P8 light එකට marshmallow 6.0

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    ඇයි බං ඕක slt wifi වලට එන්නෙ නැත්තෙ? ඒව data නෙමේද? :confused: අනික මතක ඇතුව කියපං update එකෙන් පස්සෙ battery usage එක අඩුවෙන් යනවද? sim දෙකම දාල වැඩද කියල?

    ok
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    P8 lite එකට android 6.0 + EMUI 4.0 අවා. මේ thread එකේ මුලින්ම එක්කෙනෙක්ගේ P8 lite phone එකට update එක අවා කියල තිබුනනේ. මමත් ඒ වෙලාවේ ඉඳන් try කරලා. හරිගියේම නෑ. මගේ data on කරලා තිබුනේ mobitel sim එකෙන්. නිකමට dialog sim එකට data change කරලා check for update බැලුව. මෙන්න බොලේ, එකපාරටම new version, ALE-L21C63B561 update එක අවා. ඔයාලත් එහෙම try කරලා බලන්න....
    මම දැන් update එකේ download කරන ගමන්. . . . .

    rGZVS9f.png

    QqJQNo4.png

    ucLVUgS.png

    meka ewanna baida bun:sorry::sorry::sorry:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඇයි බං ඕක slt wifi වලට එන්නෙ නැත්තෙ? ඒව data නෙමේද? :confused: අනික මතක ඇතුව කියපං update එකෙන් පස්සෙ battery usage එක අඩුවෙන් යනවද? sim දෙකම දාල වැඩද කියල?

    WIFI walata enawa bola. mama update kare wifi walin.(bell 4G). Battery life eka patta widiyata wedi wenawa.mata me phon eka epa wela hitiye battery case eka nisa.but dan nam full happy.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    http://consumer.huawei.com/pk/support/products/downloads/detail/p8-lite-pk.htm?id=81665

    මේ update එක මන් දැන් දාල තියන එකට කලින් දාන්න try කළා... දාන්න බැරි උනා... මොකක් හරි error එකක් ආව... but ෆෝන් එකට අවුලක් උනේ නෑ....
    හැබැයි මන් එක එහෙම්මම තියල තිබ්බ dload folder එකේ... එක නිසා මට පස්සේ ඔය update එක ආවද දන්නේ නෑ :D :D

    matath okama una ban.error awa.but update eka dlod eke thibba. passe menna bole phon ekatama ewala thibba.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    ALE-L21C636B561 මෙහෙම update එකක් නැහැනේ බං? :confused:

    Capture.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    mama kohomat dialog bn...anika dialog mobitel kiyala wenas wenna widihak na

    මුන් update එක එවන්නෙ device එකේ product date එක පිළිවෙලටද බං. එකපාර ඔක්කොටම එවන්නෙ නැත්තෙ? :growl: