රිපෙයාර් වලට එහා දෙයක් දාන්න හිතාගෙන බන් ඉන්නෙ. ටිකක් කල් යයි මං කම්ප්ලීට් විස්තරයක් දාන්නම් අපි අලුතින් එකක් ඩිසයින් කරල හදාගන්නෙ කියල. මාත් තාම ඉගෙනගෙන යන්වා සමහර ඒව. ලංකාවෙ මාරම අඩුයි ඒ ගැන දැනුම.

eka misak. man hithuwa..... rukage katha hitha kiyala........ ruka dan natak wela........![]()

okane aiyage katha hitha........උඹල දෙන්න අතරෙ මොකක්හරි අමුතු සීන් එකක් තිබ්බද? රුකා ගෙවල් පැත්තෙ ආවෙ නෑ කියල අහන්නේ?![]()





උඹල දෙන්න අතරෙ මොකක්හරි අමුතු සීන් එකක් තිබ්බද? රුකා ගෙවල් පැත්තෙ ආවෙ නෑ කියල අහන්නේ?![]()


wijerame



කර්මාන්තපුරයට හැරෙන තැන දන්නවද? එතන ඉඳන් ටික දුරයි



na ruka wada tikak tibba ....... malli weekend gedara yanawathne..... man weekend thama free.......![]()