2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    avatar1315_13.gif

    Avatars දෙක analyse කරාම පෙන්නේ ,ටිකක් කෑදර පොඩ්ඩක් මහත අක්ක කෙනෙක් වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් නම් මහ වනචරයි බන්, පර-සතු මල් වලට තමා තාම කැමැත්ත,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුන් දෙන්නා ළමයි හදලා අපිට තියෙන වදයක්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තටම කියනවනම් මෝර මාමා පස්ටයැ. :cool: කිඹුලාගෙ මෙහෙම රේඩියෝ එකක් කරන්න ගත් තීරණය පට්ටයැ..:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුන් නම් මහ වනචරයි බන්, පර-සතු මල් වලට තමා තාම කැමැත්ත,

    පටන් ගත්ත වෙලාවේ ඉදලා ළමයි හදන එකමයි කතාව :P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් තුම්මන් හන්දියට ආස නැ මහ සොකාන්තයක්,:(

    අනේ පලයන්න ...උඹේ ජීවිතේම සොකන්තයක්නේ :baffled::baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එසේය :shocked::cool:

    මචන් සින්දුවක් ලියලා දීපන්කො අපේ කොල්ලෙක් අඩනවා බන් ...උට සින්දුවක් කරන්න ඕනි කියලා ....අපිට ඉතින් එහෙම හැකියාවක් කොහෙද...උඹ අහුවෙනකල් හිටියේ