යාලුවො

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපි හැමෝම චාටර් වැඩ කරලා තියෙනවා,ඒ වගේම වෙලා තියෙනවා සමහරුන්ගෙ ප්‍රසිද්ධියෙ,සමහරුන්ගෙ එහෙම නෑ.ඔය ගොඩක් උන් උඹව චාටර් කරන්නෙ උඹ ඒවා සිරා ගන්න නිසා,මම කරපු චාටර් වැඩ මම තමයි ඔක්කොටම කලින් කියන්නෙ.එතකොට අරුන්ට ඒකෙ ගානක් නෑ.එක පාරක් හිනා උනා එච්චරයි,උන් දන්නවා එතනින් එහාට මට ඒකෙන් රිද්දන්න බෑ කියලා.මීට කාලෙකට කලින් මට උන චාටර් වැඩක් පන්තියෙ කෙල්ලොන්ට පවා කියලා මාව බයිට් කරා.මගෙ ක්‍රශ් එකක් තිබුන කෙල්ලත් එතන හිටියා.මට මාර අප්සට්.ඒත් අද මම එතනින් එහා ගොඩක් දුර ඇවිත්.අද අරුන්ට ඒකෙන් මට රිද්දන්න මාව වට්ටන්න බෑ,ප්‍රශ්න කියන ඒව කවදාවත් නතර වෙන්නෙ නෑ,ඒවට උඹව වට්ටන්න දෙන්න එපා.
     
    Henry0

    Member
    Aug 31, 2016
    34
    1
    0

    ou bn eka nm atta.. ela thanx