Overseas නාකි ටිකක් අරන් මොනා කරන්නද... ගොඩක් උන් තව 1Yr Play කරයි..
මුණවීර නැ.. පරණ වෙස් මුණු ටිකම තමා කැරකෙන්නේ... ලංකාවේ දේශපාලනේ වගේ තමා මේ රෙද්දත්
මුණවීර නැ.. පරණ වෙස් මුණු ටිකම තමා කැරකෙන්නේ... ලංකාවේ දේශපාලනේ වගේ තමා මේ රෙද්දත්
නාකි උනත් ජනප්‍රිය උන් හිටියොත් තමා තමා විකාශන අයිතිය ලොකු ගානකට විකුනන්න පුළුවන්. අෆ්රිඩියත් ගහන එකේ අපරාදේ දිල්ශාන් සංගා මහේල එහෙමත් දාන්න තිබුනOverseas නාකි ටිකක් අරන් මොනා කරන්නද... ගොඩක් උන් තව 1Yr Play කරයි..
මුණවීර නැ.. පරණ වෙස් මුණු ටිකම තමා කැරකෙන්නේ... ලංකාවේ දේශපාලනේ වගේ තමා මේ රෙද්දත්
2012 මෙහෙම එකක් කරානේ අපේ උන් ඒ ගැම්මේම්ම දිගටම කරා නම් අපේ උන්ගේ කන්ෆිඩන්ස් ටිකක් හරි හැදිලා දැන් ඉතින් පරක්කු වැඩියි.. දැන් මේ ටීම් වලට ටිකක් හරි ඔය ස්කොලවල හොදට වැඩ පෙන්නන උන් ( එහෙම ඉන්නව නං හොදේ ) ටිකක් දැම්ම නම් තව හොදයි අනාගතේ ගැන හිතල මේ ඉන්න නාකියෝ එක්ක මොන ක්‍රිකට්ද බන්ඕව බලන්න යන්න ඕන බන් . නැත්තන් ඕව එහෙම්මම නැති වෙලා යනව . ප්‍රේමදාස එකේ රෑ ගැහුව නම් කොහොමත් සෙනග එනව . අනේ මන්ද ශෙඩූල් කරන උන් කොරෝන එනකන්ම හිටියනෙ ඕව පටන්ගන . ඊට පස්සෙ පාඩුයි කියල අත ඇරල දානව![]()

Dilshan Munaweerat nane. :-/

injured වගේ නේ. මේ ටිකේ තිබ්බ මැච් වල ගහලත් නෑ .. නැත්නම් හැමදාම වගේ fitness අවුල්.. අපරාදේ ඉතින්..kiwwath wage munaweeraya na neda
uta kapillak tiyenawa wage
supiri player![]()
උඹල ඒ අහිංසකයට පද හැදුවට ඌ හොඳ බැට්ස්මන්හිටපල්ල්කෝ මේ පාර මෙන්ඩිස් බෝල පලනකොට උඹලට හොඳටම රිදෙයි
![]()