අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායෙන් ඔබ දක්වන ලද සූත්‍රයට අමතරව සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ අප්‌පමාද වර්ගයේ [ අප්‌පමාද වර්ගය - http://thripitaka.org/view/sp/sp11p1/126 ] තථාගත සූත්‍රය ඇතුළුව කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන අර්ථය දක්වා ඇති තවත් සූත්‍ර තිබෙනවා. එහි ඔබ දක්වන ලද සූත්‍රයේ ඇති උපමා වලට අමතරව වෙනත් උපමාත් භාවිතා කර තිබෙනවා.

    අප්‍රමාදය යනු කුමක්දැයි විමසීමේදී "යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ." ආදී ලෙස පවසා ඇති වාක්‍ය තුනේ අප්‍රමාදය කුසලයන්ට අග්‍ර යැයි කියවෙන තුන්වන වාක්‍යයට අමතරව මුල් වාක්‍ය දෙකේ අර්ථ ගැනත් විමසා බලන්න. ඒ අප්‍රමාදය ගැන වැඩි අවබෝධයක් ලැබීම සඳහා.

    අප්‍රමාදය ගැන සඳහන් තව බොහෝ සුත්‍ර තිබෙනවා. කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන අර්ථය කියවෙන තැන් බොහෝ තිබුනත් එපමණකින් අන් කිසිම දෙයක් අප්‍රමාදය ගැන කීමට වචන භාවිතා කර ඇති ආකාරයටම කුසල් දහම් අතරින් අග්‍ර වේ යැයි කීම වැරදි යැයි සිතන්න එපා. කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන ප්‍රකාශය සූත්‍ර සමඟ සැසදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසා ඇති ආකාරයට අනුව එපමණකින් අන් කිසිම දෙයක් අප්‍රමාදය ගැන කීමට වචන භාවිතා කර ඇති ආකාරයටම කුසල් දහම් අතරින් අග්‍ර වේ යැයි කීම වැරදි යැයි සිතීම ගැලපෙන්නේ නැහැ. මොකද සමහර විට අප්‍රමාදය වෙනුවට අන් වචනයක් භාවිතා කර කුසල් දහම් අතරින් එය අග්‍ර වේ යැයි බුදුරජාණන් වහන්සේ පවසා ඇති සූත්‍ර ඔබට හමු වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කර ඇති ආකාරයක්. එවන් තැන් හිදි ඒ ඒ පැවසෙන කරුණු ගැන කෙසේ සැලකිය යුතුද යන්න ගැන සර්වප්‍රකාරයෙන් නිවැරදි හා පූර්ණ අවබෝධයක් මට නැහැ. නමුත් මම දැනට හිතනවා එවන් සමහර අවස්ථාවන් හිදී වචන වෙනස් උනාට ඒ වෙනස් වචන වල අර්ථය එකම ලෙසින් සැලකිය යුතුය කියා සහ තවත් එවන් සමහර අවස්ථාවන් හිදී වෙනස් වෙනස් අර්ථ ඇති කරුණු කිහිපයක්ම අග්‍ර ලෙස සහ එක සමාන අග්‍ර භාවයෙන් සැලකිය යුතුය කියා. ඒ ඒ තැන් කවර සේ දැකිය යුතු දැයි වෙන වෙනම විමසා බලන්න ඕනෑ යැයි මම හිතනවා.

    Skylark

    Skylark, ඔයා ත්‍රිපිටකය පීරුවත්, ඔයා කියපු 'අප්‍රමාදය ලොකුම කුසලය' කියන බොරුව ඔප්පු කරන්න පුළුවන් වැකියක් හොයාගන්න බෑ. මොකද ඔයාට කුසල් කියන එකේ මුලික ස්වභාවය ගැන හරි අවබෝධයක් නෑ. ඒක තිබ්බනම් ඔහොම දෙයක් කියන්නෙ නෑ.
    අනුන් විවේචනය කරන ඔයා ඇයි තමන්ට උන අතපසු වීමක් පිළිගන්න මෙච්චර මැලි?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;20613385 said:
    ස්කයිලාක් ඔබට බොහෝ පිං, මේ කරුන නිවැරදිව ගෙනැ හැර දැක්වූවාට. අප්‍රමාදය මයි උතුම්ම කුසලය. මමත් මෙච්චර කල් සිතා සිටියේ වේලාම සූත්‍රය අනුව යමින් අනිච්ච සංඥාව වැඩීමයි උතුම්ම කුසලය කියා.

    නාරද මහ තෙරුන් ලියා ඇති මේ කතිකාවත් ඉමහත් පිටුවහලක් "අප්‍රමාදය" කවරක්ද, එය කුශලයක් වන්නේ කෙසේද කියා තේරුම් ගන්නට. ඔබට බොහෝ පිං!

    http://home.nethere.net/dsparks/Narada/02-Appamada%20Vagga.htm

    1. Appamada, literally, means non-infatuation i.e., ever-present mindfulness, watchfulness or earnestness in doing good. The ethical essence of Buddhism may be summed up by this word - appamada. The last words of the Buddha were - appamadena sampadetha - strive on with diligence.

    කුළුගෙයක පරාල කූටයට නැමුනේ යම්සේද, කූටයේ රැස්වන්නේ යම් සේද, කූටය ඔවුන්ට ශේෂ්ඨ වන්නේ යම්සේද, එපරිද්දෙන්ම කුශල ධර්ම සියල්ලෝ අප්‍රමාදය මුල් කර ඇත්තාහුය, අප්‍රමාදයෙහි රැස්වන්නාහුය, ඒ කුශල ධර්මයන්ට අප්‍රමාදයම ශ්‍රේෂ්ඨයි කියනු ලැබේ.

    යම් තාරකාවන්ගේ එලියක් වෙත්ද එය සඳ එලියෙන් දහසයෙන් එකක් තරම් වත් නොවටීද, සඳ එලිය තරු එලි වලට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ යම් සේද, එපරිද්දෙන්ම කුශල ධර්ම සියල්ලෝ අප්‍රමාදය මුල් කර ඇත්තාහුය, අප්‍රමාදයෙහි රැස්වන්නාහුය, ඒ කුශල ධර්මයන්ට අප්‍රමාදයම ශ්‍රේෂ්ඨයි කියනු ලැබේ.

    යමුනා, ගංගා, අචිරවතී, සරභූ, මහී යන ගංගාවෝ මහා සමුද්‍රයට නැමුනාවුද, මුදට වන්දනා කරන්නාවූද, මහා සමුද්‍රයම, ඒ ගංගාවන්ට වඩා ශ්‍රේෂ්ඨ් වන්නේ යම් සේද, එපරිද්දෙන්ම කුශල ධර්ම සියල්ලෝ අප්‍රමාදය මුල් කර ඇත්තාහුය, අප්‍රමාදයෙහි රැස්වන්නාහුය, ඒ කුශල ධර්මයන්ට අප්‍රමාදයම ශ්‍රේෂ්ඨයි කියනු ලැබේ.

    මේකේ මීට වඩා තවත් මොනව විස්තර කරන්නද? නියමෙට විස්තර කරල තියෙනවා, පොඩි ලමයෙකුට වුනත් තේරෙන විදියට.

    අර කතාවක් තියෙනවනේ "බොරුවට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න බැහැ" කියලා. මෙතන වෙන්නෙත් ආයිත් පාරක ඇනගෙන, දැන් පිලිගන්න කැමති නෑ වැරදුනා කියලා. මම හිතන්නේ මූ හිතන් ඉන්නේ අප්‍රමාදය කියන්නේ "වෝල්මාට් එකේ පෝලිම කඩාගෙන , අනිත් උන් පෙරලං දුවන එක " මට පේන විදියට.
    :rofl::rofl:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකේ මීට වඩා තවත් මොනව විස්තර කරන්නද? නියමෙට විස්තර කරල තියෙනවා, පොඩි ලමයෙකුට වුනත් තේරෙන විදියට.

    අර කතාවක් තියෙනවනේ "බොරුවට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න බැහැ" කියලා. මෙතන වෙන්නෙත් ආයිත් පාරක ඇනගෙන, දැන් පිලිගන්න කැමති නෑ වැරදුනා කියලා. මම හිතන්නේ මූ හිතන් ඉන්නේ අප්‍රමාදය කියන්නේ "වෝල්මාට් එකේ පෝලිම කඩාගෙන , අනිත් උන් පෙරලං දුවන එක " මට පේන විදියට.
    :rofl::rofl:

    උඹට හිත ගැස්සුන පාරට සිංහලත් අමතක වෙලාද කොහෙද.

    හිටහන්කෝ එහෙනම් උඹලට තේරෙන සිංහලයකින් කියන්න.

    ඔය සුත්‍ර පාඨයේ තියෙන්නෙ මේ වගේ තේරුමක්.

    ඉස්කෝලෙ විද්‍යාව සර් පන්තියේ ළමයින්ට විභාගේ ලං වෙලා මෙහෙම කියනව.

    "හොඳට පාඩම් කරන්න. හැබැයි මතක ඇතුව වෙලාවට විභාග ශාලාවට යන්න. මොකද කොච්චර පාඩම් කරල තිබ්බත්, වෙලාවට විභාග ශාලාවට ගියේ නැත්නම්, විද්‍යාව විභාගේ අසමත් වෙනව. ඒකනිසා, විද්‍යාව විෂයේ කොටස් ඔක්කොම පාඩම් කරල තිබ්බත්, ප්‍රධානම දේ 'වෙලාවට විභාග ශාලාවට යන එක'."

    දැන් ඔය පන්තියේ මේ අසරණ Skylark ඉන්නව. මෙයා අනික් දවසේ ළමයින්ට කියනව.

    "සර් කිව්වනේ 'වෙලාවට විභාග ශාලාවට යන එක' තමයි ප්‍රධාන දේ කියල. ඒක නිසා විද්‍යාව විෂයේ ප්‍රධානම කොටස තමයි 'වෙලාවට විභාග ශාලාවට යන එක'."

    දැන්වත් තේරෙනවද Skylark කරල තියන ධර්ම විකෘතිය ගැන?:confused:

    එයාගේ තර්කය අනුව, ගණිත විභාගය දවසෙත් වෙලාවට විභාග ශාලාවට ගියොත්, ඒක ගණිත විභාගයක් නෙමෙයි, විද්‍යාව විභාගයක් වෙනව.:rolleyes:

    ඒ කියන්නෙ අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙනව Skylarkට අනුව.:baffled:

    ඔයාලට කුසලය ගැන හරි අවබෝධයක් නැති නිසානෙ මෙහෙම විකාර ඇත්ත කියන්නෙ. ඒක නිසා පොඩි දෙයක් කියල දෙන්නම්.

    අපේ හිතෙ ඇති විය හැකි ඕනෑම කුසල් සිතක, කුසලයට අදාල, ඇති විය හැකි උපරිම චෛතසික ගණන 25යි. ඒ

    ශෝභන සාධාරණ චෛතසික 19
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජිව
    කරුණා
    මුදිතා
    ප්‍රඥා

    මේ 25 හේ අප්පමාදෝ හෝ ඒ ලඟින් යන කිසි එකක් නෑ.

    ප්‍රඥා තමයි මේ 25න් ප්‍රභලම චෛතසිකය. ඒ කියන්නෙ ඒකෙන් තමයි ප්‍රභලම කුසල් සිත් ඇති කරන්නෙ. ප්‍රඥා චෛතසිකය ප්‍රභලම වෙන්නෙ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන කොට. උදා:- අනිත්‍යය මෙනෙහි කිරීම.

    මේ මම හදපුවා නෙමෙයි. පිරිසිදු බුද්ධ දේශනාව.

    Skylarkගෙ මේ ගැන නොදැනුවත්කමට "අප්‍රමාදය ලොකුම කුසලය" කියල කිව්ව.
    ඉතින් ඒක දැක්කම මේ ගැන දන්න ඕන කෙනෙක්ට හිනා නොවී ඉන්න පුලුවන්ද?:rofl:
    ඔයාල මුළු ත්රිපිටකෙම අරගෙන ලඟින් යන තැන් වලට ඉරි ගගහ පෙන්නුවත්, මම කිව්ව ඔය කරුණ කඩන්න බෑ. මොකද ඒ පැහැදිලි බුද්ධ වචනය.

    නම්බු ඇතුව, වැරදීමක් උනා කියල දැන්වත් පිළිගන්න.;)

    මට ඔටුවා කිව්වත්, මෝඩයා කිව්වත් Skylark ගෙ නව කුසල් සිතක් සොයාගැනීම ඇත්ත කරන්න බෑ.
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    පහත LINK දෙකෙන්ම කියවෙන්නේ මෛත්‍රී භාවනාවවේ තියෙන කුසල ශක්තිය ගෙන. සියලුම දානයන්ට වඩා මෛත්‍රී භාවනාව කුසලයක් බව පහදිලියෙ, ඊටත් වඩ අනිත්‍ය සඤ්ඤාව කුසලයක් වේ.අප්‍රමාදයඊටත් වඩ කුසලයක් ද කිය මම මීට පෙර අසා නෑත. කෙසේ වෙතත් තව දුරටත් එ ගෙන සොය බලමි.කරුනු ගෙන දෑක් වූ සියලු දෙනාටම පින්, මෙ පින නිවන් සෙප පිනිසම හේතු වේවා

    https://youtu.be/0jyQcwvvuFY

    https://youtu.be/J-pxdd3zpnc
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පහත දෙකෙන්ම කියවෙන්නේ මෛත්‍රී භාවනාවවේ තියෙන කුසල ශක්තිය ගෙන. සියලුම දානයන්ට වඩා මෛත්‍රී භාවනාව කුසලයක් බව පහදිලියෙ, ඊටත් වඩ අනිත්‍ය සඤ්ඤාව කුසලයක් වේ.අප්‍රමාදයඊටත් වඩ කුසලයක් ද කිය මම මීට පෙර අසා නෑත. කෙසේ වෙතත් තව දුරටත් එ ගෙන සොය බලමි.කරුනු ගෙන දෑක් වූ සියලු දෙනාටම පින්, මෙ පින නිවන් සෙප පිනිසම හේතු වේවා

    https://youtu.be/0jyQcwvvuFY

    https://youtu.be/J-pxdd3zpnc

    මම කරුණු එක්ක පෙන්නලා තියනව මචන් Skylarkගෙ උත්තරයේ වැරැද්ද. ඔයා සාක්ෂි නැතිව ඒක එකපාර පිළිගත්තේ නැති එක ඔයාගේ ප්‍රඥාවන්ත කමේ ලක්ෂණයක්. ඔයාගෙ මුල් නිගමනය හරි.:yes:
    video දේකට ස්තුතියි.
    හැබැයි Skylarkනම් අභිධර්මය කතා කරනවට එච්චර කැමති නෑ.
    තිත්තගල්ලේ හාමුදුරුවොත් විවේචනය කරන්න පටන් ගනියිද දන්නෙ නෑ.:rolleyes:
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ධර්මය ගෑන කත කරන්න ගොස් ගටුම් ඈති කර ගන්න අවශ්ය නේහ.එකෙන් වෙන්නෙ අකුසල් ගොඩ වෑඩි කර ගෙන අපි ඔක්කොම ප්‍රමාද වෙන එකනේ.අප්‍රමාදය ,අනිත්‍ය සඤ්ඤාවට වඩා කුසලයක් උනත් නෑතත් එ වගේ දෙයක් ගෙන කත කරපු එකෙන් යමක් ඉගෙන ගත්තනෙ. අපි හොයල බලම්මු අප්‍රමාදයද අනිත්‍ය සඤ්ඤාවද අග්‍රම කුසලයා කියල.
    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    තෙරුවන් සරනයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පහත LINK දෙකෙන්ම කියවෙන්නේ මෛත්‍රී භාවනාවවේ තියෙන කුසල ශක්තිය ගෙන. සියලුම දානයන්ට වඩා මෛත්‍රී භාවනාව කුසලයක් බව පහදිලියෙ, ඊටත් වඩ අනිත්‍ය සඤ්ඤාව කුසලයක් වේ.අප්‍රමාදයඊටත් වඩ කුසලයක් ද කිය මම මීට පෙර අසා නෑත. කෙසේ වෙතත් තව දුරටත් එ ගෙන සොය බලමි.කරුනු ගෙන දෑක් වූ සියලු දෙනාටම පින්, මෙ පින නිවන් සෙප පිනිසම හේතු වේවා

    https://youtu.be/0jyQcwvvuFY

    https://youtu.be/J-pxdd3zpnc

    පින්වත් asliyanage,

    අප්‍රමාදය කුසල් දහම් අතර අග්‍ර වේ යන කරුණ නිවැරදි ද නැත්නම් වැරදි ද යන්න එකවර පැහැදිලි නොවේ නම් බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව එම අර්ථය සූත්‍ර හා විනය සමඟ සසඳා බලන්න. කුමක්ද අප්‍රමාදය කියන්නේ, කෙසේද අප්‍රමාදය වඩන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇතැයි කියන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය සමග පවතිනවා යැයි කියන්නේ ආදීය ගැනත් විමසා බලන්න.

    පහත දැක්වෙන්නේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ අප්‌පමාද වර්ගයේ වත්ථු සූත්‍රයෙන් [ වත්ථු සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p1/132 ] කොටසක්:

    "මහණෙනි, යම්සේ නූලින් වියන ලද යම් කිසි වස්ත්‍ර වේ ද, කසිවත ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ."

    මෙවන් උපමා බොහෝ තිබෙනවා. සමහරු එවන් ලෙස ඇති බුදු වදන් දැක එහි "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්න වැරදියට අර්ථ දක්වන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයෙනුයි. යමෙක් "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යැයි පවසනවා නම් එය බුදු දහමට අනුකූල ප්‍රකාශයක් තමයි. නමුත් එම අර්ථය ඉහත දක්වන ලද වත්ථු සූත්‍රයේ ඇති අදාල වාක්‍යයෙන් කියවෙන කරුණට ගැලපෙන අර්ථයක් සපයන්නේ නැහැ. එය වත්ථු සූත්‍රයේ ඇති අර්ථයට නොගැලපෙන බව වත්ථු සූත්‍රයේ ඇති උපමාව ඇසුරෙනුත් වටහා ගත හැකියී. මොකද වත්ථු සූත්‍රයේ ඇති "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්න "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයෙන් ගන්නවා නම් සූත්‍රයේ දී ඇති කසිවත පිළිබඳ උපමාවත් ඒ ආකාරයටම සලකා බලන්න ගියාම උපමාවේ අර්ථ නොගැලපීම ඉස්මතු වී පෙනෙනවා. එසේ වන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථයට අනුව උපමාව සැලකීමේදී නූලින් වියන ලද සියළු වස්ත්‍ර වලට කසිවතේ සම්බන්ධයක් දක්වන්න නොහැකි නිසා. ඒ නිසා උපමාවට අනුව බැලුවත් වත්ථු සූත්‍රයේ ඇති "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්නෙන් කියවෙන්නේ "සියළු කුසලයන්හි අප්‍රමාදව කටයුතු කරන්න. අප්‍රමාදව කුසල් දහම් කරන්න." යන අර්ථය නොවෙයි.

    ඒ නිසා වචන වලට අනුව බැලුවත්, උපමාවට අනුව අර්ථය විමසා බැලුවත් "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්නෙන් කියවෙන්නේ "අප්‍රමාදය සියළු කුසල් දහම් අතර අග්‍ර වේ." යන අර්ථයමයි. චඩ වඩාත් අවබෝධය සඳහා බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව අදාල සූත්‍ර වල ඇති කරුණු අනෙකුත් සූත්‍ර හා විනය සමඟ සසඳා බලන්න. කුමක්ද අප්‍රමාදය කියන්නේ, කෙසේද අප්‍රමාදය වඩන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇතැයි කියන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය සමග පවතිනවා යැයි කියන්නේ ආදීය ගැනත් විමසා බලන්න.

    මම බුදුරජාණන් වහන්සේ පවසා ඇති ආකාරයට අනුරූපව අප්‍රමාදය කුසල පක්ෂයේ ඇති කරුණක් ලෙසින් යමක් පවසපුවාම බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින් මගේ නැති වැරැද්දක් ඇති ලෙස අන් අයට ගෙන හැර දක්වන්නේ එහෙම නම් අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙන්න ඕනැනේ යැයි කියලා. එවන් බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින්ට මම වැන්නෙක් මොනවා කියන්නද? ඒ පුද්ගලයින් බුදුරජාණන් වහන්සේ කියන දේවත් පිළිගන්නේ නැහැනේ.

    මේ අඞ්‌ගුත්‌තර නිකායේ එකක නිපාතයේ ආධ්‍යාත්මික වර්ගයේ දහ අටවන සූත්‍රය [ දහ අටවන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp12/74 ]:

    "මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අප්‍රමාදය සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ය."

    මම බුදුරජාණන් වහන්සේ පවසා ඇති ආකාරයට අනුරූපව අප්‍රමාදය කුසල පක්ෂයේ ඇති කරුණක් ලෙසින් යමක් පවසපුවාම බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින් මගේ නැති වැරැද්දක් ඇති ලෙස අන් අයට ගෙන හැර දක්වන්න එහෙම නම් අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙන්න ඕනැනේ යැයි කීවා සේම ඉහත අඞ්‌ගුත්‌තර නිකායේ එකක නිපාතයේ ආධ්‍යාත්මික වර්ගයේ දහ අටවන සූත්‍රයේ කරුණු දැකලා එහෙම නම් අප්‍රමාදව පංසල් විනාශ කලත් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, අවිනාශය පිණිස, අතුරුදන් නොවීම පිණිස අප්‍රමාදව පංසල් විනාශ කිරීම හේතු වෙන්න ඕනෑනේ යැයි කියලා බුදු හාමුදුරුවන්ටත් අභූතයෙන් දොස් කියාවි අප්‍රමාදය ගැන ඒ විදියට කියලා ධර්මය විකෘති කරාය කියලා. එවන් බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින්ට මම වැන්නෙක් මොනවා කියන්නද? ඒ පුද්ගලයින් බුදුරජාණන් වහන්සේ කියන දේවත් පිළිගන්නේ නැහැනේ.

    අපැහැදිලි තැන් වලදී බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව එම අපැහැදිලි තැන් වල ඇති කරුණු සූත්‍ර හා විනය සමඟ සසඳා බලා එම අපැහැදිලි කරුණු වල නිවැරදි අර්ථයන් වටහා ගන්න උත්සාහ කිරීම සුදුසුයි.

    Skylark, කරුණා කරල, වටේ තට්ටු කර කර, ලඟින් යන දේවල් දදා යන්නෙ නැතුව, ඔයාගෙ ක්‍රමයට, අප්‍රමාදය ලොකුම කුසලය කියල තියන තැන පෙන්නන්න. ඔය භික්ෂුන්ට බැන්නේ හරියටම වචනෙට අනුව බණ නෑ කියලනෙ. ඇයි ඔයා කලින් විවේචනය කරපු දේවල්ම දැන් කරන්නේ?
    තමන්ගෙ මානය රැකගන්න ධර්මය විකෘති නොකරන්න.;)
     
    220px-Yeltsin_and_clinton_laughing.jpg

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265

    සාධු සාධු සාධු!

    ඔබ සංසුන්ව නොයෙක් කරුනු සූත්‍ර ගෙනහැර පාමින්, ඉවසීමෙන්, නොසැලී, විවිධ කෝනයන්ගෙන් මේ ධර්ම කරුණ දීර්ඝව විස්තර කරනවා, වෙහෙසට පත් නොවී. තවත් කෙනෙක් වෛරෙයෙන් මත් වෙලා, මේ පෙන්නලා තියෙන උදාහරණ, උපමා -උපමේය තේරුම් නොගෙන, පිස්සු බල්ලෙක් වගේ තේරුමක් නැතුව, එකම දේ රිපීට් කරමින් බුරා පනිනවා. ඔවුන් අන් අය ඉදිරියේ මහත් පිලිකුළට, හාස්‍යට ලක්වෙනවා.

    සාධු සාධු සාධු! බුද්ධ ධර්මය බැබලේවා!
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20620303 said:

    ජාමේ බේරගන්න දැන් තලගොයි මසුත් දඩ මස් කරනව.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    :rofl::rofl:
    ජාමේ බේරගන්න දැන් තලගොයි මසුත් දඩ මස් කරනව.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.

    Yeah right! You have an impeccable credibility on this Forum!:D:D
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20620370 said:
    Yeah right! You have an impeccable credibility on this Forum!:D:D

    FYI, I don't need credibility since I don't claim to be enlightened, nor I insult monks under the pretension of criticizing.;)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    FYI, I don't need credibility since I don't claim to be enlightened, nor I insult monks under the pretension of criticizing.;)

    :rofl::rofl::rofl:

    seriously dude??

    තමුන්නාන්සේ කියන දේවල් වල විශ්වසනීයත්වයක් නැත්නන් කොහොමද මේ සංවාදය ගෙනියන්නෙ. තමුන්නාන්සේ කියන්නේ නිවන් දැකපු අය විතරයි විශ්වසනීය භාවකින් යුතුව යමක් ප්‍රකාශ කරන්න ඔනේ, අනිත් අය ට එහෙම විශ්වසනීය බවක් ඔනේ නැහැ කියල නේ? තමුන්නාන්සේ වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :rofl::rofl::rofl:

    seriously dude??

    තමුන්නාන්සේ කියන දේවල් වල විශ්වසනීයත්වයක් නැත්නන් කොහොමද මේ සංවාදය ගෙනියන්නෙ. තමුන්නාන්සේ කියන්නේ නිවන් දැකපු අය විතරයි විශ්වසනීය භාවකින් යුතුව යමක් ප්‍රකාශ කරන්න ඔනේ, අනිත් අය ට එහෙම විශ්වසනීය බවක් ඔනේ නැහැ කියල නේ? තමුන්නාන්සේ වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න.

    I'm saying I'm not worried about proving my credibility to anyone.
    Skylark is the one claiming he's 100% right and has more credibility than a monk.
    Don't try to change the subject.
    Accept that he was wrong.
    It's not that hard.:rolleyes:
    Or are you blinded by blind faith to a fraud?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "අනිච්ඡානුපස්සී විහරති, නිච්ච සංඥා පජහති"

    අනිච්ඡ අනුපස්සනා කරල නිච්ච සංඥාව ප්‍රහානය කරන්න.

    මෙතනත් තියෙන්නෙ ආනපාන. අනිච්ච ආන කිරීම (ඇතුලට ගැනීම) සහ නිච්ච බව පාන කිරීම (පිට කිරීම).
     
    Jul 5, 2012
    1,773
    265
    0

    ඒ නිසා වචන වලට අනුව බැලුවත්, උපමාවට අනුව අර්ථය විමසා බැලුවත් "අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ." යන්නෙන් කියවෙන්නේ "අප්‍රමාදය සියළු කුසල් දහම් අතර අග්‍ර වේ." යන අර්ථයමයි. චඩ වඩාත් අවබෝධය සඳහා බුද්ධ වචනය ඉක්මවන්නේ නැතිව අදාල සූත්‍ර වල ඇති කරුණු අනෙකුත් සූත්‍ර හා විනය සමඟ සසඳා බලන්න. කුමක්ද අප්‍රමාදය කියන්නේ, කෙසේද අප්‍රමාදය වඩන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇතැයි කියන්නේ, ඇයි සියළුම කුසල් දහම් අප්‍රමාදය සමග පවතිනවා යැයි කියන්නේ ආදීය ගැනත් විමසා බලන්න.

    මම බුදුරජාණන් වහන්සේ පවසා ඇති ආකාරයට අනුරූපව අප්‍රමාදය කුසල පක්ෂයේ ඇති කරුණක් ලෙසින් යමක් පවසපුවාම බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින් මගේ නැති වැරැද්දක් ඇති ලෙස අන් අයට ගෙන හැර දක්වන්නේ එහෙම නම් අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙන්න ඕනැනේ යැයි කියලා. එවන් බුද්ධ වචනත් ඉක්මවලා හිතන සමහර හිස් පුද්ගලයින්ට මම වැන්නෙක් මොනවා කියන්නද? ඒ පුද්ගලයින් බුදුරජාණන් වහන්සේ කියන දේවත් පිළිගන්නේ නැහැනේ.

    මේ අඞ්‌ගුත්‌තර නිකායේ එකක නිපාතයේ ආධ්‍යාත්මික වර්ගයේ දහ අටවන සූත්‍රය [ දහ අටවන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp12/74 ]:

    "මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අප්‍රමාදය සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ය."

    "තම, තම නැණ පමණ" යනුවෙන් කියමනක් තිබේ. සමහර පුද්ගලයෝ ඉන්නවා ධර්මය වැඩි වැඩියෙන්, නොයෙක් සූත්‍ර පරිශීලනයෙන් ඉගෙනගෙන අන් අයත් සමඟ ඒක බෙදාගන්න, නිවැරැදි ධර්මයම ඔප් නංවන්න කටයුතු කරන, නිවුනු, සංවර, බුද්ධිමත් මහත්වරු.
    තවත් සමහරෙක් ඉන්නවා අර "උපාසක අම්මා-වට්ටි අම්මා" ලෙවල් එකේ, පොඩ්ඩක් අභිධර්මය කටගාගෙන, ඔහේ කටමැත දොඩවන, තියෙන දැනුම බුද්ධියෙන් විමසා බලන්න තරම් හැකියාවක් නැති උන්. අර "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්තබලයෙන් උපන් ශක්ති ගුලියක්" වගේ බයිලා ගහන උන්.

    මේ ත්‍රෙඩ් එක බලන අය "සැබෑ කළණ මිතුරා" කවුද "ගොබ්බයා" කවුද කියලා හඳුනා ගනී. සැබෑ ධර්මය කුමක්ද, ධර්මය වෙසින් එන අධර්මය කුමක්ද කියා හඳුනා ගනී.