැකල මට අහන්න දෙයක් හිතුන ඔක්කොගෙන්ම , මචන්ලා හිතට එකගව කියන්න , ඇයි කියල කස්ටියගේ අදහස් බලලම කියන්නම් :)

    1. හිතන්න ඔය අනිත් කොල්ල , මේ කෙල්ලට ආදරේ කරා කියල (ඇද උඩ තියන ආදරේ නෙවි අවංකව)

    2. දැන් හිතන්න මේ ප්‍රශ්නේ දුර දිග ගිහින් තව එකෙක්ගේ පවුල කඩන පව කරන්න බෑ කියල අර කොල්ල මෙයාව අමතක කරනවා කියල, දෙන්නම කථා කරල අමතක කරනවා කියල දෙපැත්තකට වෙනවා .....

    3. දැන් මචන්ලගේ අදහස් කියන්න, අර කොල්ල අමතක කරාවිද, අර කෙල්ල අමතක කරාවිද, කාට කව්රු මුලින් අමතක වේවි ද , කෙල්ල අර කොල්ලව මතක් වත් නොකර ඉදීවිද ????

    woo99 මචන් උබට reply එකක් දෙන්නම් පොඩ්ඩක් කස්ටියගේ අදහස් බලන්න

    කොල්ලො අමතක කලත් කෙල්ලො අමතක කරන්නෙ නැ බන් ලෙසියෙන්. හැමදමත් හිතෙ පොඩියට හරි තියාගන්නව බන්..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ok grammar happy now. Enlighten me about the mistake as I asked don't behave as an idiot :P

    But remember mate you can be got fuck again just giving that chance

    u see nothing wrong with this?

    petti gewal wala inna un english kata karanna giyama ohoma tama wenne :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    mun wage unut inna epi ban nettam ara ammandilata jiwitayak hoyaganne kohomada

    :rofl::rofl:

    මේ සීන් එක දැකල මට අහන්න දෙයක් හිතුන ඔක්කොගෙන්ම , මචන්ලා හිතට එකගව කියන්න , ඇයි කියල කස්ටියගේ අදහස් බලලම කියන්නම් :)

    1. හිතන්න ඔය අනිත් කොල්ල , මේ කෙල්ලට ආදරේ කරා කියල (ඇද උඩ තියන ආදරේ නෙවි අවංකව)

    2. දැන් හිතන්න මේ ප්‍රශ්නේ දුර දිග ගිහින් තව එකෙක්ගේ පවුල කඩන පව කරන්න බෑ කියල අර කොල්ල මෙයාව අමතක කරනවා කියල, දෙන්නම කථා කරල අමතක කරනවා කියල දෙපැත්තකට වෙනවා .....

    3. දැන් මචන්ලගේ අදහස් කියන්න, අර කොල්ල අමතක කරාවිද, අර කෙල්ල අමතක කරාවිද, කාට කව්රු මුලින් අමතක වේවි ද , කෙල්ල අර කොල්ලව මතක් වත් නොකර ඉදීවිද ????

    woo99 මචන් උබට reply එකක් දෙන්නම් පොඩ්ඩක් කස්ටියගේ අදහස් බලන්න

    කෙල්ලට කොල්ලෙක් ඉන්නවයි දැන දැනත් දෙවැනි කොල්ලා කෙල්ල එක්ක සම්බන්ධයක් පටන් ගන්නකොට අර පවුල කැඩිලා ඉරවයි. ආයි දුර දිග පවුල් කඩන කතා අදාල නෑ. එහෙම තිබිලා දෙන්නට දෙන්න අමතක කරත්, ළමයි හම්බෙලා කාලයක් ගියාට උනත් කොහෙ හරි දැකලා හම්බ උනොත් අර කලින් තිබ්බ දේවල් ඇවිස්සිලා දෙන්නට දෙන්න සැට් වෙනවා.

    නැව් මූදේ ගියාට පාරවලුත් හිටින්නේ නැත්නම්, නැව් මූදේ යන්න අකමැත්තකුත් නැත්නම්, මූදේ නැව යනවට මූදේ අකමැත්තකුත් නැත් නම්. කාගෙන් කාටද බාදා?
     
    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    :lol::lol::lol::rofl::rofl::rofl: මේකයි පුතා... ඔහොම කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ලං වෙන්නේ එයාට ලැබෙන්න ඕනේ ආදරේ සෙනෙහස නොලැබුනාම.. කෙල්ලෝ හොයනවා මහ අමුතු සෙනෙහසක්.. ඔය උඹේ කථාවේ අනික් කොල්ලගේ පාර්ට් එක මම කාලයක් කලා... දැනටත් කරනවා... ඒ නිසයි මම දන්නේ... උඹ කොච්චර බිසී උනත් උඹ කොච්චර ආදරේ කලත් ගොඩක් කෙල්ලොන්ට ඕනේ හැම වෙලේම ලඟ ඉන්න එකෙක්.. හැම වෙලේම හොයලා බලනවට කෙල්ලෝ ආසයි... උඹට කොච්චර පණ දෙන්න හිටියත් උන්ට එහෙම පිට එහෙකට හිත ගියොත් ගියාම තමයි... එහෙමත් හොඳ තේරුම් ගැනීමක් තියෙන යහපත් කෙල්ලෝ තමයි කොච්චර දුර හිටියත් එක හිතින් ආදරේ කරන්නේ... කෙල්ලට කොල්ලෙක් හිටියත් ඒකිට හිතට වදින්න කථා කරන්න එයාගේ දුර්වල තැන හඳුනාගෙන ටෝක් කරන්න පුළුවන් නම් ඒ කෙල්ල වෙනස් වෙනවා.. කෙල්ල බලනවා අම්මට හුඩු උගේ අමුතු ගතියක් මොරාල් එකක් තියෙනවා නේහ් අප්පා කියලා... එතකොටයි ආසා හිතෙන්නේ වෙන කොල්ලෙක් ගැන... ඒ වෙලාවට මට කොල්ලෙක් ඉන්නවා මම බඳින්නම කොල්ලෙක් ඉන්නවා ඔය දේවල් උන්ට වැඩක් නෑ බන්.. නිදාගන්න කථා කලොත් ඒත් එනවා... සමහරක් වෙලාවට කොල්ලගේ කථා බහට,හැසිරෙන විදියට.. දක්වන සෙනෙහසට හොයා බලනවට සෙක්ස් සැප හොඳට දෙනවා නම්.. කොල්ලගේ ලස්සනට වගේ කෙල්ල්ගේ හිත යනවා....

    එක දෙයක් උඹ උඹේ බිසී ලයිෆ් එක දිගටම ගෙනියපන්.. තමන්ට තමන් විතරයි.. උඹට දෙයක් කර ගත්තොත් උඹට... පස්සේ කාලෙක හරි උඹට නොවෙනස් වෙන හොඳම කෙල්ලෙක් ලැබෙයි.. යකෝ උඹ හොඳයිනෙහ්.. ඔහොම එකක් වෙලා ඉවසන් ඉන්නවා.. මං වගේ නම් ඒකී මගෙන් මැරුම් කාලා... ලොල්...

    උඹව අත අරින්නේ නැත්තේ ආදරෙත් ඇති.. ඒත් උඹ සාර්ථකයි නේහ්.. උඹට ස්ථවරත්වයක් ඇති.. කෙල්ලෝ බඳින්න ආස එහෙම කොල්ලොනව... ඒකයි උඹව අත අරින්න අකමැති.. ඒත් කෙල්ල පොරොන්දු උනාට ඕක යටි හිතේ වැඩ කරනවා බන්... ඕක උඹටත් වදයක්.. කොයි වෙලත් සැකෙන් ඊට පස්සේ... හොඳට හිතලා බලලා තීරණයක් ගනින් මචන්...

    true machan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    But remember mate you can be got fuck again just giving that chance

    u see nothing wrong with this?

    petti gewal wala inna un english kata karanna giyama ohoma tama wenne :lol:

    Ok I don't know the mistake. Thatz why asked. Correct it and enlighten me you super genius :P

    P.s ok ok wrongly written. Can get fucked. Can be fucked. Btw thanks for showing the mistake my bad :(
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ සීන් එක දැකල මට අහන්න දෙයක් හිතුන ඔක්කොගෙන්ම , මචන්ලා හිතට එකගව කියන්න , ඇයි කියල කස්ටියගේ අදහස් බලලම කියන්නම් :)

    1. හිතන්න ඔය අනිත් කොල්ල , මේ කෙල්ලට ආදරේ කරා කියල (ඇද උඩ තියන ආදරේ නෙවි අවංකව)

    2. දැන් හිතන්න මේ ප්‍රශ්නේ දුර දිග ගිහින් තව එකෙක්ගේ පවුල කඩන පව කරන්න බෑ කියල අර කොල්ල මෙයාව අමතක කරනවා කියල, දෙන්නම කථා කරල අමතක කරනවා කියල දෙපැත්තකට වෙනවා .....

    3. දැන් මචන්ලගේ අදහස් කියන්න, අර කොල්ල අමතක කරාවිද, අර කෙල්ල අමතක කරාවිද, කාට කව්රු මුලින් අමතක වේවි ද , කෙල්ල අර කොල්ලව මතක් වත් නොකර ඉදීවිද ????

    woo99 මචන් උබට reply එකක් දෙන්නම් පොඩ්ඩක් කස්ටියගේ අදහස් බලන්න

    මෙහෙමයි... ටිකක් ඔළුවක් තියෙන තේරුම් ගන්න පුළුවන් දුර පේන කොල්ලෙකුයි කෙල්ලෙකුයි නම් හොඳින් කථා බහ කරලා විසඳගෙන වෙන් වෙලා පාඩුවේ ඉඳීවි දුෂ්කර උනත්... දුකයි තමයි.. නමුත් අනාගතේ ගැන හිතලා එහෙම ඉන්නවා නම් හොඳයි..

    එහෙම වෙන් වෙලා කොල්ලත් වෙන කෙනෙක් මැරි කරලා කෙල්ලත් වෙන කෙනෙක් මැරි කරලා වෙනම ආදරයක් සෙනෙහසක් ලබද්දි පරණ දේවල් මතක් වෙන්නෙත් නෑ... ආයේ එකතු වීමක් නෑ.. මතක් උනත් ඒක එවෙලට සුන්දරයි.. එහෙම වෙන්නේ සම්බන්ධය ලයිට් නම්..

    සම්බන්ධය සෑහෙන ඩීප් නම් දෙන්නා වෙන් උනත් අයේ දවසක ලද විරාමයක හමු වෙන්නත් පුළුවන්... දෙන්නටම අවශ්‍යතාවය තියෙනවා නම් ආයේ මුණ ගැහේවී... අනික් දේවලුත් වෙන්න පුළුවන්... :rofl:

    කොල්ලොන්ට නම් අලුත් ආදරයක් ලැබුනොත් පරණ එක එච්චර මතක් වෙන්නේ නෑ.. ඒ කෙල්ලගෙන් ආදරේ හොඳට ලැබෙන නිසා.. එයාට බොරු කරන්න බැරි නිසා.. ඒත් කෙල්ලොන්ට නම් පරණ එක සෑහෙන මතකේ තියෙනවා...

    මතක් වෙන එක ඉතින් දෙන්නටම මතක් වෙනවා.. කෝල් මැසේජ් ෆේස්බුක් චැට් වලින් ආයේ ඇවිස්සුනොත් ඉතින් ආයේ විනාසයි... පාඩුවේ ඉන්න එක හොඳයි ඉවසගෙන...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෙල්ලගේ ලව් එක නෙවේ තොගේ ජිවිතේ ගැන හිතපන්.. ඒකට දැන් තෝර ගන්න බැරුව ඉන්නේ ස්ථාවරයක් තියෙන උබ එක්ක ඉන්නවද නැත්තන් අරුගේ ලව් එකට යනවද කියන එක. තව උන්නත් උබට ඔය කෙල්ලව සැක කර කර ඔලුව අවුල් කරගන්න ඕනේ නෑ . ටික කාලයක් යනකන් වෙලාව කියන දේ මහාම කාලකන්නි බවක් දැනෙයි. රෑ කියන දේ නොඑනවා නම් කියලා දැනෙයි.. ඒත් ඕක නවත්තලා දාපන්.. එච්චරයි !! :angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ok I don't know the mistake. Thatz why asked. Correct it and enlighten me you super genius :P

    P.s ok ok wrongly written. Can get fucked. Can be fucked. Btw thanks for showing the mistake my bad :(

    Yeah I didn't born with a silver spoon in my mouth. But I won't die so. Once a champion always a beginner. Till my death I am learning. Laugh as loud as possible :P:P

    love the attitude , :P u are a changed man now what happened
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    මෙහෙමයි... ටිකක් ඔළුවක් තියෙන තේරුම් ගන්න පුළුවන් දුර පේන කොල්ලෙකුයි කෙල්ලෙකුයි නම් හොඳින් කථා බහ කරලා විසඳගෙන වෙන් වෙලා පාඩුවේ ඉඳීවි දුෂ්කර උනත්... දුකයි තමයි.. නමුත් අනාගතේ ගැන හිතලා එහෙම ඉන්නවා නම් හොඳයි..

    එහෙම වෙන් වෙලා කොල්ලත් වෙන කෙනෙක් මැරි කරලා කෙල්ලත් වෙන කෙනෙක් මැරි කරලා වෙනම ආදරයක් සෙනෙහසක් ලබද්දි පරණ දේවල් මතක් වෙන්නෙත් නෑ... ආයේ එකතු වීමක් නෑ.. මතක් උනත් ඒක එවෙලට සුන්දරයි.. එහෙම වෙන්නේ සම්බන්ධය ලයිට් නම්..

    සම්බන්ධය සෑහෙන ඩීප් නම් දෙන්නා වෙන් උනත් අයේ දවසක ලද විරාමයක හමු වෙන්නත් පුළුවන්... දෙන්නටම අවශ්‍යතාවය තියෙනවා නම් ආයේ මුණ ගැහේවී... අනික් දේවලුත් වෙන්න පුළුවන්... :rofl:

    කොල්ලොන්ට නම් අලුත් ආදරයක් ලැබුනොත් පරණ එක එච්චර මතක් වෙන්නේ නෑ.. ඒ කෙල්ලගෙන් ආදරේ හොඳට ලැබෙන නිසා.. එයාට බොරු කරන්න බැරි නිසා.. ඒත් කෙල්ලොන්ට නම් පරණ එක සෑහෙන මතකේ තියෙනවා...

    මතක් වෙන එක ඉතින් දෙන්නටම මතක් වෙනවා.. කෝල් මැසේජ් ෆේස්බුක් චැට් වලින් ආයේ ඇවිස්සුනොත් ඉතින් ආයේ විනාසයි... පාඩුවේ ඉන්න එක හොඳයි ඉවසගෙන...
    meke okkoma dala thiyena post kiyawan eddi wenna puluwan wena dewal gana sahena idea ekak ganna puluwan. eka eka hithana hati prashne pena hati ehema. e atin baluwama mama wage ekekta mehema prashnayak awoth kela welama yanawa. aththata hari boruwata hari me wage thread ekak dana eken ahaka inna api wage gotha dial walatath podi deyak hari igena ganna puluwan:rolleyes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :lol::lol::lol::rofl::rofl::rofl: මේකයි පුතා... ඔහොම කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ලං වෙන්නේ එයාට ලැබෙන්න ඕනේ ආදරේ සෙනෙහස නොලැබුනාම.. කෙල්ලෝ හොයනවා මහ අමුතු සෙනෙහසක්.. ඔය උඹේ කථාවේ අනික් කොල්ලගේ පාර්ට් එක මම කාලයක් කලා... දැනටත් කරනවා...

    uba genada danne naha muu kiyanne :baffled::baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.