මම ගමෙ ඉස්කොලිකින් අවිල්ලා ක ොළඹ අවිත් ඉගෙන ගන්න කෙනෙක්.. ගමෙ යලුවො දැන් ගොඩක් මාව බයිට් කරනව පොඩි කාලෙ මන් කරපුවා එහෙම කියලා..මට වෙච්චි චාටර් දෙවල් එහෙම කියල,,, මම ගොඩක් ඉවසන කෙනෙක් ඕනි දෙයක් කිව්වට මම ගනන් ගන්නෙ නෑ ,, ඒක ප්රයෝජනයට අරන් තමයි යලුවො එහෙම කරන්නේ .. මෙවා ගොඩක්ගො උනේ මන්ඩ කොලබ ඉගෙන ගන්ක්න ආවට පස්සෙ.. හිටපු යලුවො හරියට ඉගෙන ගත්තෙ නෑ.. මට යාලුවො නැති කර ගන්නත් හිතෙන්නෙ නෑ... උඹ ලාට මෙහෙම දෙවල් වෙල නැද්ද.. ගමෙ එහෙම නැති උන් ටිකකුත් ඉන්න්ව.. ගොඩක් කෙලවන්නෙ පොඩිම කාලෙ ඉදන් හිටපු උන් ... මට මෙහෙත් හොද උන් ටිකක් ඉන්නවා... ගමේ උන් හදිස්සියකට ඕනි වෙයි කියල තමා මෙච්චර ඉවසන්නේ,, අදහසක්කොටලා යන්න,,

iwasanawa kiyala hamadama inna bahane bn. thawa issarahatath ubata anet ekak wei un. ubama hithala balapan. 

