Armaggeddon Teratron T7

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
shouldn't be that difficult to put together kiddo...
everything you've got there goes inside the casing
first mount the motherboard and psu, install hdd and connect the cables
just because the casing comes with extra screws and pieces of plastic doesn't mean you have to use it
අර සමහර අය අතෙ වයර් එකක් ඔතන් ඉන්නෙ ඇයි?
ඒවත් දාන්න ඔනද? :baffled:
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
uba neda vga eka nathuwa gaming pc ekak assemble krna hati dala thread ekak damme?
ඔව් අය්යෙ මන් VGA එක නැතිව ඉතුරු ටික ගත්ත :)
දැන් මට හය් කරගන්න තේරෙන්නෙ නැහැනෙ :no:
අර කෑලි ටික කොහොමද හය් කරන්නෙ කියන්නකො අනෙ :growl:
ස්පීකර් එකකුත් තියේ
ඒක කොයිටද එන්නෙ?
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    කෝ ගනින් උබේ mb එකේ manual එක. එකේ තියෙනව ඔක්කොම හයි කරන හැටි. ඔය casing එකටම හයිකරන හැටි නෑ. හැබැයි හොද idea එකක් ගන්න පුළුවන්
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කෝ ගනින් උබේ mb එකේ manual එක. එකේ තියෙනව ඔක්කොම හයි කරන හැටි. ඔය casing එකටම හයිකරන හැටි නෑ. හැබැයි හොද idea එකක් ගන්න පුළුවන්
    massage එකක් එවුවා :sorry:
    ඔයාල මාව තේරුම් ගන්නෑ :(

    :love:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කෝ ඉතින් manual එක තියෙනවද කියපන්
    තඩි පොතක් තියේ :yes:
    මට කියන්නකො අර කෑලි ටිකය් ස්පීකර් එකයි මොකටද කියල
    ඒ කෑලි ටික නැහැනෙ MB manual එකෙ :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    තඩි පොතක් තියේ :yes:
    මට කියන්නකො අර කෑලි ටිකය් ස්පීකර් එකයි මොකටද කියල
    ඒ කෑලි ටික නැහැනෙ MB manual එකෙ :sorry:

    manual එක ගනින්. නැත්නම් මෙතනින් download කරගනින්.
    ඉස්සර වගේ නෙවේ දැන් manual එන්නේ you tube video ලින්ක් එහෙම දාල, පොඩි එකෙක්ට උනත් තේරෙන්න. කියවලා තේරෙන්නේ නැත්නම් manual එකේ ඒ කොටසට අදාල youtube ලින්ක් එකට ගියානම් එලටම තියෙනවා.
    ඔය speaker එක casing එක එක්ක ආපු එකක්ද? එහෙනං පොඩ්ඩක් ඕක අමතක කරලා පැත්තකට දාපන්.

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    manual එක ගනින්. නැත්නම් මෙතනින් download කරගනින්.
    ඉස්සර වගේ නෙවේ දැන් manual එන්නේ you tube video ලින්ක් එහෙම දාල, පොඩි එකෙක්ට උනත් තේරෙන්න. කියවලා තේරෙන්නේ නැත්නම් manual එකේ ඒ කොටසට අදාල youtube ලින්ක් එකට ගියානම් එලටම තියෙනවා.
    ඔය speaker එක casing එක එක්ක ආපු එකක්ද? එහෙනං පොඩ්ඩක් ඕක අමතක කරලා පැත්තකට දාපන්.

    එතකොට අර ප්ලාස්ටික් කෑලි? :sorry:
    ම්ම් යුටියුබ් ලින්ක් එකක් තියෙ පිට්ටට උඩින් :D
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    hariyata danne nathiwa oka set karanna gihin kada ganna epa. danna ekkenek ge udaw ganin.photos balala hariyatama idea ekak ganna ba. nanthnam oka maha loku wadak newei.
     
    Last edited: