mahela sangakkara exposed

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    යටගිය දේවල් යට ගියාවේ. උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ.
    හෑම එකාම කියන්නේ තමන්ට අසාදාරනයක් වුනා කියල පරන එවුන්ගෙන්. මහේලත් එහෙමයි, මූත් එහෙමයි. කොයි එකත් එහෙමයි. මුන් සේරම හොදට හම්බ කරල තියෙන්නේ. මුන් ඔක්කොම එකයි.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,806
    3,201
    113
    Malabe
    මාව නායකත්වයෙන් ඉවත් කල ගමන්ම මැතිවුස්ගෙ කොන්දෙ අමාරුව හොඳ වුනා… හිටපු නායකයන් (මහේල-සංගා) මට සහය දුන්නේ නෑ – දිල්ෂාන්

    ඊයේ දිනයේ ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපරි තුන් ඉරියවු ක‍්‍රිඩක ඊයේ තරඟය අවසානයේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය.

    සමු ගැනීමට හේතුව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ තමා මෙයට පෙර ටෙස්ට් ක්‍රිකට් වලින්ද සමු ගත්තේද නවකයෙකුට අවස්ථාව දෙමින් බවත්, මෙම තරගාවලියෙන් පසු නැවත මාස 06ක් පමණ කාලයක් යනතෙක් තරගාවලියක් තමන්ට නැති බවත්, එබැවින් තරගාවලියක් නොමැතිව මාස 06ක් ක්‍රිකට් පුහුණු වෙනවාට වඩා එම අවස්ථාව නවකයෙකු හට ලබා දුනහොත් ඔහුට මාස 06ක කාලයක් ජාතික කණ්ඩායම සමග පුහුණු වී ඉතා හොද අත්දැකීමක් ලබා ගත හැකි බැවින් තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කළ බවත්ය.

    නවකයන් අවස්ථාව දීමෙන් පසු ඔවුන් රට වෙනුවෙන් හොදින් ක්‍රීඩා කරමින්, ලකුණු අතරට එනු දකිනවිට ලැබෙන සතුට මුදලටවත් ගත නොහැකි බව දිල්ෂාන් මෙහිදී අවධාරණය කළේය.

    තමන් නායකත්වය දරු කාලයේදී ඇතැම් ක‍්‍රීඩකයන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් සහායක් නොලැබුනේ යයිද කී දිල්ෂාන් තමන් නායකත්වය දැරු වසරක පමණ කාලයක් පුරා පන්දු යැවීමට නොහැකි ලෙස පැවති ඇන්ජලෝ මැතිවුස්ගේ කොන්දේ අමාරුව තමන් නායක්තවයෙන් හිටි හැටියේ ඉවත් කල පසු එක්වරම සුව වූ බවද කියා සිටියේය.

    තමන් ආබාදයට ලක් වූ පසු නායකත්වය බාර ගන්නා ලෙස හිටපු නායකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් එය සිදු නොකල බවටද චෝදනා කල දිල්ෂාන් ‘යටගිය දේවල් යට ගියාවේ. උඩ බලාගෙන කෙල ගැහුවොත් මූනටමයි වැටෙන්නේ’ කීය.

    ඒ වන විට කණ්ඩායමේ ත‍්‍රීඩා කල හිටපු නායකයන් වූයේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනයි.

    Moo anunta baninna issalla thamange gaenitai lamaintai alimony gevanna kiyapan, katti paninne nethuva :angry:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මේවත් නිකන් office වල කතා වගේ තමා බන්. ඇතුලේ ඇතුලේ එක එකා කැපිලි දාගන්නවා, තමන්ගේ මාර්කට් එක වෙනුවෙන්. මම නම් කවදාවත් ක්‍රීඩකයෝ උඹල අපිට වඩා විශේෂ මිනිස්සු විදිහට දකින්නේ නෑ. උන් රට වෙනුවන් සෙල්ලම් කරනවා කියල පිළිගන්නෙත් නෑ, උන් රට නියෝජනය කරනවා ඒක වෙනම දෙයක්. උන් කරන්නෙත් රස්සාවක්, අපි කරන්නෙත් රස්සාවක්. වෙනස උන් කරන එක TV එකේ පෙන්නනවා, හොදට ගෙවනවා. හැබැයි ටික කාලයයි. අපි නාකි වෙනකන් වැඩ කරනවා, ගෙවනවා අඩුයි. ඒ හින්දා ක්‍රීඩකයෝන්ට හුරේ දාන්නේ නැතුව රටට හුරේ දැම්මනම් වටින්නේ.

    aththa kathawa.............

    balapang lanka minissunge mathaka shakthiya itha sulu kalayakata kiyaneka mekenmma oppu wenawa.....

    danata avruththata kaling sanga/mahela gana kohoma kathakarapu minissunda dang unta baninne???

    dang thawa kavruhari awilla dilshanta monawahari kivvoth, dilshanta dehi kapay.......

    lankawe minissu pudumayne????

    hithaganda be..............

    E modakama hindatha???
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Owun denna kohomath kale team eke inna unwa nammagena kattiyata hamaba karala denna hadapu eka thama. Heen nuulen gema gahala media walata hodata katha karanawa. Dilshanlage scene eka yatin pajatha wada karala udin hoda miniha wena line uge na. U Sanga wage engreesi hodata katha karanne na. E hinda uuwa wadiya kauruth ganan ganne na. Arjunaya Mahelayi Sangai karana pajatha wada kochchara kiwwada. Kauruth owwa ganan ganne na moko kadden posh talks deela lokema nammagena inne :P
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    ලංකාවේ ටීම් එකේ හිටපු ගස් කැරියො දෙන්නෙක් තමයි මහේලයි සංගයි.ඉන්නකම් කලේ දක්ෂ නවකයන් කපන එක.ක්ලබ් වල අලුත් කොල්ලො හොදට ගහනකොට මුන් ගිහිල්ලා අහනවලු ටීම් එකට රිංගන්නද උඹලා ඔය දගලන්නේ. ඕනවට වඩා උඩ පනින්න හදන්න එපා කියලා

    උඹටත් ඔහොම කිව්වද..?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    මට නම් මොනවා උනත් සනත් ජයසූරිය තරම් එකෙක්වත් හිතට ඇල්ලුවෙ නැහැ බන් බැටින් සයිඩ් එකෙනුත් නායකත්වයෙනුත් .අහ් මාවන් අතපත්තු අන්න නායකයෝ .අර්ජුනත් හොඳ ඇති පොරනෙ වර්ල්ඩ් කප් එකක් ගෙනාවෙ. ඒත් අර්ජුනලා නායක කම් කරද්දි අපි පොඩි. ඒක නිසා වැඩි මතකයක් නැහැ . ඉස්සර අපී ටීම් එකෙ හිටිය හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා තමා උපුල් චන්දන.අද ඉන්න ෆෙස්බුක් ක්‍රිකට් පොෂ් බයියො දන්නවද දන්නෙ නැහැ මේ කට්ටියව .මන් කැමතිම වේග පන්දු යවන්නා චමින්ද වාස්. ඔන්න මන් ආස කරපු ක්‍රීඩකයෝ. මහෙල ලා සන්ගාලාට මන් එදා ඉන්ඳන් වැඩි කැමැත්තක් නැහැ. සනත් ලා වාස් ලා රිටයඩ් උනායින් පස්සෙ මැච් බලන්න එච්චට ආසාවක් තිබ්බෙ නැහැ. අද ඉන්න එවුන්ගෙ නමුත් මට මතක නැහැ. සන්ග ලා මහෙල ලා මාලින්ග ලා සල්ලි වලට සෙල්ලම් කරපු උන් මිසක් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු උන් නෙමෙ. තමන්ගෙ පෞද්ගලික වාර්තා අළුත් කරා මිසක් වෙන වැඩක් නම් උනෙ නැහැ .
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මේවත් නිකන් office වල කතා වගේ තමා බන්. ඇතුලේ ඇතුලේ එක එකා කැපිලි දාගන්නවා, තමන්ගේ මාර්කට් එක වෙනුවෙන්. මම නම් කවදාවත් ක්‍රීඩකයෝ උඹල අපිට වඩා විශේෂ මිනිස්සු විදිහට දකින්නේ නෑ. උන් රට වෙනුවන් සෙල්ලම් කරනවා කියල පිළිගන්නෙත් නෑ, උන් රට නියෝජනය කරනවා ඒක වෙනම දෙයක්. උන් කරන්නෙත් රස්සාවක්, අපි කරන්නෙත් රස්සාවක්. වෙනස උන් කරන එක TV එකේ පෙන්නනවා, හොදට ගෙවනවා. හැබැයි ටික කාලයයි. අපි නාකි වෙනකන් වැඩ කරනවා, ගෙවනවා අඩුයි. ඒ හින්දා ක්‍රීඩකයෝන්ට හුරේ දාන්නේ නැතුව රටට හුරේ දැම්මනම් වටින්නේ.

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    අර්ජුනලා අරවින්දලා සනත්ලා ක්‍රීඩා කරපු අනු ගනම්වල මේ විදියට ක්‍රීඩකයන් තවත් ක්‍රීඩකයන් විවේචනය කරනවා අපිට මතක නැහැ. ඒ කලේ ලොකු කණ්ඩායම් හැගීමක් තිබ්බ. අපේ ක්‍රීඩකයන් නේද කියන හැගීම රටේ මිනිස්සුටත් තිබ්බ. ඇතුලේ ප්‍රස්න ඇතුලෙම විසදගන්නව නම් හොදයි. මේවයින් වෙන්නේ නවක ක්‍රීඩකයන් අදර්යමත් වෙන එක.

    සල්ලි, බලය, ප්‍රසිද්දිය ඇති තැනක මේ වගේ ප්‍රස්නවල අඩුවක් නැහැ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මට නම් මොනවා උනත් සනත් ජයසූරිය තරම් එකෙක්වත් හිතට ඇල්ලුවෙ නැහැ බන් බැටින් සයිඩ් එකෙනුත් නායකත්වයෙනුත් .අහ් මාවන් අතපත්තු අන්න නායකයෝ .අර්ජුනත් හොඳ ඇති පොරනෙ වර්ල්ඩ් කප් එකක් ගෙනාවෙ. ඒත් අර්ජුනලා නායක කම් කරද්දි අපි පොඩි. ඒක නිසා වැඩි මතකයක් නැහැ . ඉස්සර අපී ටීම් එකෙ හිටිය හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා තමා උපුල් චන්දන.අද ඉන්න ෆෙස්බුක් ක්‍රිකට් පොෂ් බයියො දන්නවද දන්නෙ නැහැ මේ කට්ටියව .මන් කැමතිම වේග පන්දු යවන්නා චමින්ද වාස්. ඔන්න මන් ආස කරපු ක්‍රීඩකයෝ. මහෙල ලා සන්ගාලාට මන් එදා ඉන්ඳන් වැඩි කැමැත්තක් නැහැ. සනත් ලා වාස් ලා රිටයඩ් උනායින් පස්සෙ මැච් බලන්න එච්චට ආසාවක් තිබ්බෙ නැහැ. අද ඉන්න එවුන්ගෙ නමුත් මට මතක නැහැ. සන්ග ලා මහෙල ලා මාලින්ග ලා සල්ලි වලට සෙල්ලම් කරපු උන් මිසක් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු උන් නෙමෙ. තමන්ගෙ පෞද්ගලික වාර්තා අළුත් කරා මිසක් වෙන වැඩක් නම් උනෙ නැහැ .
    11.gif
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    mehala ponnaya prasiddiyema kiwwa cricinfo interview ekedi sanga ain unama Matthews captain karanna tamai unta ona une kyala ,ekenma penawane mun dilshan ta keri wedemai karala tiyenne, samahara witara mun baya wenna ati aru alut un genat unge place eket neti karai kyala :angry:

    very true machan mata elagata pennanna beri eka tama Mattews... chandimal nam ela kollek vage penne
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,806
    3,201
    113
    Malabe
    අර්ජුනලා අරවින්දලා සනත්ලා ක්‍රීඩා කරපු අනු ගනම්වල මේ විදියට ක්‍රීඩකයන් තවත් ක්‍රීඩකයන් විවේචනය කරනවා අපිට මතක නැහැ. ඒ කලේ ලොකු කණ්ඩායම් හැගීමක් තිබ්බ. අපේ ක්‍රීඩකයන් නේද කියන හැගීම රටේ මිනිස්සුටත් තිබ්බ. ඇතුලේ ප්‍රස්න ඇතුලෙම විසදගන්නව නම් හොදයි. මේවයින් වෙන්නේ නවක ක්‍රීඩකයන් අදර්යමත් වෙන එක.

    සල්ලි, බලය, ප්‍රසිද්දිය ඇති තැනක මේ වගේ ප්‍රස්නවල අඩුවක් නැහැ

    Ae kaaleth thibuna mevagey kachal. Gurusinha saha Mahanamata Arjuna kochchara kepili demmada. Un thava avrudu 2-3 play karannath thibba team spirit eka hondanam.
    Sri Lanka 1999 England vala world cup eken qf valatavath enne beri vuney Arjuna nisa, 1996 cup eka dinapu kaivaaruva kesey veththath!
    Arjunata disciplinary action gaththa nisa Gura captaincy baaragaththa hinda thava kachal thibba.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට නම් මොනවා උනත් සනත් ජයසූරිය තරම් එකෙක්වත් හිතට ඇල්ලුවෙ නැහැ බන් බැටින් සයිඩ් එකෙනුත් නායකත්වයෙනුත් .අහ් මාවන් අතපත්තු අන්න නායකයෝ .අර්ජුනත් හොඳ ඇති පොරනෙ වර්ල්ඩ් කප් එකක් ගෙනාවෙ. ඒත් අර්ජුනලා නායක කම් කරද්දි අපි පොඩි. ඒක නිසා වැඩි මතකයක් නැහැ . ඉස්සර අපී ටීම් එකෙ හිටිය හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා තමා උපුල් චන්දන.අද ඉන්න ෆෙස්බුක් ක්‍රිකට් පොෂ් බයියො දන්නවද දන්නෙ නැහැ මේ කට්ටියව .මන් කැමතිම වේග පන්දු යවන්නා චමින්ද වාස්. ඔන්න මන් ආස කරපු ක්‍රීඩකයෝ. මහෙල ලා සන්ගාලාට මන් එදා ඉන්ඳන් වැඩි කැමැත්තක් නැහැ. සනත් ලා වාස් ලා රිටයඩ් උනායින් පස්සෙ මැච් බලන්න එච්චට ආසාවක් තිබ්බෙ නැහැ. අද ඉන්න එවුන්ගෙ නමුත් මට මතක නැහැ. සන්ග ලා මහෙල ලා මාලින්ග ලා සල්ලි වලට සෙල්ලම් කරපු උන් මිසක් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු උන් නෙමෙ. තමන්ගෙ පෞද්ගලික වාර්තා අළුත් කරා මිසක් වෙන වැඩක් නම් උනෙ නැහැ .

    :yes: 100% එකගයි