ඉක්මන් වගේ ලංකාවේ ෆ්රී ඇඩ් දාන්න පුලුවන් සයිට් වල නම් ටිකක් කියහල්ලා කෝ.
ඉක්මන් එකේ දැන් සල්ලි ඉල්ලන සීන් එකක් තියෙනවා නේ.
දැන් මම රෙන්ට් එකට ගෙයක් තියෙනවා කියලා දාන්න යද්දි දැක්කේ ඇඩ් දානවාට සල්ලි ඉල්ලන කතාව.
මේච්චර කලින් ෆ්රී එකේ මම ගෙවල් කුලියට තියෙන ඇඩ් දැම්මේ. ඒත් දැන් ඒ කතාව හරි යන්නේ නෑ වගේ.