Rooms around Colombo

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07

ow samahara ewa ehema thamai mamath hithanne
උබ කලම්බො නම් ඉන්නේ, කින්ග්ස්බර් හරි සිනමන් හරි, ආකාස කඩෙ හරි ඔය වගේ රෙස්ටුරන්ට් එකකට එක්ක පලයන් කතා කරන්න ඔනානම්, රුම් ගිහින් චා වෙනවට වඩා හොද ලන්ච් එකක් අරගෙන නිදහසේ කතා කලහැකි. කවුරුර්ත් ඩිස්ටර්බ් කරන්නේ නැ.
 
qualcomm

Member
Sep 30, 2013
605
23

ow machan lunch ekata nam 5 star ewata gihin thiyenawa. eth weekends wala nam ewath crowded.
eth me thread eka damme decent room ekak ganna puluwan hotel ekak hoyanna. can't afford cinnamon rooms cha rooms walata yannath be.
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113

    ude 10 ta ganna puluwan ewa kiyapanko dannawanam. cost eka tikak wedi unata awulak ne.

    Best Western Elyon Colombo - Colombo 5 - 011 7 527527
    Renuka City Hotel - Colombo 03 - 011 2 573598
    Berjaya Hotel - Mount Lavinia - 011 2 739610
    Hotel Sapphire - Colombo 06 - 011 2 363306
    Global Towers Hotel & Apartments - Marine Dr, Colombo 06 - 011 2 591000
    Fairview Hotel- 011 2 058392
    Pearl Grand Hotel - 011 2 597444
     
    • Like
    Reactions: qualcomm

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Best Western Elyon Colombo - Colombo 5 - 011 7 527527
    Renuka City Hotel - Colombo 03 - 011 2 573598
    Berjaya Hotel - Mount Lavinia - 011 2 739610
    Hotel Sapphire - Colombo 06 - 011 2 363306
    Global Towers Hotel & Apartments - Marine Dr, Colombo 06 - 011 2 591000
    Fairview Hotel- 011 2 058392
    Pearl Grand Hotel - 011 2 597444
    Now I know how you got that woman.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ow machan lunch ekata nam 5 star ewata gihin thiyenawa. eth weekends wala nam ewath crowded.
    eth me thread eka damme decent room ekak ganna puluwan hotel ekak hoyanna. can't afford cinnamon rooms cha rooms walata yannath be.
    රූම් එකක්ම ඔනේනම් ඉතින් ඔය කිව්ව එකක් තමා.. කලම්බො ඩේ රූම්ස් ගැන මට නම් අදහසක් නැ.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    Best Western Elyon Colombo - Colombo 5 - 011 7 527527
    Renuka City Hotel - Colombo 03 - 011 2 573598
    Berjaya Hotel - Mount Lavinia - 011 2 739610
    Hotel Sapphire - Colombo 06 - 011 2 363306
    Global Towers Hotel & Apartments - Marine Dr, Colombo 06 - 011 2 591000
    Fairview Hotel- 011 2 058392
    Pearl Grand Hotel - 011 2 597444

    ado me thiyenne. rep+
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    ude 10 ta ganna puluwan ewa kiyapanko dannawanam. cost eka tikak wedi unata awulak ne.
    Cinnamon red, Ramada, Taj, ozo එකෙක්වත් ශතයක්වත් වැඩියෙන් ගන්නේ නැහැ 10ට යන්න
    හැබැයි කෝල් කරලා බුක් කරන්න ඕන, උන් කියනවා කලින් දවසේ කන්ෆර්ම් කරන්න කියලා
    ඒකත් හරියට කරන්න ඕන
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    Cinnamon red, Ramada, Taj, ozo එකෙක්වත් ශතයක්වත් වැඩියෙන් ගන්නේ නැහැ 10ට යන්න
    හැබැයි කෝල් කරලා බුක් කරන්න ඕන, උන් කියනවා කලින් දවසේ කන්ෆර්ම් කරන්න කියලා
    ඒකත් හරියට කරන්න ඕන

    thanks macho.
    eth mewa nam tikak overbudget... okkoma 12,000+ ganan.
    5-7.5 range eken baluwe...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    thanks macho.
    eth mewa nam tikak overbudget... okkoma 12,000+ ganan.
    5-7.5 range eken baluwe...
    bookings.com එකේ ඩීල්ස් යනවා මචන්
    ඩීල් තියෙන දවසක සෙට් කර ගන්න බලපන්
    මම මාස දෙකකට කලින් සිනමන් රෙඩ් එකට ගියේ 6500කට ගියෙ
    ඩීල් ගත්තා කියලා නැහැ 11 වෙන්න කලින් ගියොත් බ්‍රෙක්ෆස්ට් ලැබෙනවා free රූම් ටයිෆ් එක අනුව
    කොහොමත් 5000ක් වත් වැඩියෙන් ගෙනියපන්, සමහර හොටෙල් වල ටැක්ස් + සර්විස් චාර්ජස් එකතු වෙනවා හෙන ගානක්
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මචන් කොලඹට කිට්ටුවෙන් 5000 ට වගෙ හොඳ රූම්ස් තියෙන ප්ලේස් එකක් කියපන්කෝ girl එක්ක යන්න ... හොටෙල් එකක් නම් හොඳයි... ගාන මීට වඩා ටිකක් වැඩි උනත් කමක් නැහැ ප්ලේස් එක හොඳ නම්.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    bookings.com එකේ ඩීල්ස් යනවා මචන්
    ඩීල් තියෙන දවසක සෙට් කර ගන්න බලපන්
    මම මාස දෙකකට කලින් සිනමන් රෙඩ් එකට ගියේ 6500කට ගියෙ
    ඩීල් ගත්තා කියලා නැහැ 11 වෙන්න කලින් ගියොත් බ්‍රෙක්ෆස්ට් ලැබෙනවා free රූම් ටයිෆ් එක අනුව
    කොහොමත් 5000ක් වත් වැඩියෙන් ගෙනියපන්, සමහර හොටෙල් වල ටැක්ස් + සර්විස් චාර්ජස් එකතු වෙනවා හෙන ගානක්

    adoo 6500 ta nam patta labaine ban. ubata service charge tax ekkada 6500 giye?
    thanks macho info walata.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    adoo 6500 ta nam patta labaine ban. ubata service charge tax ekkada 6500 giye?
    thanks macho info walata.
    නැහැ බන් සර්විස් චාර්ජ් හදන්නෙ ඩීල් නැතුව ඇත්තට එන ගානට
    1000ක් 1200ක් වගේ ගියා සර්විස් චාර්ජ් එක :baffled:
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    නැහැ බන් සර්විස් චාර්ජ් හදන්නෙ ඩීල් නැතුව ඇත්තට එන ගානට
    1000ක් 1200ක් වගේ ගියා සර්විස් චාර්ජ් එක :baffled:

    eth padu nehe ban cinnamon red nam. 8k dunnata paduwak nehe.

    me dawaswala nam 12k range eke yanne. :dull:
     
    Last edited: