මචන්ලා මම ගත්තා xiaomi Redmi 3S එක
28,500/- ක් වගේ උනා 32GB / 3GB Ram එක
16Gb / 2GB Ram එක 24ක් වගේ වෙන්නේ
Phone එක අවුලක් නෑ Gold පාට තියෙන්නේ විතරයි
Black එකක් ගන්න තිබ්බනම් මරැ
Google Play එකත් ආවා
මේක Chinese වර්ෂන් එක නෙමෙයි
Global Version එක දාලා තියෙන්නේ
පොඩි අවුලකට තියෙන්නේ front Buttons වල ලයිට් නෑ
Finger Print එකත් එලට වැඩ
විස්තර දාලා ත්රෙඩ් එකක් දාන්නම් ටිකක් පාවිච්චි කරලම
oke cam eka kohomada night ?



(hebei okata wada ganan wedi 




