Armaggeddon Teratron T7

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
මෙ casing එකට කෑලි හය් කරන විදිය කියන්නකො :(
ගත්තු තැන අය දන්නෙ නෑලුනෙ :angry:
මම කොන්පියුටර් හදන තැන් ගොඩාරියකට ගිය එයල දන්නෙත් නෑ කියුවා :growl:

දැන් කෑලි ඔක්කොම අරන් තියෙන්නෙ
හය් කරන්න දන්නෙ නෑනෙ
ඒකෙ පෙට්ටියක දාලා ප්ලස්ටික් කෑලි වගයකුයි
තව ඇන වගයකුය් තියේ
ඒක හය් කරන්න දන්න අය්යෙක් උදව් කරන්නකො :love:


20160831_193435.jpg

20160831_193451.jpg

20160831_193519.jpg

20160831_193540.jpg

20160831_193621.jpg

20160831_193718.jpg

20160831_193818.jpg

20160831_193836.jpg

20160831_193843.jpg

20160831_193849.jpg

20160831_193903.jpg

20160831_193912.jpg
 
Last edited:

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
youtube kiyala site 1k gana ahala thiyenawada

https://www.youtube.com/results?search_query=Armaggeddon+Teratron+T7
ඒකෙ නැහැනෙ :no:


රෝසි ආච්චි;20616146 said:
oya kaali tika hdd brackets, fan eka enne hdd ekata udin, slide karala fan eka athulata danna puluwan
ඒව හය් කරන විදිය කියා දෙන්නකො :(
මන් අද කෑලි ටිකත් අරන් ගාල්ල පුරාම ඇවිද්ද අය්යෙ කවුරුවත් බාරගත්තෙ නැහැ :no:
 

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Mona kali da ban Msi board eka top ekata match wenawa.
    oke loku seen ekak nane, cooler master wage clip karana kali ne tiyenne ?
    PSU eka bottom eke enne. 12cm Fan ne ban enne.
    Water cooling da ?
    Board eka MicroATX da ATX da ?
    Psu eke cables tika yata hilen dala udin ganin plate ekata pitipassen adala tan walata. Additional fan one nam hikaranna puluwan.umba watem awiddata sellx patte giyada kitulampitiye ?


    Me tiyenne ban sinhalenma :D :baffled::baffled: okama newi but cable management and clip tika ekai oya dekema.



     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Mona kali da ban Msi board eka top ekata match wenawa.
    oke loku seen ekak nane, cooler master wage clip karana kali ne tiyenne ?
    PSU eka bottom eke enne. 12cm Fan ne ban enne.
    Water cooling da ?
    Board eka MicroATX da ATX da ?
    Psu eke cables tika yata hilen dala udin ganin plate ekata pitipassen adala tan walata. Additional fan one nam hikaranna puluwan.

    water cooling නෙමෙය් අය්යෙ කෑලි වගයක් තියෙනව අමුතු
    තේරෙන්නෙ නැහැනෙ :(
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    shouldn't be that difficult to put together kiddo...
    everything you've got there goes inside the casing
    first mount the motherboard and psu, install hdd and connect the cables
    just because the casing comes with extra screws and pieces of plastic doesn't mean you have to use it