xiamoi redmi 3S pro එක use කරන උන් කවුද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මචන්ලා මම ගත්තා xiaomi Redmi 3S එක
    28,500/- ක් වගේ උනා 32GB / 3GB Ram එක
    16Gb / 2GB Ram එක 24ක් වගේ වෙන්නේ
    Phone එක අවුලක් නෑ Gold පාට තියෙන්නේ විතරයි
    Black එකක් ගන්න තිබ්බනම් මරැ
    Google Play එකත් ආවා
    මේක Chinese වර්ෂන් එක නෙමෙයි
    Global Version එක දාලා තියෙන්නේ
    පොඩි අවුලකට තියෙන්නේ front Buttons වල ලයිට් නෑ
    Finger Print එකත් එලට වැඩ
    විස්තර දාලා ත්‍රෙඩ් එකක් දාන්නම් ටිකක් පාවිච්චි කරලම
    :D:D:D:D:D

    oke cam eka kohomada night ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    Mama use karanne Redmi 3 pro 1kak. play store 1ka company 1kenma daala anne. sinhala wada. phone 1ke kecema aulak na hodatama hodaie. 4100 mAh battery 1kak anne. patta watenawa. excellent battery life 1kak teyenne.

    machan mamath ganna baluwe. Redmi 3S 32GB or Redmi 3 pro koi eka gannada kiyala.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන්ලා මම ගත්තා xiaomi Redmi 3S එක
    28,500/- ක් වගේ උනා 32GB / 3GB Ram එක
    16Gb / 2GB Ram එක 24ක් වගේ වෙන්නේ
    Phone එක අවුලක් නෑ Gold පාට තියෙන්නේ විතරයි
    Black එකක් ගන්න තිබ්බනම් මරැ
    Google Play එකත් ආවා
    මේක Chinese වර්ෂන් එක නෙමෙයි
    Global Version එක දාලා තියෙන්නේ
    පොඩි අවුලකට තියෙන්නේ front Buttons වල ලයිට් නෑ
    Finger Print එකත් එලට වැඩ
    විස්තර දාලා ත්‍රෙඩ් එකක් දාන්නම් ටිකක් පාවිච්චි කරලම
    :D:D:D:D:D

    මොකෙන්ද ගත්තේ ?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මේ ඇයි බං cam එක 13 කරලා තියෙන්නේ.හිතට මොකක්ද වගේ note 4 එක
    ගන්න.3 pro එකේ 16mp නේ

    Mega Pixal වැඩි උනා කියල cam එක හොද වෙන් නෑ..
    Specially sensor + තව features ටිකක් අනුව තමයි හොද නරක තීරණය වෙන්නේ..
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මචන්ලා මම ගත්තා xiaomi Redmi 3S එක
    28,500/- ක් වගේ උනා 32GB / 3GB Ram එක
    16Gb / 2GB Ram එක 24ක් වගේ වෙන්නේ
    Phone එක අවුලක් නෑ Gold පාට තියෙන්නේ විතරයි
    Black එකක් ගන්න තිබ්බනම් මරැ
    Google Play එකත් ආවා
    මේක Chinese වර්ෂන් එක නෙමෙයි
    Global Version එක දාලා තියෙන්නේ
    පොඩි අවුලකට තියෙන්නේ front Buttons වල ලයිට් නෑ
    Finger Print එකත් එලට වැඩ
    විස්තර දාලා ත්‍රෙඩ් එකක් දාන්නම් ටිකක් පාවිච්චි කරලම
    :D:D:D:D:D

    මචන් උබ මොකෙන්ද ගත්තේ?pandawill? geekbuying? ebay?:eek:
    එහෙමත් නැත්තම් කඩෙන්ද?මාත් එකක් ගන්ට බන් ඉන්නේ...කොහොමද ෆෝන් එක?:nerd::nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ela ela
    grey color eka thama lassana ;) (hebei okata wada ganan wedi :P:P)
    MIUI 8 da dalathiyenne :rolleyes::rolleyes::rolleyes:

    නෑ බන් තාම 7. ගානක් තියෙන්නේ
    අපරාදේ බන් කලු එකක් තිබ්බනම් පට්ට
    MIUI OS එකේ සමහර ඔප්ෂන් මල පනිනවා බන්
    කෑල්ලගේ පොටෝ එක wallpaper එකට දාලා තියෙන්නේ
    කාට කෝල් ගත්තත් වොල් පේපර් එකේ තියෙන පොටෝ එක වැටෙන්නේ Caller Screen එකට
    දැන් කාට ගත්තත් කෑල්ලට කෝල් ගන්නවා වගේ
    :baffled::baffled::baffled::baffled:
    සමහරවිට MIUI 8 එකේ හදලද දන්නේ නෑ ඒක

    oke cam eka kohomada night ?

    මේ කඩේදි කැමරාව ටෙස්ට් කරන්න ගත්ත පොටෝ එක
    එතකොට Quality එක හදලා තිබ්බේ නෑ

    IMG_20151231_210410_1.jpg

    මේ ගෙදරදි කොලිටි වැඩි කරලා ගත්ත එකක්
    IMG_20160828_123359.jpg

    එළියෙදි හොදයි මචන් ඒත් ලයිටින් අඩු තැන්වලදි ටිකක් අවුල් කැමරාව
    ඒකට ඉතින් වෙන මොඩ්ස් දාලා ගන්න ඕන

    පොඩ්ඩා;20600905 said:
    මොකෙන්ද ගත්තේ ?

    මචන් උබ මොකෙන්ද ගත්තේ?pandawill? geekbuying? ebay?:eek:
    එහෙමත් නැත්තම් කඩෙන්ද?මාත් එකක් ගන්ට බන් ඉන්නේ...කොහොමද ෆෝන් එක?:nerd::nerd:

    Liberty Plaza එකෙන් ගත්තේ බන් selfie කියලා කඩේකින්
    Greenware එකෙත් තියෙනවා ඊට එහා පැත්තේ කඩේ

    පොඩි කොස්සක් තිබ්බා ෂුවර් නෑ හරියටම මොකක්ද කියලා අවුල
    කෑල්ලට මගේ phone එකට ගන්න බෑ කෝල් සමහර වෙලාවට phone off කියලා කියනවලු
    මම ලෑන්ඩ් එකෙන් ගද්දි වැඩ
    අයියගේ phone එකෙනුත් වැඩ කලේ නෑ
    ආයිත් දැන් සිම් එක ගලවලා දැම්මා දැන් හරි වගේ
    ඒත් කලින් ඉදලම mobitel 4G full signal කියලා පෙන්නුවා
    :sorry::sorry::sorry:
    මොකක්ද දන්නේ නෑ හරියටම අවුල

    MIUI OS එකේ හොද ඔප්ෂන් තියෙනවා
    ටිකක් දිරවන්නේ නැති තැනුත් තියෙනවා
    තීම් එහෙම අම්බානට තියෙනවා
    Infared තියෙන නිසා රිමෝට් එකක් විදියට වැඩ කරන්න පුලුවන්
    හැම බ්‍රෑන්ඩ් එකෙන්ම වගේ remote තෝරගන්න පුලුවන්
    Handsfree එකක් හම්බුවෙන්නේ නෑ
    ඒ නිසා සවුන්ඩ් එහෙම කොලිටි බැලුවේ නෑ
     
    Last edited:

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    නෑ බන් තාම 7. ගානක් තියෙන්නේ
    අපරාදේ බන් කලු එකක් තිබ්බනම් පට්ට
    MIUI OS එකේ සමහර ඔප්ෂන් මල පනිනවා බන්
    කෑල්ලගේ පොටෝ එක wallpaper එකට දාලා තියෙන්නේ
    කාට කෝල් ගත්තත් වොල් පේපර් එකේ තියෙන පොටෝ එක වැටෙන්නේ Caller Screen එකට
    දැන් කාට ගත්තත් කෑල්ලට කෝල් ගන්නවා වගේ
    :baffled::baffled::baffled::baffled:
    සමහරවිට MIUI 8 එකේ හදලද දන්නේ නෑ ඒක

    මේ කඩේදි කැමරාව ටෙස්ට් කරන්න ගත්ත පොටෝ එක
    එතකොට Quality එක හදලා තිබ්බේ නෑ

    IMG_20151231_210410_1.jpg

    මේ ගෙදරදි කොලිටි වැඩි කරලා ගත්ත එකක්
    IMG_20160828_123359.jpg

    එළියෙදි හොදයි මචන් ඒත් ලයිටින් අඩු තැන්වලදි ටිකක් අවුල් කැමරාව
    ඒකට ඉතින් වෙන මොඩ්ස් දාලා ගන්න ඕන

    Liberty Plaza එකෙන් ගත්තේ බන් selfie කියලා කඩේකින්
    Greenware එකෙත් තියෙනවා ඊට එහා පැත්තේ කඩේ

    පොඩි කොස්සක් තිබ්බා ෂුවර් නෑ හරියටම මොකක්ද කියලා අවුල
    කෑල්ලට මගේ phone එකට ගන්න බෑ කෝල් සමහර වෙලාවට phone off කියලා කියනවලු
    මම ලෑන්ඩ් එකෙන් ගද්දි වැඩ
    අයියගේ phone එකෙනුත් වැඩ කලේ නෑ
    ආයිත් දැන් සිම් එක ගලවලා දැම්මා දැන් හරි වගේ
    ඒත් කලින් ඉදලම mobitel 4G full signal කියලා පෙන්නුවා
    :sorry::sorry::sorry:
    මොකක්ද දන්නේ නෑ හරියටම අවුල

    MIUI OS එකේ හොද ඔප්ෂන් තියෙනවා
    ටිකක් දිරවන්නේ නැති තැනුත් තියෙනවා
    තීම් එහෙම අම්බානට තියෙනවා
    Infared තියෙන නිසා රිමෝට් එකක් විදියට වැඩ කරන්න පුලුවන්
    හැම බ්‍රෑන්ඩ් එකෙන්ම වගේ remote තෝරගන්න පුලුවන්
    Handsfree එකක් හම්බුවෙන්නේ නෑ
    ඒ නිසා සවුන්ඩ් එහෙම කොලිටි බැලුවේ නෑ

    mchn shop eke thawa xiaomi models thynwda?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mchn shop eke thawa xiaomi models thynwda?

    hardware වොරන්ටි එක්ක ගන්නවා නම් 33ක් වගේ වෙනවා මේක
    Note 3 එක තිබ්බද කොහෙද බන්
    මතක නෑ එච්චරටම
    Redmi නැතුව Xiaomi MI මොඩල් මොනවාහරි තිබ්බා වගේ
    මේකම බලාගෙන ගියපු නිසා වෙන ඒවා බැලුවේ නෑ
    වෙන කඩේකට ගියා
    ඒකේ ගෙනල්ලා දෙන්නම් කිව්වා විනාඩි 15කින් Redmi 3 Prime එකක්
    උනුත් මාර්ජින් එකක් තියලා නිසා ගාන වැඩියි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    thx mchn...

    Online ගෙන්නන්න බලපන් මචන් ගාණ අඩුයි
    අනික පුලුවන් නම් කලු එකක් ගනින්
    Youtube වල තියෙනවා ලස්සනයි වගේ
    Gold එකේ එච්චරම ලකයක් නෑ
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Online ගෙන්නන්න බලපන් මචන් ගාණ අඩුයි
    අනික පුලුවන් නම් කලු එකක් ගනින්
    Youtube වල තියෙනවා ලස්සනයි වගේ
    Gold එකේ එච්චරම ලකයක් නෑ

    ehema thama krnta wenne bn...man inne kandy,matale...e hinda Mata oheta dura wadi bn...:no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan mamath ganna baluwe. Redmi 3S 32GB or Redmi 3 pro koi eka gannada kiyala.

    උඹත් තාම ගත්තේ නැහැ නේද ඒ කියන්නේ..මමත් ගන්න ඉන්නේ..මම මේ බැලුවේ Redmi 4 එක එනකන් ඉන්න බන්..ඒකෙ 1080p display එකක් තියෙනවා කියල කියන්නේ..පොඩ්ඩක් ඉවසල හිටපන්..ළඟදීම එයි..මේ යක්කු 25 වෙනිදට Redmi 4 එක release කරයි කියල කට අරගෙන බලාගෙන හිටියට අන්තිමට release කරේ Redmi Note 4 එකනේ :baffled:

    පල්ලෙහායින් දාල තියෙන්නේ Redmi 4 එකේ leaked images ටික..

    xiaomi-redmim-4-leaked-image.jpg

    redmi-4-leaked-1.jpg

    redmi-4-leaked-2.jpg

    මේකේ 3GB RAM version එකකුත් අනිවාර්යෙන්ම ඒයි :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    නෑ බන් තාම 7. ගානක් තියෙන්නේ
    අපරාදේ බන් කලු එකක් තිබ්බනම් පට්ට
    MIUI OS එකේ සමහර ඔප්ෂන් මල පනිනවා බන්
    කෑල්ලගේ පොටෝ එක wallpaper එකට දාලා තියෙන්නේ
    කාට කෝල් ගත්තත් වොල් පේපර් එකේ තියෙන පොටෝ එක වැටෙන්නේ Caller Screen එකට
    දැන් කාට ගත්තත් කෑල්ලට කෝල් ගන්නවා වගේ
    :baffled::baffled::baffled::baffled:
    සමහරවිට MIUI 8 එකේ හදලද දන්නේ නෑ ඒක

    oya seen eka nm settings walin hadanna puluwan wenna one :rolleyes::rolleyes::rolleyes: