2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හාමිනේල දෙන්න අද සසද විල්තෙර අහනවලු හැදිල්ල කෙසේ වෙත් අද ගිය ගමන් කොහු පාර තමයි දෙන්නට,:lol: පර-සතු මල් වලට ලව් කරන ඒව අතේ කොට්.:cool:

    දැන් කිබුල & මොර දෙන්න shape වෙන්න හදන්නේ ,සින්දුවෙන් දැන් play වෙන :rofl:
     
    • Like
    Reactions: erozan

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රාත්තිරියෙම යන එක හොද නෑ......
    හෝද ගෙන ම පලයං මචං.......:baffled:

    :love::love::love: කිබුලයියේ ඔයා rox :love::love::love:


    ජයවේවා ....

    කලින් මේ කැම්පින් මගුලක් අටවගත්තනේ සති අග :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කිබුල & මොර දෙන්න shape වෙන්න හදන්නේ ,සින්දුවෙන් දැන් play වෙන :rofl:
    :yes: ඔව් ඔව් මමත් ඔක කියන්ඩ හැදුව විතරයි දැන් හාමිනේලට බටර් ගානව ,
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේක බලන්න 90% අයට ,අතීතේ මතක් වේවි ,අතීතෙට එක පාරක් හරි යන්න හිතේවි