ube machine eka slow athi![]()
ඌගේ මැශින් එකේ අව්ලක් නෑ.
කැස්පර් එකට කොහොමත් ස්ලෝ වෙනවා.
ස්ලෝ වෙන එකත් ඉවසුවා කියමුකෝ.
මැශින් එක ඔන් කරපු වෙලාවේ ඉදන් නොටිෆිකේශන් කෝටියක් විතර එනවා.
මෙලෝ රහක් නෑ.
බිට්ඩිෆෙන්ඩර් එක දාගත්තාම ආයේ මලාට වයිරස් ගාර්ඩ් එකට අත ගහන්න දෙයක් නෑ ඔක්කොම නියමෙට ඔටොමැටික් වෙන නිසා.
කැස්පර් එකට හැරෙන්න බෑ බිට්ඩිෆෙන්ඩර් එක්ක.
අවුරුදු 5 එක දිගට ලෝකේ හොදම ගාර්ඩ් එකට සිලෙක්ට් උනේ බිට්ඩිෆෙන්ඩර්.
තාම ඒක එහෙමයි.