FD රේට්ස් !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    dan tikak wadi wela neda machan ? machan magadi rates wadi unoth api daapu ewaye rates auto wadi wennedda ?

    උබ මචන් දාපු කාලේ පැන්නට පස්සේ ,එදා දවසේ රේට් එකට ඇප්ල්යි වෙනව :):)
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    Mama Commercial Leasing Kandy eke sathi dekakata kalin FD ekak damma maasa 6 kata %12.5 special rate ona nan daapu ekawa katha karala dennam.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලෝන් රේට් එකනම් 14%ත් 16%ත් අතර තියෙන්නේ. .
    ෆ්.ඩී 12% වෙන්න ඕනා. .