ඉතින් හරිනේ.. ඔකනේන්නම් මම මුල ඉදන් කිව්වේ.. පකිස්තාන් උන් ගහනවා අල්ලා කියලා. ඉන්දියන් උන් කොවිල් ගිහිල්ලා ගහනවා.. වෙස්ට් ඉන්ඩීස් උන් කුම්බා නටලා ගහනවා. ඔසී උන් එන්ගලතේ උන් නිව් සීලන්ඩ් උන් පල්ලි ගිහින් ගහනවද? ඔකනේ වෙනස බ්‍රො.. ලන්කාවේ ටීම් එක අතේ නූල් බැදගෙන පේ වෙලා බොදි නාවලා එක විකාරයයි.. ආගම වෙනම තියාගනින් බන්. ඔනා රෙද්දකට ඔක ඉස්සර කරගෙන තෙරුමක් නැ ඩො.. මැතිව්ස් කරන්නෙත් ඒක. ඩෙයියො මැච් ගහනවද බන්.. ඩෙවියො ඉන්න තැන්වල ඇති. ඒ තැන්වල ඉන්න දිලා පඩුවේ සෙල්ලන් කරහල්ලා.. පැරදුනාම දිනුවහම ඒක එක එකාට බාරකරලා වැඩක් නැ.. තමන් දක්ශ නම් දින්න නැත්තම් නැ.
Ithin yako religion patalawagena dagalanne mathews ne. U senior players la kapanawa. Milinda, Niroshan,kapugedara, Tharanga , Priyanjan, , shehan , Munaweera wage honda players la iddi unta chance denne na. Dannema christian ewun.
Ehema karalath success ekak thiye nam awulak naha. Eth ehema karala team ekama fail weddi cricket fans la wechcha apita eka awulak.
Ekai mama kiyanne jaathiwadaya allagena dangalanne api newe. Thopima thama. Mehema giyoth 2019 world cup eke qualify round ekatath apita play karanna wei..