2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඩොලී කියල කවි ලියන fake or real කෙනෙක් හිටිය නේද එළකිරි එකේ මැරෙන සීන් ගැනම කවි දැම්මේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට ෂෝ එකකි කිඹුලෝ..:cool: මෝර මාමා පට්ටය. :D හිතුවට වඩා පට්ටම පට්ටය.:yes::yes::yes:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වෙන්විමකින් තොර හමුවීමක් නොමැත, නොවෙන්වී ඉඳ නැවත හමුවිමක්ද නොමැත...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මම ආව මුල්ම programme එක.එක නියමෙට කලා.දත් කිබුල අය්යා,මෝර අය්යා නියමෙට කලා.පට්ට:yes::yes::yes::yes::D:D:D
     
    • Like
    Reactions: erozan

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කිබුල අයියටයි මොර අයියටයි සුබ රාත්‍රියක්......දෙන්නම හොදට වැඩසටහන කරා.....:yes::yes::yes::yes: හමුවන්න ලැබිම සතුටක් මොර අයියෙ......:D:D .නැවත හමු වුනොත් හමුවෙමු...........:D:D:D:D:D:D
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙන්නත් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරන්න හිතපු අදහස කාගේ උනත් ඒක ගොඩාක් හොඳ අදහසක්. :yes::yes:

    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරපු කිඹුලා මාමිටත් මෝරා මාමිටත් රේඩියෝ ටීම් එකටත් බොහොම ස්තූතියි.

    හැමෝටම සුබ රත්‍රියක්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුලා-මෝරා සුසංගයෙන් කල අද වැඩසටහනේ ගීත තේරිම පෙළගැස්විම මෝරාගේ තමයි. ඇත්තෙන්ම හොඳ ගීත එකතුවක් අද තිබුනා. ඒ වගේම ගීත වෙනුවෙන් කල හැදින්විම් වලින් මට හිතන්න යම් දේවල් ඉතිරි කලා. විශේෂයෙන් මරණය ගැන මෝරාගේ අදහසට මමත් එකඟ වෙනවා. ඇත්ත අතීතය සිහිනයක්, නමුත් ඒ ස්මරණයන් සුන්දරයි. ගීතයන් තුලින් අතීත මතකයන් අවදිවෙනවා එවැනි ගීත එකතුවක් අප වෙත ගෙන ආ මෝරා - කිඹුලා වෙත මාගේ ගෞරවනිය ප්‍රණාමය ! සැමටම සුභ රාත්‍රියක් !