අභිධර්ම සංගමය.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිනිස්සුන්ට අභිධර්මය තේරුම්ගන්න ඒක ඉස්සෙල්ල පාසල් විශය ධාරාවට ඇතුලත් කරන්න ඕනෙ, එහෙම නැත්තං ඕක වෙනම විශයක් කියල හිතන කොටසක් ඉන්නව.

    ඔවු. අඩුම තරමින් O/L බුද්ධාගමටවත් අභිධර්මය මූලික සංකල්ප ටික එකතු කරන්න ඕන.

    මේක කරන්න අමාරුයි මචන්.අභිධර්මය කියන්නෙ බුද්ධ ධර්මයෙ තියෙන ගැඹුරුම කොටස.මේක සාමාන්‍ය පෙල කරන ළමයෙකුගෙ මනසට දරන්න අමාරුයි.සංකීර්ණ වැඩියි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිහිඳු හමුදුරුවෝ ලංකාවට තේරවාදී බුදු දහම ගෙනාපු නිසානේ අපි තේරවාදී උනේ..

    මම හිතන්නෙ මේක වැරදියි කියලා.ඒ කාලෙ මහා විහාරය කියල විහාරයක්(රජ කාලෙ-මතක විදියට පොලොන්නරු යුගයෙ )තිබිලා තියෙනවා.ඒක මහායාන එකක්.ඒ කාලෙදි මහායාන බුදු දහමට රාජ්‍ය අනුග්‍රය පවා ලැබිලා තියෙනවා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම කලින් කිව්වනෙ ශුද්ධාෂ්ටකයක ආයුෂ චිත්තක්ෂණ 17 යි කියල. ශුද්ධෂ්ටකයක් නැති වෙනකොට තවත් ශුද්ධෂ්ටකයක් ඇති වෙන්න අවශ්‍ය ශක්තිය දීල යන්නේ.එතකොට සමහරුන්ට හිතෙන්න පුලුවන්නෙ අපි නිකන් tubelight වගේ වේගයෙන් ඇති වෙනව නැති වෙනවා කියල. එහෙම වෙන එක ධර්මයට පටහැනියි. මොකද එතකොට ඒ නැති වෙන වෙලාවේදී අපේ සිතට ඉන්න තැනක් නැති වෙනවා.

    ඇත්තටම වෙන්නේ මේකයි. අපි කියමුකෝ අපේ ශරීරය හැදිල තියන ශුද්ධාෂ්ටක වලින් එකක්, චිත්තක්ෂණ 17 කාලයක් තිබිල නැති වෙනවා කියල. ඒක ඒ වෙලාවේ නැති උනත්, ඒක වටේ තියන අනික් ශුද්ධාෂ්ටක වල කාලය 17ට ඇවිත් නෑ. සමහර ඒවා, තාම 10යෙ, සමහර ඒවා තාම 12 හේ වගේ. ඉතින් අපේ ඇඟේ පරමාණුවක උනත් ශුද්ධාෂ්ටක කොටි ප්‍රකෝටි ගණනක් තියන නිසා, සමස්ථයක් විදිහට, රූපය විනාශ වෙන්නේ නෑ.

    ඒක ලං වෙලා බැලුවොත් හරිට අර TV එකේ සිග්නල් නැති චැනල් වල static පේනවා වගේ. රුපය කියන දේ ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ.​

    එකනම් මාරයි :shocked:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    This is how I understand the Buddhism. If its wrong pls correct me.
    According to the current scientific theories. Energy cannot be create & cannot be destroyed.
    So the only person who discovered how to create and and destroy energy is LORD BUDDHA. Inside our body we have the operating system called soul. This is the thing going around the SANSARAYA. That's why lord buddha told "Me shariraya winasha wena sului kiyala. But our soul never dies. To destroy this soul we have to go to nirvanaya. In old days buddhas teached collect PIN and dont do PAW. These are the ways how to increase our energy. Every animal have a energy for his soul. Ex-: Human has a energy around 50 - 60/ Animals has 50-40/ Yaksha 40-0/ Deviyan 60-80/ - When we doing paw our energy will reduced. If we doing PIN our energy will rise. End of the life. There will be a balance energy. According to this our soul will go to the right place.

    If im wrong pls correct me
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    චිත්තක්ෂනයකයි චිත්තවීතියකයි තියෙන වෙනස මොකක්ද?

    චිත්තක්ෂණ 17ක් ආයුශ තියන චිත්ත වීථි වලට මහන්තාරම්මණ, අතිමහන්ත, පරිත්ත , අතිපරිත්ත කියල පංච ද්වාර සිත් 4 හා විභූතාරම්මණ අවිභූතාරම්මණ කියල චිත්තවීථි වර්ග 2 ක් ඇතිවෙනව. චිත්තක්ශණයක් කියන්නෙ සිතක ආයුකාලය.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317

    ඔලුව කරකැවෙනවා :dull:

    මොනවා වුනත් මෙතරම් ගැඹුරු ධර්මයක් නේ බුදුරජානන් වහන්සේ දේශනා කලේ :cool:. ඉතින් හිතන්න උන්වහන්සේ කොච්චර ඥානයක් , ප්‍රඥාවක් බුද්ධියක් තියෙන්න ඇත්ද?
    :)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔලුව කරකැවෙනවා :dull:

    මොනවා වුනත් මෙතරම් ගැඹුරු ධර්මයක් නේ බුදුරජානන් වහන්සේ දේශනා කලේ :cool:. ඉතින් හිතන්න උන්වහන්සේ කොච්චර ඥානයක් , ප්‍රඥාවක් බුද්ධියක් තියෙන්න ඇත්ද?
    :)

    ඔවු සිතේ හැටි අපිට තේරුම්ගන්න එක කොම්පිඋටර් එකකට ඩ්‍රයිවර් එකක් ඉන්ස්ටෝල් කරනව වගේ වැඩක්. චිත්තක්ෂණ 17 ආයුශ නැති චිත්ත වීථිවලට කියනව අනුබන්ධක මනෝද්වාර වීථි කියල. ඒ කියන්නෙ අපි නැවත හිතනකොට ඒ චිත්තවීථියේ ආයුශ ටිකටික අඩුවෙලා යනව. මේ පොතේ ඒක තියනව.

    530444614_abidarma-margaya.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔලුව කරකැවෙනවා :dull:

    මොනවා වුනත් මෙතරම් ගැඹුරු ධර්මයක් නේ බුදුරජානන් වහන්සේ දේශනා කලේ :cool:. ඉතින් හිතන්න උන්වහන්සේ කොච්චර ඥානයක් , ප්‍රඥාවක් බුද්ධියක් තියෙන්න ඇත්ද?
    :)

    ඒක ඇත්ත... බුදුන්ගේ ප්‍රඥාව ගැන අපිට හිතන්නත් අමාරුයි... ඒකයි බුදුන් කියන්නේ.... මේ ළඟකදි මම රේඩියෝ එකේ අහගෙන බුදුන් වහන්සේ යමහමහ පෙලහර පාන හැටි... කෙනෙක්ට ඒක විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්.. නමුත් ඇත්තටම බුදුන් කෙනෙක්ට එහෙම කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනී කියන දේ මට තේරුම් ගියා මොකද බුදුන්ගේ ශක්තිය අපිට හිතා ගන්න අමාරුයි....
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    This is how I understand the Buddhism. If its wrong pls correct me.
    According to the current scientific theories. Energy cannot be create & cannot be destroyed.
    So the only person who discovered how to create and and destroy energy is LORD BUDDHA. Inside our body we have the operating system called soul. This is the thing going around the SANSARAYA. That's why lord buddha told "Me shariraya winasha wena sului kiyala. But our soul never dies. To destroy this soul we have to go to nirvanaya. In old days buddhas teached collect PIN and dont do PAW. These are the ways how to increase our energy. Every animal have a energy for his soul. Ex-: Human has a energy around 50 - 60/ Animals has 50-40/ Yaksha 40-0/ Deviyan 60-80/ - When we doing paw our energy will reduced. If we doing PIN our energy will rise. End of the life. There will be a balance energy. According to this our soul will go to the right place.

    If im wrong pls correct me

    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)
     
    Last edited:

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    අභිධර්මය ඉගෙනගන්න දැනට තියන හොඳම තැන තමයි අජන්ත සම්පත් මහත්තයගේ අභිධර්ම පංතිය.තිත්තගල්ලේ හාමුදුරුවොත් මුලික කරුණු ටික අල්ලගෙන තියෙන්නේ මේ මහත්තයගෙන්.ඕනිම කෙනෙක්ට තේරෙන විදියට කියල දෙනව.පරමාර්ථධර්ම වල ස්වභාවය මනසට වැටහෙනකම්ම කියල දෙනව.වර්තමානයේ අභිධර්මය ගැන ලොකු උනන්දුවක් ඇතිඋනේ මේ මහත්තය නිසා.ක්ෂනයක් තුල නාම රූප වල සිදුවන වෙනස්වීම සාමාන්‍ය මනසට වැටහෙනකම්ම පැහැදිලි කරනවා.දැන් අලුතින් පංතියක් පටන්ගෙන තිනව ඉරිදට කළුතර බෝධියේ.මේ පංතිය live youtube එකේ ඉරිදට බලන්න පුළුවන්.dvd ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.google+ එකට ගියාම ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්.

    මේ තියෙන්නෙ google+ එක

    https://plus.google.com/+WayToNibbana/posts

    මේ තියෙන්නෙ youtube chanal එක

    https://www.youtube.com/channel/UC63kf7W9KLLCj0jK6HF5PdA

    සියළු දෙනාටම නිවන්මග අවබෝද වේවා
     
    Last edited:

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    අභිධර්මයේ පට්ඨාන ප්‍රකරණය ගැනත් කථා කරනවද? , ඒකම නේද පටිච්ච සමුප්පදයෙනුත් කියන්නෙ? පට්ඨාන ප්‍රකරණය කියන්නෙ නිකන් වෙනම භාසාවකින් තේරුම් කරන දෙයක් වගේ:oo:

    සියලුම දේ පිළිවෙලට කියල දෙනව.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)

    එතකොට බුදු හමුදුරුවො යමා මහා පෙලහර පෑවෙ කොහොමද. එතන energy creation එකක් උනා නෙද. මම අදහස් කරෙ නෑ නිවන් දකපුවම energy eka destroy වෙල මෑරෙනවා කියලා. නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එතකොට බුදු හමුදුරුවො යමා මහා පෙලහර පෑවෙ කොහොමද. එතන energy creation එකක් උනා නෙද. මම අදහස් කරෙ නෑ නිවන් දකපුවම energy eka destroy වෙල මෑරෙනවා කියලා. නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence.

    ඒක මචන්, අභිධර්මය කරලා නැති කෙනෙක්ට සරලව කියල දෙන්න තරම් මට දැනුමක් නෑ:(. ඔය යමා මහා පෙලහර පෑම ගැන වෙනම විශ්ලේෂණයක් තියනව. මට කියන්න පුළුවන් ඉතින් අභිධර්මයේ හරිම උත්තරය තියනව කියල.

    "නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence."

    මේ කෑල්ලෙන් අදහස් කරපු දේ මට තේරුනේ නෑ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඒක මචන්, අභිධර්මය කරලා නැති කෙනෙක්ට සරලව කියල දෙන්න තරම් මට දැනුමක් නෑ:(. ඔය යමා මහා පෙලහර පෑම ගැන වෙනම විශ්ලේෂණයක් තියනව. මට කියන්න පුළුවන් ඉතින් අභිධර්මයේ හරිම උත්තරය තියනව කියල.

    "නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence."

    මේ කෑල්ලෙන් අදහස් කරපු දේ මට තේරුනේ නෑ.

    රූපයක් වේදනාවක් සඥාවක් සංස්කාරයක් නැති තැන විඥානයක් පනවන්න බෑ. බුදුන් වහන්සේ විඥාන නිරෝධ කරලා තියෙන්නේ, ඉතින් පිරිනිවන් පානකොට එතැනින්ම ඔක්කොම නිරෝධයි
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    mmaxx;18319763[SIZE=4 said:

    "නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence."

    [/SIZE]

    මම නම් කියන්නේ ඔය විද්‍යාවයි බුදුදහමයි පටලවානොගත්තොත් අපිට බුදුදහමයි විද්‍යාවයි දෙකම හොඳට අධ්‍යනය කරන්න පුළුවන් :yes: