යහපලකයිනි උත්තර දියල්ලා

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    යහපලකයිනි උත්තර දියල්ලා

    දැන් වකුගඩු අරමුදෙලේ ගාන කියද
    vat එකට add දාන සල්ලි කාගේද
    සිරිසේන ගේ අල්ලස් චෝදනාව (මේකට mr ගේ නාම තුබුනානම් )

    කෝ දැන් බලමු යහපාලනයට චන්දෙ දුන් උන් කෝ කියලා
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ප්‍රසිඩෙන්ශල් සයිට් එක හැක් කරලා අහපන්.. ශනික උත්තර හම්බ වෙයි.. ඊයෙත් කඩුගන්නාවේ එකෙකුට උත්තර හම්බ උනා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් වකුගඩු අරමුදෙලේ ගාන කියද
    vat එකට add දාන සල්ලි කාගේද
    සිරිසේන ගේ අල්ලස් චෝදනාව (මේකට mr ගේ නාම තුබුනානම් )

    කෝ දැන් බලමු යහපාලනයට චන්දෙ දුන් උන් කෝ කියලා

    මේ වගේ ප්‍රශ්ණ අහල උන්ව අමාරැවේ දාන එක හොද දෙයක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    දැන් වකුගඩු අරමුදෙලේ ගාන කියද - ඒක දන්නේ බැංකුව
    vat එකට add දාන සල්ලි කාගේද - ආණ්ඩුවේ සල්ලි. ඒ කියන්නේ උඹලගේ අපේ සල්ලි.
    සිරිසේන ගේ අල්ලස් චෝදනාව (මේකට mr ගේ නාම තුබුනානම් ) - චෝදනාවක් විතරයි නේ. මහින්දටත් ඔය වගේ චෝදනා තියෙන්නේ තාම වැරදි කාරයෙක් නෙවි :rofl::rofl::rofl:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    දැන් වකුගඩු අරමුදෙලේ ගාන කියද
    vat එකට add දාන සල්ලි කාගේද
    සිරිසේන ගේ අල්ලස් චෝදනාව (මේකට mr ගේ නාම තුබුනානම් )

    කෝ දැන් බලමු යහපාලනයට චන්දෙ දුන් උන් කෝ කියලා

    bump
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    දැන් වකුගඩු අරමුදෙලේ ගාන කියද - ඒක දන්නේ බැංකුව
    vat එකට add දාන සල්ලි කාගේද - ආණ්ඩුවේ සල්ලි. ඒ කියන්නේ උඹලගේ අපේ සල්ලි.
    සිරිසේන ගේ අල්ලස් චෝදනාව (මේකට mr ගේ නාම තුබුනානම් ) - චෝදනාවක් විතරයි නේ. මහින්දටත් ඔය වගේ චෝදනා තියෙන්නේ තාම වැරදි කාරයෙක් නෙවි :rofl::rofl::rofl:

    ඒක දන්නේ බැංකුව ඒ උනාට නිල බලකායේ,සිරිලිය ගිණුමේ ,කාල්ටන් club ...... balance එක එහෙම දන්නේ කොහොමද

    - ආණ්ඩුවේ සල්ලි. ඒ කියන්නේ උඹලගේ අපේ සල්ලි.එතකොට ඒ කාලේ අපේ සල්ලි අපරාදේ කියලා කෑ ගහපු උන් දැන් ලංකාවේ නැද්ද

    චෝදනාවක් විතරයි නේ. මහින්දටත් ඔය වගේ චෝදනා තියෙන්නේ තාම වැරදි කාරයෙක් නෙවි :rofl::rofl::rofl:මහින්දට වෙන රටවලින් චෝදනා තියනවාද .සල්ලි හොර කපු උන් ගැන කෑ ගහන උන් දැන් ලංකාවේ නැද්ද බන් (රන්ජා ,සුජීව ...)

    :shocked::shocked::shocked::shocked::shocked:

    ඒ කියන්න ගොඩක් උන් දැන් ලංකාවේ නැද්ද බන්

    මම දන්න හැටියට රන්ජන්වත්, සුජීව වත් එලකිරි නැ.. පොඩ්ඩක් උන්ගේ එෆ්බී අකවුන්ට් එකෙන් හරි මිනිස්ට්ය්‍රියෙන් හරි අහලා බලහන්.. තොරතුරු දැනගැනීමේ පනත තියන නිසා උබව සුදු වැන් එකෙන් උස්සන එකක් නැ ඔවා ඇහුවා කියලා..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    මම දන්න හැටියට රන්ජන්වත්, සුජීව වත් එලකිරි නැ.. පොඩ්ඩක් උන්ගේ එෆ්බී අකවුන්ට් එකෙන් හරි මිනිස්ට්ය්‍රියෙන් හරි අහලා බලහන්.. තොරතුරු දැනගැනීමේ පනත තියන නිසා උබව සුදු වැන් එකෙන් උස්සන එකක් නැ ඔවා ඇහුවා කියලා..

    බයිලා නැතුව ඔවට උත්තර දියන්කෝ .
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    බයිලා නැතුව ඔවට උත්තර දියන්කෝ .
    මම චන්දේ දවසේ රටේ හියෙත් නැ බන්.. ඒක නිසා ඔවට උත්තර දෙන්න මට බැ.. උත්තර දැනගෙන හිටියත් මට අදාලම නැනේ බන්.. මයිත්‍රී කරත් මහින්ද කරත් මම හම්බ කරනවා බදු ගෙවනවා මිසක් උන්ගෙන් මට වැඩක්ම නැ.. කොටින්ම ජනාදිපති පුටුවේ නයිජීරියන්කාරයෙක් ඇවිත් හිටියත් මට ඌත් එකයි මහිඳත් එකයි මයිත්‍රීත් එකයි..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,070
    113
    දැන් වකුගඩු අරමුදෙලේ ගාන කියද

    As at Mar 10, 2016:

    According to the Director of Presidential task Force on Prevention of Kidney Disease Asela Iddawela, President Sirisena has instructed him to use the President's Kidney Fund, which has reached Rs. 90 million, for the welfare of kidney patients, especially to strengthen treatment.

    - http://www.news.lk/news/business/item/12529-today-to-mark-world-kidney-day

    Helping Hambanthota please?
    :lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    chande nam apith dunna monawa karannada moda kam karahama phoma thamai
    බලන් ගියාම මහින්දට චන්දේ දීලා තියෙන්නේ බොලිවියාවේ, උගන්ඩාවේ වැසියොනේ.. ඔක්කොම ලන්කාවේ උන් දිලා තියෙන්නේ මයිත්‍රීට.. උබත් ඔය කියන්නේ ඒකනේ, දැන් දුක් උනාට දුන්නේ මයිත්‍රීටලුනේ.. නාමල් වැලිකඩ හෙව්වා වගේ දැන් මහින්දට දුන්නු උන් හොයන්න වෙනවා කොහෙන් හරි..
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    බලන් ගියාම මහින්දට චන්දේ දීලා තියෙන්නේ බොලිවියාවේ, උගන්ඩාවේ වැසියොනේ.. ඔක්කොම ලන්කාවේ උන් දිලා තියෙන්නේ මයිත්‍රීට.. උබත් ඔය කියන්නේ ඒකනේ, දැන් දුක් උනාට දුන්නේ මයිත්‍රීටලුනේ.. නාමල් වැලිකඩ හෙව්වා වගේ දැන් මහින්දට දුන්නු උන් හොයන්න වෙනවා කොහෙන් හරි..

    නාමල්ම කිවුවෙ වැලිකඩට එන්නෙ මහින්දට දුන්න අය කියලා