ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් බෙදී ගියේ මෙහෙමයි

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Overseas නාකි ටිකක් අරන් මොනා කරන්නද... ගොඩක් උන් තව 1Yr Play කරයි..
    මුණවීර නැ.. පරණ වෙස් මුණු ටිකම තමා කැරකෙන්නේ... ලංකාවේ දේශපාලනේ වගේ තමා මේ රෙද්දත්
     
    • Like
    Reactions: samsri and dilann

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Overseas නාකි ටිකක් අරන් මොනා කරන්නද... ගොඩක් උන් තව 1Yr Play කරයි..
    මුණවීර නැ.. පරණ වෙස් මුණු ටිකම තමා කැරකෙන්නේ... ලංකාවේ දේශපාලනේ වගේ තමා මේ රෙද්දත්
    නාකි උනත් ජනප්‍රිය උන් හිටියොත් තමා තමා විකාශන අයිතිය ලොකු ගානකට විකුනන්න පුළුවන්. අෆ්රිඩියත් ගහන එකේ අපරාදේ දිල්ශාන් සංගා මහේල එහෙමත් දාන්න තිබුන
     
    • Like
    Reactions: samsri

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඊයෙ උඹල player draft එක බැලුවද? ගූ 7000යි බන්. ඊයෙ උදේ playersල සෙට් එකකගෙ price update කරල SLC එකෙන්. ඒක දන්නෙ නෑ team ownersල. රොශාන් අබේසිංහය තමයි player select කරහම expert opinion එක දෙන්නෙ. ඌ ඉතින් දිගටම කරේ ලොතරැයි විකුණනනව වගේ කෑ ගහපු එක. ඌ ගොඩක් playersලව දන්නෙත් නෑ උන්ව review කරනව තියා. ආතල්ම සීන් එක තමයි local gold final round එකේ team පහට playersල හතරයි හිටියෙ. ඒකෙනුත් හතරවෙනියට playerව select කරන්න චාන්ස් එක ආවෙ Colombo Kingsලට. ඉතිරි වෙලා හිටියෙ දිමුත් විතරයි. අරුන් හෙන කේස් එකක් ඇද්ද දිමුත් ගන්න බෑ කියල. උන් කියනව This man is not even playing T20s කියල.

    ඒ අස්සෙ හශාන් තිලකරත්නය හැමවෙලේම ඕෆ් ලයින් යනව. ඉටපස්සෙ රොශාන් අබේසිංහය උට කෝල් කරනව ඔන්ලයින් එන්න කියල.

    දඹුල්ල ටීම් එක Todd Astle ව select කරගන්නව. ඉට ටික වෙලාවකට පස්සෙ උන් කියනව Todd Astle LPL එකෙන් අයින් වෙලාලු. ඒත් ඒක දන්නෙ නෑ. SLC එකේ organizing නම් අන්තිමයි.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕව බලන්න යන්න ඕන බන් . නැත්තන් ඕව එහෙම්මම නැති වෙලා යනව . ප්‍රේමදාස එකේ රෑ ගැහුව නම් කොහොමත් සෙනග එනව . අනේ මන්ද ශෙඩූල් කරන උන් කොරෝන එනකන්ම හිටියනෙ ඕව පටන්ගන . ඊට පස්සෙ පාඩුයි කියල අත ඇරල දානව :-(:-(:-(
    2012 මෙහෙම එකක් කරානේ අපේ උන් ඒ ගැම්මේම්ම දිගටම කරා නම් අපේ උන්ගේ කන්ෆිඩන්ස් ටිකක් හරි හැදිලා දැන් ඉතින් පරක්කු වැඩියි.. දැන් මේ ටීම් වලට ටිකක් හරි ඔය ස්කොලවල හොදට වැඩ පෙන්නන උන් ( එහෙම ඉන්නව නං හොදේ ) ටිකක් දැම්ම නම් තව හොදයි අනාගතේ ගැන හිතල මේ ඉන්න නාකියෝ එක්ක මොන ක්‍රිකට්ද බන් :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    උඹල ඒ අහිංසකයට පද හැදුවට ඌ හොඳ බැට්ස්මන් :yes: හිටපල්ල්කෝ මේ පාර මෙන්ඩිස් බෝල පලනකොට උඹලට හොඳටම රිදෙයි :P
    giphy.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔහොම දෙයක් කරන්ඩත් අපේ ආණ්ඩුවක්ම එන්ඩ ඔනෙ,ගු ඇන් පි පාන්ඩු කාලෙ අඩුම ගානෙ මතකෙ හිටින මැච් එකකට තිබ්බෙ සහරානයගෙ කෙලිය විතරමයි...
     
    • Like
    Reactions: sithija.h