කඩ්ඩෙන් chat කරන්න වරෙන්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළනේ ....කඩද හදාගන්න කත්කරන්නම ඕනි......
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    කොහෙන් හරි කමක් නෑ අවශ්‍ය තැන අවශ්‍ය විදිහට වනා ගන්න තිබුණොත් ඇති.. :P
    TFS.. +Rep
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    2u9trlv.jpg




    එච්චර අමාරු නෑ මචන්ලා 1 ඔබල 3න දැන් තියන ඩිස්කෂන් එකක් කිලික් කරන්න.2 එකේ තියෙන්නේ දැන් යන ඩිස්කෂන් එකට ඉන්න කට්ටිය :D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒ වුනාට ඔය ඇප් එක පට්ට බන් අපිට තියන ලොකුම අවුල ලංකාවේ වුන් එක්ක කතා කරන්න ගියාම අපිට හිනා වෙනවනේ ,සුද්දෝ එහෙම නෑ බන් :D මටත් කඩ්ඩ බෑ මේක හොයා ගත්ත ගමන්ම උබලත් එක්ක බෙදා ගත්තේ :rofl:

    everybody says ppl will laugh at you if you make mistakes speaking in english..but I've never see anybody so far who laughs at such mistakes :rolleyes::rolleyes:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28