Paypal 2 Sri Lanka

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ---ebay vage eva vala Lankave nispadana sell karanakota, paypal vatinava nedha ?

    ganan gannepa machan munta therenne na ada lankawe Online business krna minissu kochcharak lankawata salli adinawada kyla.

    Paypal kynne me awata giyata karana ekak nemei mun eke watinaakama danne na... lankwe me thuttu deke padiyak aran manussayekta jeewath wenna ba ban therun ganin ape lankwe thama gobba harak tikak naayakayo wela nisa apita serama dewal nathi wela tiyenne!!!

    poddak hithapan apita ada 30 laks vehicle ekak tiyenawa kynne ekko 2007 2005 wage kaale vehicle thamai eth ubala danwada wena rataka api mehen 30 lks diila ganna vehicle sales wenne 1 lak walata kyla!!! poddak hithapalla me kaalakanni hetta apita ape nidahasa huuran kanawa!! apith harinam benz BMW audi use karanna tharam salli tiyena minissu !!! ape rate hema magulama expensive! 500% tax!! mewa kawadawath aduwena ekak wenne na ekko me raten pitath unoth misak.

    mama kynne paypal walin apita $1 labena rate eka godak wedi! eka nisa apita ape aadayama godak watinawa :) ekai ape kollo paypal illanne eke watinama danne use karana un witharai BUY karana un nemei!!!

    nikan paypal use karana un danne na lankwe inna godak kollo kello USD kochcharak nam lankawata adinawada kyla!!
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    12512417_694553810684115_8131833153378145458_n.jpg

    993848_694553814017448_8594068427028119638_n.jpg

    12814230_694557314017098_7813591179954699106_n.jpg


    අඩුම ගානෙ ඕකවත් ලැබුනොත් හොඳයි

    okean withdrawals dena freelance site dekak thunak kiyahnko lankwe un wada kra. lol :rofl:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ȜMA X;20598286 said:
    okean withdrawals dena freelance site dekak thunak kiyahnko lankwe un wada kra. lol :rofl:
    පිස්සුද බන් ෆ්‍රීලාන්ශර් කරන එකෙක්ට ඕකෙන් දශමෙක වැඩක් නැහැ
    හැබැයි ෆ්‍රීලාන්සර් කරන උන්ට පේඔයිනර් වලින් බැංකුවට සල්ලි ටික දා ගන්න පුලුවන් නේ නීත්‍යාණුකූලවම

    හැබැයි මචන් වෙබ්සයිට් දාලා බඩු විකුණන උන්ට ඕක පට්ට
    පේමට් ගෙට්වේ එකක් විදිහට පාවිච්චි කරන්න සුපිරි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රවී සර්ට පින් සිද්ද වෙන්න මේ සේවාව අපි අවුරුදු තුනක ඉඳන් පාවිච්චි කරනවා :) බයියන්ට රිදෙන්න සෙයා කරන්න යාලුවනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,925
    1
    56,952
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරිනෙ ඉතින්. කැබිනට් මණ්ඩලයේ අවදානයය යොමුවෙලා තිබිලනෙ ඒකාලෙ. ඊට පස්සෙ කෙලින්ම මහබැන්කුවට අවදානෙ ගිහින්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    රවී සර්ට පින් සිද්ද වෙන්න මේ සේවාව අපි අවුරුදු තුනක ඉඳන් පාවිච්චි කරනවා :) බයියන්ට රිදෙන්න සෙයා කරන්න යාලුවනේ

    :lol::lol::lol: