යාලුවො

Henry0

Member
Aug 31, 2016
34
1
0
මම ගමෙ ඉස්කොලිකින් අවිල්ලා ක ොළඹ අවිත් ඉගෙන ගන්න කෙනෙක්.. ගමෙ යලුවො දැන් ගොඩක් මාව බයිට් කරනව පොඩි කාලෙ මන් කරපුවා එහෙම කියලා..මට වෙච්චි චාටර් දෙවල් එහෙම කියල,,, මම ගොඩක් ඉවසන කෙනෙක් ඕනි දෙයක් කිව්වට මම ගනන් ගන්නෙ නෑ ,, ඒක ප්‍රයෝජනයට අරන් තමයි යලුවො එහෙම කරන්නේ .. මෙවා ගොඩක්ගො උනේ මන්ඩ කොලබ ඉගෙන ගන්ක්න ආවට පස්සෙ.. හිටපු යලුවො හරියට ඉගෙන ගත්තෙ නෑ.. මට යාලුවො නැති කර ගන්නත් හිතෙන්නෙ නෑ... උඹ ලාට මෙහෙම දෙවල් වෙල නැද්ද.. ගමෙ එහෙම නැති උන් ටිකකුත් ඉන්න්ව.. ගොඩක් කෙලවන්නෙ පොඩිම කාලෙ ඉදන් හිටපු උන් ... මට මෙහෙත් හොද උන් ටිකක් ඉන්නවා... ගමේ උන් හදිස්සියකට ඕනි වෙයි කියල තමා මෙච්චර ඉවසන්නේ,, අදහසක්කොටලා යන්න,,:oo:
 
I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    unwa ganan ganna spa ban.. ethakota un halenawa.. ohoma thamai irisiyawata eka eka moda pakku moda aathal denawa..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    pahadili irisiyawa bn. :) iwasanawa kiyala hamadama inna bahane bn. thawa issarahatath ubata anet ekak wei un. ubama hithala balapan. :dull:
     
    Henry0

    Member
    Aug 31, 2016
    34
    1
    0
    ou bn .. matath eka hithila tynne.. podi kale hitapu un hinda thma mechchara kal hityee,,, thnx bn reply wlata.. bump
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒ වගේ වෙලාවට උඹ කියපන් "අන්න එහෙම කටු කාලා බන් දැණ් මෙහෙම ඉන්නෙ, නැත්තම් මමත් උඹලා වගේ ඉගෙන ගන්නෙ නැහැ නෙ" කියලා :rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් බන් game ඉදන් ඔහොම ඇවිත් town එකේ ඉදල දැන් එහෙමයි ජීවත් වෙන්නේ,
    ගමට නම් අයි ගියේ නැ,
    එත් town එකේ ඉද්දි නම් අතපය හතරෙන් හා කටෙන් ගහල තමා ඔය අනන් මනං වලක්වගත්තේ,
    ඕව ටික කාලයයි මචන්,
    කැමතිනම් පදිංචිය මාරු කරහන්.
    උබ රස්සාවක් කරලා පවුලක් වෙද්දී ඕව මගරෙනවා,
    එත් සමහර වුන් ඉන්නවා,
    සමාජේ හැටි තම බන්,
    පොඩි කාලෙදිම ඕව විසන්දගත්තේ නැතිවුනාම ලොකු වෙලා ඕව විසඳ ගන්න ගියාම හරි අවුඅල්.
     
    Henry0

    Member
    Aug 31, 2016
    34
    1
    0
    ඒ වගේ වෙලාවට උඹ කියපන් "අන්න එහෙම කටු කාලා බන් දැණ් මෙහෙම ඉන්නෙ, නැත්තම් මමත් උඹලා වගේ ඉගෙන ගන්නෙ නැහැ නෙ" කියලා :rolleyes:

    ou bn.. unta kyanna dewal nm ematai.. mma thaniyamane bn .. oona deyak kiya gatta den kyla innwa godak welawata
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ou bn.. unta kyanna dewal nm ematai.. mma thaniyamane bn .. oona deyak kiya gatta den kyla innwa godak welawata
    ඉතින් උඹට කොහෙදිද උන්ව සෙට් වෙන්නෙ? වැඩිය ගනන් ගන්නේ නැතුව ඉඳපන්! උන් කින්ඩියට වගේ හිනා වෙලා ආවොත් උඹත් උන්ගේ සීන් එකක් කියපන්
     
    Henry0

    Member
    Aug 31, 2016
    34
    1
    0
    මාත් බන් game ඉදන් ඔහොම ඇවිත් town එකේ ඉදල දැන් එහෙමයි ජීවත් වෙන්නේ,
    ගමට නම් අයි ගියේ නැ,
    එත් town එකේ ඉද්දි නම් අතපය හතරෙන් හා කටෙන් ගහල තමා ඔය අනන් මනං වලක්වගත්තේ,
    ඕව ටික කාලයයි මචන්,
    කැමතිනම් පදිංචිය මාරු කරහන්.
    උබ රස්සාවක් කරලා පවුලක් වෙද්දී ඕව මගරෙනවා,
    එත් සමහර වුන් ඉන්නවා,
    සමාජේ හැටි තම බන්,
    පොඩි කාලෙදිම ඕව විසන්දගත්තේ නැතිවුනාම ලොකු වෙලා ඕව විසඳ ගන්න ගියාම හරි අවුඅල්.

    ou bn ekath hithila thiyenne.. gam wala un ge thama oya case thiyyenne.. mehe asraya karana unge ehema deyak ne...:)
     
    Henry0

    Member
    Aug 31, 2016
    34
    1
    0
    ඉතින් උඹට කොහෙදිද උන්ව සෙට් වෙන්නෙ? වැඩිය ගනන් ගන්නේ නැතුව ඉඳපන්! උන් කින්ඩියට වගේ හිනා වෙලා ආවොත් උඹත් උන්ගේ සීන් එකක් කියපන්

    game giyama set wenawa.. kollone hema ekath ekkama inna ooni kyla hityama thama okkoma... dan nan ganan ganne nthuwa hityanm hari kyla hithenawa,,
     
    Henry0

    Member
    Aug 31, 2016
    34
    1
    0
    රඹා;20616807 said:
    Those are the friends who will never leave you when you need help

    but they have responsibility to respect others ,, if i can respect them why they can't little bit