ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේකේ මේ ගෝලීය කරණය සහ ධනේශ්වර ක්‍රමය ගැන කියන කතා නම් හෙනම ගොන්. ඔය දෙක නැත්නම් අපිට වැද්දෝ වගේ ගෝතරික සමාජයක තමයි ජිවත් වෙන්න වෙන්නේ.

නැත්නම් අර වලවුවේ හමුට උපන් දවසේ ඉඳල බැල මෙහෙවර කරමින් තමයි ඉන්න වෙන්නේ. ගැනියෙක් වෙලා උපන්නේ නම් වලුවේ උන්ගේ ලිංගික ආශාවන් ඉෂ්ට කරමින් වලුවටම කබුරන්න වෙන්නේ.
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
8 පාස් උන් තමයි ආමි එකට යන්නේ කිව්වා අයියල දෙන්නන නෙහ් මේ?

අහෝ දුකකි,තිතකි,ඉරකි අදත් ජෙසෝන් ළිදේ :lol::lol:

උපතින්ම උරුම උ ළිං ජෙසෝන් නාමය තවදුරටත් :sorry::sorry:

හොයන්නේ බලන්නේ නැතුව අනුන්ගේ මගුල් share කරනවට :P:P
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,915
    6,569
    113
    ගග අද්දර
    අහෝ දුකකි,තිතකි,ඉරකි අදත් ජෙසෝන් ළිදේ :lol::lol:

    උපතින්ම උරුම උ ළිං ජෙසෝන් නාමය තවදුරටත් :sorry::sorry:

    හොයන්නේ බලන්නේ නැතුව අනුන්ගේ මගුල් share කරනවට :P:P

    අද විතරක් නෙමෙයි බන් සදා ලිඳේ....
    මන් හිතන් නැහැ කාලෙකින් ලිඳෙන් ගොඩට එන්න ඇති කියල ඕක....
     
    අහෝ දුකකි,තිතකි,ඉරකි අදත් ජෙසෝන් ළිදේ :lol::lol:

    උපතින්ම උරුම උ ළිං ජෙසෝන් නාමය තවදුරටත් :sorry::sorry:

    හොයන්නේ බලන්නේ නැතුව අනුන්ගේ මගුල් share කරනවට :P:P

    මූ කලින් දවසකුත් ඩිග්‍රිය කන්න ද කියලා එකක් ශෙයාර් කරන් පත ලිදකට වැටුනා

    මූට කැම්පස් ගියපු කාලේ ජෙප්පො කුරුට්ටෝ සුපිරි බ්‍රේන් වොශ් පාරක් දීලා

    කොහොමත් ඌරු බොක්කේ එකා නේ
    ලෙසටම කාල ඒක

    Video එක බැලුවේ නෑ
    බලලා හරියටම කමෙන්ට් එකක් දාන්නම්

    බැලුවේ නැත්තේ ඉතින් ලිදක් කියලා දන්න නිසා :lol: :rofl:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    කියන සමහර ඒවා වැරදි සමහර ඒවා හරි හැබැයි මුන් කියන ඒවා ගොඩක් අදාළ වෙන්නේ දියුණු රටවල් වලට...ලංකාවට රිසච් ආණ්ඩ ඇන්ඩ් ඩිවලොප්මන්ට් වලට සල්ලි නෑ...නිකන් හිතන්න අපේ රටේ ඉගෙන ගත්ත කට්ටිය වෙන රටකට ගිහින් කොච්චර අවුට්පුට් එකක් දෙනවද...මේක අපේ education system විතරක් නෙමේ හැම system එකක්ම යාවත්කාලින කරන්න ඕනේ...ඒවාට තමයි policy decisions තියෙන්නේ...අවාසනාවකට policy decision ගන්න යවන කට්ටිය තමා පාර්ලිමේන්තුවේ ඉන්නේ
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මුන් දෙන්න මචන් තමාගේ හීන වලට යන්න බැරිඋන...හීනමානෙන් ඉන්න වට පඩයෝ දෙන්නෙක්...:sorry::sorry:
     
    waligamaya

    Well-known member
  • සරලව කිව්වොත් අපි ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි, රස්සාවල් තත්වය, පන්ති අත්පත් කරගන්න එක නිසා තමයි මේ ගොඩක් පසුබෑම. නව නිර්මාණ, පර්යේෂණ අඩු. එක ප්ර්තිපදානම නැති එකම නෙවෙයි.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් මුන් කියනවා ලන්කාවෙ කැම්පස් වලින් ඉස්කෝල වලින් නිදහස් මත ධාරීන් බිහි වෙන්නෙ නෑලු,ශික්ෂනය කරපු උන්ලු එන්නෙ,උන්ට මුකුත් බෑලු.දැන් මගෙ සරළ ප්‍රශ්නය මේකයි,දැන් මුන් දෙන්න ඔය කියපු ශික්ෂන හා වෘත්තිය පුහුනු අධ්‍යාපනය ඉක්මවා ගියපු ඩයල් දෙකක්නෙ?දැන් මුන් දෙන්නට පුලුවන් ඇතිනෙ බන් වකුගඩු කේස් එක එහෙම විසඳන්න ඔය නාථ දෙයියොන්ගෙ සපෝට් එක නැතුව.දන් මුන් දෙන්නා ලංකාවට මොකක්ද කරපු සේවෙ?සින්දු කියන උන්ව විහිලුවට ගන්නවා,පොටෝග්‍රැපි කරන උන් විහිලුවට ගන්නවා.දැන් මුන් කරන රස්සාව මොකක්ද බන්?යූ ටියුබ් එකේ වීඩියෝ ගහලා අලි ටෝක් වනනවා විතරයි,ඕක ඔය සමාජ වාදෙ ඉන්න උන්ගෙ හැටියක්මනෙ,විසිල් විතරයි,බල්ටි නෑ.කටින්නම් උන් තමයි පොරවල්.එතකල් ගෑනිට ළමයින්ට කන්න දෙන්නවත් රස්සාවක් කරන්නෙ නෑ.
    අනිත් එක අර රෙන්නෙ අපේ වත්තෙ කියපු කතාව,ඒකෙ කිසි පදනමක් නෑ,මොකෝ අනිත් උන් ප්‍රයිවට් ඩිග්‍රි ගත්තා කියලා උට පාඩුවක් වෙන්න කිසිම හේතුවක් නෑ.රටට වැඩක් නැති,තමන්ට වැඩක් නැති,සිපයි දෙන්නෙක්.
     
    blue_in_rio

    Well-known member
  • ලොල්....
    රිදිල කෑද ට!!!!!:P:P:lol:

    රිදෙන් නැද්ද අප්පා, ජෙසාව ළිඳේ දාන්න හිතන් දුවන් ආවේ...කොහෙද.... :sorry::sorry:

    එක අතකින් ඇත්ත තමයි.ගිරවෙකුගෙයි, කෑදැත්තෙකුගෙයි වෙනස නොතේරෙන එවුන්ට මොන අධ්‍යාපනයක්ද ? :(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    දැන් මුන් කියනවා ලන්කාවෙ කැම්පස් වලින් ඉස්කෝල වලින් නිදහස් මත ධාරීන් බිහි වෙන්නෙ නෑලු,ශික්ෂනය කරපු උන්ලු එන්නෙ,උන්ට මුකුත් බෑලු.දැන් මගෙ සරළ ප්‍රශ්නය මේකයි,දැන් මුන් දෙන්න ඔය කියපු ශික්ෂන හා වෘත්තිය පුහුනු අධ්‍යාපනය ඉක්මවා ගියපු ඩයල් දෙකක්නෙ?දැන් මුන් දෙන්නට පුලුවන් ඇතිනෙ බන් වකුගඩු කේස් එක එහෙම විසඳන්න ඔය නාථ දෙයියොන්ගෙ සපෝට් එක නැතුව.දන් මුන් දෙන්නා ලංකාවට මොකක්ද කරපු සේවෙ?සින්දු කියන උන්ව විහිලුවට ගන්නවා,පොටෝග්‍රැපි කරන උන් විහිලුවට ගන්නවා.දැන් මුන් කරන රස්සාව මොකක්ද බන්?යූ ටියුබ් එකේ වීඩියෝ ගහලා අලි ටෝක් වනනවා විතරයි,ඕක ඔය සමාජ වාදෙ ඉන්න උන්ගෙ හැටියක්මනෙ,විසිල් විතරයි,බල්ටි නෑ.කටින්නම් උන් තමයි පොරවල්.එතකල් ගෑනිට ළමයින්ට කන්න දෙන්නවත් රස්සාවක් කරන්නෙ නෑ.
    අනිත් එක අර රෙන්නෙ අපේ වත්තෙ කියපු කතාව,ඒකෙ කිසි පදනමක් නෑ,මොකෝ අනිත් උන් ප්‍රයිවට් ඩිග්‍රි ගත්තා කියලා උට පාඩුවක් වෙන්න කිසිම හේතුවක් නෑ.රටට වැඩක් නැති,තමන්ට වැඩක් නැති,සිපයි දෙන්නෙක්.
    මටත් උඹට ඇතිවෙච්ච සිතිවිල්ල වගෙ එකක් ඇති උනා. එ තමා මුන් දෙන්නා කරන සෙවට මොකක්ද කියලා .අනික මුන් මොකකට හරි බනිනවානම් එකට හරියන විසඳුමක්වත් දෙන්න ඕනෙ. ඒකත් දීලා නැතුව ඔහෙ බනිනවා. සමාජවාදය නම් මටත් අවුල් දෙයක් ඒක දන්න දවසෙ ඉඳන්ම. සමාජවාදය තුළ සුරංගනා කතා විතරයි ප්‍රායොගික දේවල් නැහැ.
    මුන් දෙන්නා යම් ඇත්තක් පෙන්වන්න උත්සහයක් ගන්නවා. ඒත් ඒකට විසඳුමක් නැහැ නේ. එක නිස මෙක පුස්සක්. අනික මුන් දෙන්නත් හම්බ කරන් කන්නෙ ධනෙෂ්වරයට පින්සිද්ධ වෙන්න කියලා උන් දෙන්නාවත් දන්නෙ නැහැ. මුන් මෙ විඩියෝ එක අප්ලෝඩ් කරපු යු ටියුබ් එකත් ධනෙෂ්වරයෙ ප්‍රතිඵලයක් .

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There are lot of things that needs further development in our education, including uni education, but they are not as bad as they say. If so how could our people work in the best and most competitive fields overseas. We are rated very high in our education globally . Specially the primary and secondary education. Even our primary health care is role model for WHO
    Have a debate on this but not with jokers
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මුන් දෙන්න මචන් තමාගේ හීන වලට යන්න බැරිඋන...හීනමානෙන් ඉන්න වට පඩයෝ දෙන්නෙක්...:sorry::sorry:

    එකෙන්ම මටත් ඒක නම් තෙරුනා. අර මිෂනාරි අධ්‍යාපනය එක ගැන කියන එක නම් යම් ඇත්තක් තියෙනවා.
     
    vccran

    Junior member
  • May 16, 2009
    73
    2
    18
    ලංකාවේ
    මුන් දෙන්න මෙතන කියපු දේවල් ගොඩක් විකාර.
    හැබැයි video එකේ මුලින්ම මට දැනෙන විදියට කරුණු දෙකක් තිබ්බ.

    මෙයාල කියනවා දැන් තියන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන බහුතරයක් රැකියා වෙළදපොල අපේක්ෂාවෙන් එලියට එන කට්ටිය. දැන් O/L වලට පවා subject තෝරාගන්නේ දැනට තියන හොදම ජොබ් එකට යන්න පුළුවන් මොනවා කරන්න පුලුවන්ද කියල බලල. මෙතන හොදම රැකියාව කිව්වේ සල්ලි වැඩියෙන්ම හොයන්න පුළුවන් රැකියාව මිසක් රටට වැඩදායක රැකියා ක්‍රමයක් ගැන නෙමෙයි.

    අපිට අපහු හැරිලා යන්න බැරි උනත්, එක ගොඩක් අපහසු උනත් ඇත්ත තමා අපි ඉපදෙන්න තියා හිතලවත් නැති ඉතා ඈත අතීතයේ තිබ්බ අධ්‍යාපන ක්‍රමය ජිවිතයට ගොඩක් වටිනා දේවල් දායාද කරා කියල.

    ඉස්සර මනුස්සයෝ ඉස්කෝලේ ගිහින් ඉගෙන නොගත්තත් ජිවත් වෙලා මැරෙන තුරාවට ජිවත් වෙන්න අවශ්‍ය ගොඩක් දැනුම එයාල ලග තිබ්බ. පරම්පරාගත දැනුම විදියට.

    උදාහරණයක් විදියට මිනිහෙක් ගත්තොත් එයාල දැනගන හිටිය විස, විස නැති සත්තු, එයාලව මෙල්ල කරන්නේ කොහොමද, එතකොට හදිසි අවස්ථාවක කරන්න ඕන බෙහෙත් ජාති වටපිටාවෙන් හොයාගන්න විදිය, වගේ සොභාධර්මයත් එක්ක බැදිච්ච ගොඩක් දේවල්.

    සමහර කෙනෙක් දකින්න පුළුවන් එයාල ඒ කලේ එයාලට ජිවත් වෙන්න අවශ්‍ය ප්‍රථමික දැනුම දනන් හිටිය එක දැන් කලේ කට්ටි කොහේ හරි යද්දී google maps පාවිච්චි කරන එක, මොනවා හරි දැනගන්න ඕන උනාම google කරලා බලන එක වගේ දෙයක් කියල.

    ඒ කියන්නේ ඉස්සර කලේ මිනිස්සු සත්තු , ගස් ගැන දනන් හිටිය වගේ තමයි දැන් කාලේ google maps, internet වගේ කියල. ඇත්ත. සම්පුර්ණ ඇත්ත. එත් මට දැනෙන විදියට අපි දැන් ඉගනගන්න දේවල් වල වටිනාකම ගැන මට සැකයක් තියනවා.

    හිතන්න කොච්චර පරණ උනත් ඒ කාලේ මිනිස්සු ලග තිබ්බ දැනුම මේ ලෝකේ සොබාදහම තියනකන්ම වටිනවා එක වගේම. එත් අපි අද ඉගන ගන්න දේවල්, එක සතියක් current එක නැති උනොත් අපිට මොකද වෙන්නේ.??

    මේ දේවල් කව්රුත් හිතන්නාහ බන්.

    මට දැනෙන විදියට අපිට මේ තියන සමාජ ක්‍රමයෙන් මිදෙන්න බැහැ. ඒක හරියට මුහුදේ ඇතුලේ ඉදගන පියබන්න හදනවා වගේ වැඩක්.

    අපි දැන් කරන්නේ හිතන්නේ කොහොමද සල්ලි හම්බ කරන්නේ කියන එක ගැන විතරයි. කව්රු කොහොම මොනවා කිව්වත් අති බහුතරයක් දෙනා හිතන්නේ පතන්නේ එහෙම තමයි. කොටින්ම මේ මම උනත් එහෙම තමයි.
    o/l කොහොම හරි ගොඩ දාගන Engineering / Banking හරි කරන්න පුළුවන් විදියට A/L කරලා එක fail උනොත් private හරි degree එකක් කරලා campus එකේ දෙන assignment / viva කොහොමහරි ගොඩ දාගන හොද ජොබ් එකකට යන්නේ කොහොමද කියල. ඊට පස්සේ office එකේ උඩට යන්නේ කොහොමද කියල.

    තමන් දෙයක් ඉගනගන රටේ ලෝකේ මිනිස්සුන්ට වැඩක් වෙන ප්‍රයෝජනවත් දෙයක් කරන්න හිතන් ඉන්නේ ඉතාමත් සුළු පිරිසක්.

    ඉතින් ඕක තමයි ඇත්ත. ඇත්තටම අපි කරන දේ ගැන හොද අවබෝධයකින් කරන්න ඕන කියන එකයි මගේ අදහස. IT ඉගනගන්නවනම් අපි ඒ දේ පරතෙර ගැන සුළු හෝ අවබෝධයක් තියන එක වටිනවා.

    රැකියාවකට යන එකම ඉලක්ක කරගන ඉගන ගන්නවට වඩා අලුත් සොයාගැනීම්, නව වැඩි දියුණු කිරීම් වගේ දේවල් කරන්න ඕන. එත් එක්කම සොබධර්මයත් එක්ක හොද බැදීමක් ඒ ගැන හොද අවබෝධයක් තියන එක වැදගත්.

    සමහරවිට මන් කියන දේ දැන් තියන සමාජ ක්‍රමයත් එක්ක නොගැලපෙන්න පුළුවන්.
    අපිට ඒ දේවල් කරන එක ප්‍රයෝගික නැහැ වගේ දැනෙන්න පුළුවන්.
    මම කියන්නේ මට උනත් ඒ දේ කරන්න බැහැ මට ඕන උනත්. මොකද අපිට අපිට වඩා දෙමව්පියන්ගේ ආශාවල්, පවුලේ වගකීම් වගේ දේවල් නිසා දැන් තියන ක්‍රමෙත් එක්කම යන්න සිද්දවෙනවා.

    මේක කියවල ඔයාල හැමෝම හිතනවා ඇති මු මොකක්ක්ද මේ කියන්න හදන්නේ හැමදේම වටේ යවනවා විතරයිනේ කියල.

    ඇත්තම කිව්වොත් මේ ලෝකේ මිනිස්සුන්ට උපදෙස් දෙන්න ඕන තරම් පුළුවන්. හැබැයි ඇත්තටම එක කරන්න ගියාම එකට කව්රුත් නැහැ. මම උනත් කරන්නේ ඒ දේම තමයි. සමහර බැදීම් අපේ සමහර පැති දුර්වල කරනවා. සමහර දේවල් ජීවිතෙන් ඈත් කරනවා.

    මන් මෙතනින් ඇහුවොත් කින් කි දෙනෙක් පොඩි කාලේ අම්මට කියල ඇත්ද මට මහන වෙන්න ඕන කියල??
    එත් දැන් ඒ හැමෝම වෙන වෙන පති වලට යොමුවෙලා. එක තමයි හැටි. එක තමයි ලෝක ධර්මේ.
    අපිට පුලුවන්නම් ඒ බැදීම් කියන දේ වලින් මිදිලා තමන්ගේම කියන අත්තක් තමන්ගේම කියන අරමුණකට යන්න. අන්න එදාට මේ අධ්‍යාපන ක්‍රමය ගැනවත්, මේ ලෝකේ මිනිස්සු ගැනවත් සමාජවාදය ධනවාදය ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදය වගේ කාලෙන් කාලෙට කරලියට එන එක එක මාතෘකා පස්සෙන් යන්න ඕන නැහැ.

    මම දුන්නේ අදහසක්. ඇත්තටම මට යථාර්තයක් කරගන්න බැරි උන අදහසක්.
    මේක ලියපු එකේ අරමුණ මොකක්ක්ද කියල කව්රු හරි ඇහුවොත්
    මට දෙන්න තියන උත්තරේ මේ ලෝකේ තියන ප්‍රශ්නේ මොකක්ක්ද කියලවත් දන්නේ නැති මම එකට උත්තරේ කොහොමටවත් දන්නේ නැහැ.

    හැමදාම උදේට ඇහැරලා මුණ හොදන් වැඩට ගිහින් office එකේ වැඩ කරලා හවස ඇවිත් film එකක් බලල නිදාගන්න ජඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩකට එලියට ඇවිත් මේ ලෝකේ ගැන වෙනස් දෙයක් කට හරි දැනුනානම් ඔයාලට හිතට යම් අරමුණක් අවනම් ඒ දේ කරන්න. රටට ලෝකෙට මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් කරන්න.
    මට බැරි උන අරමුණ වෙනකන් කට හරි යන්න පුලුවන්නම් යන්න.
     
    • Like
    Reactions: king_pandukabaya

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මටත් උඹට ඇතිවෙච්ච සිතිවිල්ල වගෙ එකක් ඇති උනා. එ තමා මුන් දෙන්නා කරන සෙවට මොකක්ද කියලා .අනික මුන් මොකකට හරි බනිනවානම් එකට හරියන විසඳුමක්වත් දෙන්න ඕනෙ. ඒකත් දීලා නැතුව ඔහෙ බනිනවා. සමාජවාදය නම් මටත් අවුල් දෙයක් ඒක දන්න දවසෙ ඉඳන්ම. සමාජවාදය තුළ සුරංගනා කතා විතරයි ප්‍රායොගික දේවල් නැහැ.
    මුන් දෙන්නා යම් ඇත්තක් පෙන්වන්න උත්සහයක් ගන්නවා. ඒත් ඒකට විසඳුමක් නැහැ නේ. එක නිස මෙක පුස්සක්. අනික මුන් දෙන්නත් හම්බ කරන් කන්නෙ ධනෙෂ්වරයට පින්සිද්ධ වෙන්න කියලා උන් දෙන්නාවත් දන්නෙ නැහැ. මුන් මෙ විඩියෝ එක අප්ලෝඩ් කරපු යු ටියුබ් එකත් ධනෙෂ්වරයෙ ප්‍රතිඵලයක් .

    මුන් දෙන්නා කියන සමහර දේවල්වල ඇත්තක් තියෙනවා,ඕක බන් මගෙ ඇයි අපි පොහොසත් නැත්තෙ කියන ත්‍රෙඩ් එකේ තියෙන කතාවමයි.ඒත් මුන් ඒක අස්සෙ හංගලා රැඩිකල් ලේබලේ ගහගෙන උන්ගෙ හිත්වල තියෙන අසහනේ මුදාහරිනවා කියලයි මටනම් හිතෙන්නෙ.ජීවිතේ අසාර්ථක උනත් ඒක පිලි අරගෙන හැදෙන්න සමහරු කැමති නෑ.උන් ඒකට කරන්නෙ වටේ තියෙන සියලුම දේවල්වල වැරදි කියවන එක.හරියට නිකන් මුන් වැරදි නෑ මුලු ලෝකෙම එකතුවෙලා මුන්ට වැරැද්දුවා වගේ.ඕනෙම එකෙක්ට විවේචනය කරන්න හරි පහසුයි.ඕනෙම දේක වැරැදි බලපන් ඉවරයක් නැති වෙනකල් කියන්න පුලුවන්නෙ.එහෙම කිව්වා කියලා ඒ වැරැදි හැදෙන්නෙ නෑ,ඕක තමයි ජෙප්පොත් කරන්නෙ.එන හම ආන්ඩුවෙම හම ඇමතිගෙම වැරදි කියවන එක විතරයි,හැබැයි ඒකෙන් ගොඩ එන්න උන්ටවත් ප්ලෑනක් නෑ.වේ$ ගෑනු වගේ කියවනවා විතරයි.