Paypal 2 Sri Lanka

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.

    ado 75000k dipanko mama heta sampath getway ekak gannawa. :P ane nikan moda chuun denna epa ban. ube net yannath epa. windows use karannath epa. pc eka allannawath epa. suddange akurune ban. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    paypal එකෙන් ලංකාවට දෙන්න බෑ කියද්දි ගොන් කුරුප්පයිය දෙන්නෙ උගෙ ආච්චිගෙ රෙද්ද අස්සෙන්ද දන්නෙ නෑ..
    රෙද්ද දුන්නාම කපල මහල ඇදගන්නව හරක් පැටව්

    චිකේ... මෙහෙමත් බලු විල්ලක් හිටං
    ගණන් ගත්තෙ නෑ ලු..
    පුකට පයින් ගහල එලෙව්වලු උක නොදී පල දෙන්නෙ නෑ කියල..
    චික්

    2.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland

    චිකේ... මෙහෙමත් බලු විල්ලක් හිටං
    ගණන් ගත්තෙ නෑ ලු..
    පුකට පයින් ගහල එලෙව්වලු උක නොදී පල දෙන්නෙ නෑ කියල..
    චික්

    2.gif

    data aparade hitan. mu makkaya kiyanne ?
    strippers la genawalu da?
    ade pattai ne.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    කෝ බන් අර රවිය ? බජට් එකෙන් පස්සෙ දැක්කෙම නෑ බඩාව :eek::confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    චිකේ... මෙහෙමත් බලු විල්ලක් හිටං
    ගණන් ගත්තෙ නෑ ලු..
    පුකට පයින් ගහල එලෙව්වලු උක නොදී පල දෙන්නෙ නෑ කියල..
    චික්

    2.gif

    ඌ කියන්නේ පේපැල් එකෙන් එන්න අහනකොට එන්න දීල නැහැ කියල...:rofl: උබේ මහා එකාගේ වැඩ තමා ඉතින්...:lol::lol: උන් එන්න අහන කාලේ හිටියේ මෙව්වයේ අගයක් තේරෙන උන් ටිකක් නෙමෙයිනේ...:lol: දැන් ඉතින් උන් බලු වෙන්න කැමති වෙන්නේ නැහැ....
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ

    චිකේ... මෙහෙමත් බලු විල්ලක් හිටං
    ගණන් ගත්තෙ නෑ ලු..
    පුකට පයින් ගහල එලෙව්වලු උක නොදී පල දෙන්නෙ නෑ කියල..
    චික්

    2.gif

    මේවා බල බල මුන්ට කඩේ යන ගු එන් පී හැත්තක් තාම මේකේ ඉන්නවා අෆ්ෆා :lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    චිකේ... මෙහෙමත් බලු විල්ලක් හිටං
    ගණන් ගත්තෙ නෑ ලු..
    පුකට පයින් ගහල එලෙව්වලු උක නොදී පල දෙන්නෙ නෑ කියල..
    චික්

    2.gif

    පෙන විදිහට පේපැල් එකෙන් මුන්ව පඩේකට වත් ගණන් අරන් නැද්ද කොහෙද. මාස ගානක් පච කෙල කෙල ඉදල.. දැන් නොන්ඩි වෙලා.. තව පචයක් ගහන්න එනවා. එකත් මහින්ද පිට දාල ඇත පිහදගන්න හදන්නේ.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බැලුන් හරින් දෙන paypal :lol: paypal එකෙන් කියන්නේ government regulations නිසා උන්ට මෙහේ service එක දෙන්න බැ කියලා මේ ගොන් පකා බයිලා මවනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    බැලුන් හරින් දෙන paypal :lol: paypal එකෙන් කියන්නේ government regulations නිසා උන්ට මෙහේ service එක දෙන්න බැ කියලා මේ ගොන් පකා බයිලා මවනවා.

    මොලයක් තියන එකෙක් නම් දේශපාලනෙ කරන්නෙ නෑනෙ ලන්කාවෙ :lol:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මෙහෙ මිනිස්සු ඉල්ලනේ pay pal මිසක් වෙන රෙද්දවල් නෙමේ(unofficial ක්‍රම වලින් වැඩේ ගොඩ දාගන්නත් පුළුවන්.මගේ pay pal 1ka අවුරුදු ගානක් වෙනවා කිසි අවුලක් නෑ). අනිත් ඒවා කොහොමත් ලංකාවට වැඩ තමා, සම්පත් gateway 1ke ගාන තවත් අඩුකරලා දුන්න නම් හරි, තව pay here වගේ අපේ රටේ ඒවා බිහි වේවා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.
    ---ebay vage eva vala Lankave nispadana sell karanakota, paypal vatinava nedha ?