ඇයි කෙලවෙන්නෙ?
ඇයි කෙලවෙන්නෙ?
Economy stabilized weddi ithin aduwenna one tamai
ithin hodaine.Loan, Leasing rates adu unama import wadi wenawa.
atta but FD rates adu wenakota minisu wena wena dewal wala invest karanna try karanawa.
------ Post added on Jul 17, 2025 at 5:32 PM
ithin hodaine.
uba me nikan badaginnata bath kawama eken diabitic hadenna puluwan wage gon kathawakne kiyanne.minissu pyramid wala salli dammama ubata mokada,.eka a mnissunge gon kamane.import wadi wena eka,
minisu pyramid wala salli dana eka kohomada hoda wenne.
uba me nikan badaginnata bath kawama eken diabitic hadenna puluwan wage gon kathawakne kiyanne.minissu pyramid wala salli dammama ubata mokada,.eka a mnissunge gon kamane.
හදිසියකදී ගන්න වුනොත් කියලා අවුරුද්ද වඩා කාලයකට දැම්මේ නෑ ..වැඩි වෙච්ච කාලෙ අවුරුදු 5කට දාන්ඩ තිබ්බෙ
හැමෝටම එහෙම සල්ලි හිර කරන්ඩ අමාරුයිනෙ FD දාල..එහෙම රේට්ස් නම් ආය ජීවිතේට එන්නෙ නැතිවෙයි.හදිසියකදී ගන්න වුනොත් කියලා අවුරුද්ද වඩා කාලයකට දැම්මේ නෑ ..
වැඩි වෙච්ච කාලෙ අවුරුදු 5කට දාන්ඩ තිබ්බෙ
Uba Sajiyage avathaare dagena inna eka saadaranai!FD පොලිය අඩු වෙනවානෙ බන්. දැන් 6%-7%.
ලීසින් රේට්ස් 10%, මෙහෙම ගියොත් නම් කෙලවෙයි වගෙ අයෙත්
atta but FD rates adu wenakota minisu wena wena dewal wala invest karanna try karanawa.
------ Post added on Jul 17, 2025 at 5:32 PM
මේක මටත් තියෙන ප්‍රශ්නයක්. චීනේ , ඉන්දියාව වගේ රටවලට නම් FD rates අඩු කරන එක හොදයි. එත් අපි වගේ රටක වෙන්නේ බැංකුවේ හිර කරගෙන ඉන්න ආසාව එපා වෙලා වාහන, ඉඩම් මොකක හරි සල්ලි යට කරන එක. එකෙන් economy එකට අව්ල් නැද්ද?
මගුලක් කියනවා උබ. ෆ්ඩ් පොලියෙන් කලා බිලා ඉන්න අමරු වෙලා දැම්මෙ ත්‍රෙඩ් එකUba Sajiyage avathaare dagena inna eka saadaranai!![]()
බිලියන ගානක් සංකෝචනය කරපු ආර්ථිකේ expand කර ගන්නත් එපැයි. කොච්චර බිස්නස් වැහිලා ගියාද? මිනිස්සුන්ගේ සල්ලි fd වල නැතුව අතේ තියේ නන් බිස්නස් එනවා අලුතෙන්.