ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!



    රිදෙනවා තමයි. හැබැයි මේක තමයි ඇත්ත. :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thread එක දාල ගිහින් දැන් ඇවිත් බැලුවේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ ගැන හෙන විද්වත් සාකච්චාවක් වෙලා ඇති කියලා හිතන්. බැලින්නම් බැහැලා ඉන්නේ තොප්පි චමින්ද ඇතුළු උගේ සෙට් එක. ඒ මදිවට White Walkerරුත් ඉන්නවා. නෙද්දකින්... :angry::angry::angry:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    thread එක දාල ගිහින් දැන් ඇවිත් බැලුවේ හෙන විද්වත් සාකච්චාවක් වෙලා ඇති කියලා හිතන් ත්රෙඅඩ් එකේ. බැලින්නම් ඉන්නේ තොප්පි චමින්දයි, White Walker කාරයයි Your love කාරයයි. ඉතින් කියාන්කෝ කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ කියලා. නෙද්දකින්...

    ai ban api widwaththu nemeida? :sorry::sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    thread එක දාල ගිහින් දැන් ඇවිත් බැලුවේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ ගැන හෙන විද්වත් සාකච්චාවක් වෙලා ඇති කියලා හිතන්. බැලින්නම් බැහැලා ඉන්නේ තොප්පි චමින්ද ඇතුළු උගේ සෙට් එක. ඒ මදිවට White Walkerරුත් ඉන්නවා. නෙද්දකින්... :angry::angry::angry:

    :sorry: :sorry:
    අපිට මොන විද්වත් සාකච්ඡාද බං විද්වත්තු එනකං බම්ප් කර කර ඉන්නව :baffled: :baffled:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය Video එකේ කවර් එකේ ඉන්න දැරිවි කවුද බන් :P :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මෙහෙමයි මිෂනාරි අධ්‍යාපනය සුද්දා ගෙනාවෙ සුද්දාගෙ අධිර්‍රාජ්‍යෙ පැවැත්ම වෙනුවෙන් සාදපු ආයතන වල රැකියාවන් සඳහා මිනිසුන් බිහිකරගන්න මිසක් අළුතෙන් හිතන අයව සමාජයක් වෙනස් කරන්න පුළුවන් අයව හදන්න නෙමෙ.ඔය ක්‍රමය සුද්දා අළුතින් හිතපු ක්‍රමෙකුත් නෙමෙ .ඒ ක්‍රමය ඉතිහාසෙ වෙනත් අධිරාජ්‍යන් බිහිවීම බිඳවැටීම කියන කාරනා වලින් එක් අධිරාජ්‍යයකින් තවත් අධිරාජ්‍යකට උරුම වෙන යම් යම් ලක්ෂණ හරහා සැදුම් ලද්දක් .හොඳට මෙන්න මේ දේත් බලන්න සුද්දා අධිරාජ්‍ය ව්‍යාප්තියට යටත් වෙච්ච රටවල් වලින් අළුතෙන් හිතපු චින්තකයින් නිර්මාපකයින් විද්‍යාඥයින් බිහිවෙලා තියෙන්නෙ කීයෙන් කී දෙනාද ?? සමහරක් රටවල් වලින් එකෙක්වත් නැහැ. ඉන්දියාවෙ නම් ශ්‍රි නිවාස් රාමානුජන් ,ජගදීස් ජන්ද්‍රබෝස් ,චන්දසෙකර් වගෙ අය නම් බිහි වුණා .ඒත් ඉන්දියාවෙ ජනගහනය එක්ක බලද්දි ඒක වැඩක්ම නැහැ වගෙ තමා
    හැබැයි මිෂනාරි අධ්‍යාපනය සීමා උනෙ ඇති හැකි අයට පමණයි .පස්සෙ ඊනියා බෞද්ධ පාසල් ඇති කරා සුද්දාට වැඳලා වැඳලා ඕල්කට ලා මිගෙට්ටුවත්තෙ ගුණානන්දලා එහෙම .
    කවුරුහරි කියයි මෙහෙම ,අහ් බෞද්ධපාසල් සුද්දාට හිසරදයක් උනා කියලා. පු* තමා. එහෙම එකක් උනෙ නැහැ. මොකද සුද්දාගෙ පාලන අධිකාරියෙ තියෙන රටක සුද්දාට විනකටින එව්වා කරන්න දෙවිද සුද්දා ?? කොහෙත්ම නැහැ. එහෙනම් සුද්දා ඉඩ දුන්නෙ ඇයි ?? සුද්දා බෞද්ධපාසල් වලට ඉඩ දුන්නෙ කපටි කමට. එකත් අර කන්ද උඩරට ගිවිසුම වගෙ තමා. බුද්ධාගම රැකලා දෙන්නම් කිව්වෙ අන්න ඒ වගෙ. ඉතිං ඉඩ දුන්න හෙතුව තමා එකක් බහුතර බෞද්ධයන්ව සුදු ආණ්ඩුවට නම්ම ගන්න උපක්‍රමයක් විදියට සහ එකි ඊනියා බෞද්ධ පාසල් වල අධ්‍යාපනය දුන්නෙ ඉංග්‍රීසියෙන් සහ එ අධ්‍යාපන ආකෘතිය අර මිෂනාරි ආකෘතියම තමා .එකම වෙනස බෞද්ධපාසල් වලට ගිය උන්ගෙ උප්පැන්නෙ ආගම බෞද්ධ.වැඩිම උනොත් ඉස්කොලෙ ඇතුලෙ තඩි බුදු බැදුරක් තියෙන්න ඇති .ඒත් එ ඉංග්‍රිසි බෞද්ධ පාසල් වලටත් ගියෙ යමක් කමක් තියෙන උන් විතරයි. පස්සෙ කන්නන්ගර කලෙ යමක් කමක් නැති උන්ටත් මිෂනාරි ආකෘතිය ඔස්සෙ යමින් නිර්මිත අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීපු එක.


     
    • Like
    Reactions: WhiteWalker
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අලුත් දෙකකුත් දැම්ම :baffled: :baffled:
    අධ්‍යාපන ජේසන්, අධ්‍යාපන ළිං මේ දෙකද :love::love:
    suddiyek ban.. :yes:

    නඃ ඇත්තටමද??
    මන් උඹේ fb profile එක දැක්ක:confused::confused:
    එකේ ඉන්නේ හෙන ලස්සන කෙල්ලෙක් නේ බන්,:yes::yes:
    උබ බෙකම් නේද පීරන්නේ :eek::eek:

    thread එක දාල ගිහින් දැන් ඇවිත් බැලුවේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ ගැන හෙන විද්වත් සාකච්චාවක් වෙලා ඇති කියලා හිතන්. බැලින්නම් බැහැලා ඉන්නේ තොප්පි චමින්ද ඇතුළු උගේ සෙට් එක. ඒ මදිවට White Walkerරුත් ඉන්නවා. නෙද්දකින්... :angry::angry::angry:

    :D:D:sorry::sorry::(:(
    මට සෙට් නැ බන් යකෝ
    මම තනියම ඉන්නේ:yes::yes:
    මොනවා වුනත් උඹේ කමන්ට් එක ලියල තියෙන ස්වරයට කදුළු එන්න හිනාගිය:lol::lol:

    ai ban api widwaththu nemeida? :sorry::sorry:
    :sorry::sorry:

    :sorry: :sorry:
    අපිට මොන විද්වත් සාකච්ඡාද බං විද්වත්තු එනකං බම්ප් කර කර ඉන්නව :baffled: :baffled:


    ඔව් බන්,