රවුටරේ_උස්සලා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ඔය මගුල් මොකටද යකෝ? උබලගේ යහපාලන ආණ්ඩුවේ පොනිල් බැලුන් හරින් උඩ යවලා ෆ්‍රී වයි ෆයි දීලා තියෙන එකේ ලංකාබෙල් වලට ගෙවන්නේ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹලගේ මහ එකා පොනිල් ගාවට ගිහින්, අනේ සෑර් කුඩ්ඩෙක් රව්ටරේ ඉස්සුවා, දැන් සෑර්ලගේ පුකවල් social media වල ලෙවකන්න බෑ කියල කියපන්. රව්ටර් එකක් නෙමයි 7,8 ක්ම දෙයි.

    lol004.gif


    මුගේ බිලත් ගෙවන්න වැඩපිලිවෙලක් යොදයි.. කඩේ යන තරමට,
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Machan lankabell ekata real story eka kiyapan. Oka track karanna puluwan athine kohomath. Ita passe ubata podai ganakata unit ekak hamba wei mama hitanne... unge branch ekakta gihin sira talk karala balapan
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් බං ,අර පොඩි එකා කියපු පෙනුම තියෙන එකාගෙන් අහපංකෝ........තග දාලා.......:angry::angry::angry::angry::angry::angry:


    Machan lankabell ekata real story eka kiyapan. Oka track karanna puluwan athine kohomath. Ita passe ubata podai ganakata unit ekak hamba wei mama hitanne... unge branch ekakta gihin sira talk karala balapan


    මේවත් සිරාවට ගන්න උන් ඉන්නවනේ

    :rofl::rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1758801

    :lol::lol::lol::lol::lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය මගුල් මොකටද යකෝ? උබලගේ යහපාලන ආණ්ඩුවේ පොනිල් බැලුන් හරින් උඩ යවලා ෆ්‍රී වයි ෆයි දීලා තියෙන එකේ ලංකාබෙල් වලට ගෙවන්නේ?

    :rofl::rofl::rofl::rofl::P:P:P:P
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බොරු කියන්න එපා බන් :P උඹ රවුටරේ විකුනන්න නේද හදන්නේ :rolleyes: කොහොමත් උඹට රවුටරේ ගාන ගෙවන්න වෙනවා 7000-8000ක් වගේ :P:P
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කුඩ්ඩෙක් ලංකාබෙල් රවුටරේ උස්සලා :angry: :angry:

    Router%20Huawei%20B310.png


    ලංකා බෙල් වලට ගෙදර සිග්නල් මදි කම නිසා පහුගිය දවස් වල වින්දේ අපමණ දුකකි. දිනක් ජනේලය අසලින් රවුටරේ තබා බැලුවෙමි. මෙන්න බොලේ ඉන්ටර්නෙට් පට්ට ස්පීඩ් ය. ඉතින් දිගටම රවුටරේ එසේ තැබුවෙමි.


    ඇයි බොලාට ෆ්‍රී wifi හම්බ උනේ නැතෙයි
    ටහකෙයි... අපමණ අගයක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නිකන් ගොන් කතා නොකිය පල ඇන්ටියෝ යන්න. මඩ මිඩියා යුනිට් සොන්නයා. 1600යෙ බඩුව. තෝ වගේ දේශපාලන ත්‍රෙඩ් දදා කඩේ ගිහින් නෑ මම කවදාවත්. තොපි හිතන් ඉන්නේ එළකිරියේ තොපේ කාලකන්නි ආණ්ඩුවට විරුද්ධ හැම එකාම මහින්දගේ රෙද්ද පල්ලේ ඉන්නවා කියලද තොපි පොනිල්ගේ ජංගිය අස්සේ රිංගල ඉන්නවා වගේ. වලක් කපන් වැළලියන් බුරුවා.
    යකෝ මම අවුරුදු 5ක් තිස්සෙ මේකෙ ඉන්නවා, මෙච්චර ක්ලැසික් ඇමතීමක් දැක්කෙ අදමයි......:rofl::rofl::rofl::rofl::rofl:
    රෙප්+20ක් ඇමතීමට!:rofl:
     
    • Like
    Reactions: Yahapala_Naya

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹලගේ මහ එකා පොනිල් ගාවට ගිහින්, අනේ සෑර් කුඩ්ඩෙක් රව්ටරේ ඉස්සුවා, දැන් සෑර්ලගේ පුකවල් social media වල ලෙවකන්න බෑ කියල කියපන්. රව්ටර් එකක් නෙමයි 7,8 ක්ම දෙයි.

    :rolleyes::rolleyes::rofl::yes::yes::yes:
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ලංකා බෙල් එකට ගියත් උබට router එකට ගෙවන්න කියයි.ගෙවල තමා ගන්න වෙන්නේ