Ikman~වගේ_Free

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉක්මන් වගේ ලංකාවේ ෆ්‍රී ඇඩ් දාන්න පුලුවන් සයිට් වල නම් ටිකක් කියහල්ලා කෝ.
    ඉක්මන් එකේ දැන් සල්ලි ඉල්ලන සීන් එකක් තියෙනවා නේ.
    දැන් මම රෙන්ට් එකට ගෙයක් තියෙනවා කියලා දාන්න යද්දි දැක්කේ ඇඩ් දානවාට සල්ලි ඉල්ලන කතාව.
    මේච්චර කලින් ෆ්‍රී එකේ මම ගෙවල් කුලියට තියෙන ඇඩ් දැම්මේ. ඒත් දැන් ඒ කතාව හරි යන්නේ නෑ වගේ.

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    uba add walin salli hoyanawanam ikman ekata gewwata awlak na.ikman eke traffic anit ewata wada maara wadie.

    ඒ කතාව නම් සම්පුර්ණ ඇත්ත මචන්, හේතුව ඒ සයිට් එකේ ඇඩ් එක දැම්මාට පස්සේ ඉක්මණින් කොල්ස් එනවා, හැම කෙනෙකුගෙන් ම.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ikman thamai machan.. coz site's wala nam uda danneth na kiyanne avarage user kenek kohomath e sites gana danne nane machan.. :(
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    bump
    mamath hoya hoya hitiye,eth mchn wena sites anith minissu balanne na ne neda :(
    kochara free sites tibbath wadak na ne bng minissu danne nathan :(

    ikman thamai machan.. coz site's wala nam uda danneth na kiyanne avarage user kenek kohomath e sites gana danne nane machan.. :(

    ඔව්, උඹලාගේ කතාව හරි, මම ඉක්මන් එකේ ඇඩ් එක දැම්මා දවස් දෙකට 12 දෙනෙක් කතා කලා. පලවෙනියටම කොල් කලේ අක්කා කෙනෙක්. ඒ කෙනාට අවස්ථාව දුන්නා ගෙදර බලන්න. බලලා කැමැත්ත දුන්නා.