Rooms around Colombo

qualcomm

Member
Sep 30, 2013
605
23
0
මචන් කොලඹට කිට්ටුවෙන් 5000 ට වගෙ හොඳ රූම්ස් තියෙන ප්ලේස් එකක් කියපන්කෝ girl එක්ක යන්න ... හොටෙල් එකක් නම් හොඳයි... ගාන මීට වඩා ටිකක් වැඩි උනත් කමක් නැහැ ප්ලේස් එක හොඳ නම්.
 
Last edited:

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේකෙ උන් අද ඔක්කොම කෙල්ලො එක්ක රූම් යනවා :(:(:(:(
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අපේ ගෙදර හොද රූම්ස් තියනවා.. හැබැයි වලත්ත වැඩ වලට දෙන්නේ නැ.. සල්ලි එපා කන්න මොනාහරි අරන් වරෙන්..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    අපේ ගෙදර හොද රූම්ස් තියනවා.. හැබැයි වලත්ත වැඩ වලට දෙන්නේ නැ.. සල්ලි එපා කන්න මොනාහරි අරන් වරෙන්..

    :rofl::rofl::rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් කොලඹට කිට්ටුවෙන් 5000 ට වගෙ හොඳ රූම්ස් තියෙන ප්ලේස් එකක් කියපන්කෝ girl එක්ක යන්න ... හොටෙල් එකක් නම් හොඳයි... ගාන මීට වඩා ටිකක් වැඩි උනත් කමක් නැහැ ප්ලේස් එක හොඳ නම්.

    ඇයි බන් කෙල්ල එක්ක රූම් ගානෙම යන්න ට්‍රැයි කරන්නේ. උඹ බදින්න ඉන්න කෙල්ල නේද? පංසලකට පල්ලියකට පලයන්. එහෙම නැත්නම් කෙල්ලට මොනවා හරි හොද දෙයක් පෙන්නන්න එක්ක පලයන් උබේ අහවල් එක පෙන්නන්නේ නැතුව :rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇයි බන් කෙල්ල එක්ක රූම් ගානෙම යන්න ට්‍රැයි කරන්නේ. උඹ බදින්න ඉන්න කෙල්ල නේද? පංසලකට පල්ලියකට පලයන්. එහෙම නැත්නම් කෙල්ලට මොනවා හරි හොද දෙයක් පෙන්නන්න එක්ක පලයන් උබේ අහවල් එක පෙන්නන්නේ නැතුව :rofl:
    තරුන අසහනේ වෙන්ඩැ. පිට කරගන්නේ ඔය හදන්නේ..
     
    • Like
    Reactions: qualcomm

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    https://www.agoda.com/country/sri-lanka.html

    හොටෙල් එකකටම පලයන් කෝ මචන්
    ඔය ලින්ක් එකෙන් උඹගේ ගානට ගැලපෙන එකක් තෝරපන්
    5000ට වැඩි එකක් ගනින්
    හොටෙල් හරියන්නේ නැනේ. ඔක්කොම චෙකින් 2ට පස්සේ. ඉතින් ටයිම් අවුල්නේ.. මොකො මුන් රැට ඉන්ඩ කියලයැ.. එහෙම උනොත් ගෙවල් වල උන් පොලිසි යයි..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    හොටෙල් හරියන්නේ නැනේ. ඔක්කොම චෙකින් 2ට පස්සේ. ඉතින් ටයිම් අවුල්නේ.. මොකො මුන් රැට ඉන්ඩ කියලයැ.. එහෙම උනොත් ගෙවල් වල උන් පොලිසි යයි..

    Most of budget hotels offer Day rooms 8AM to 5PM
     
    • Like
    Reactions: qualcomm

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇයි බන් කෙල්ල එක්ක රූම් ගානෙම යන්න ට්‍රැයි කරන්නේ. උඹ බදින්න ඉන්න කෙල්ල නේද? පංසලකට පල්ලියකට පලයන්. එහෙම නැත්නම් කෙල්ලට මොනවා හරි හොද දෙයක් පෙන්නන්න එක්ක පලයන් උබේ අහවල් එක පෙන්නන්නේ නැතුව :rofl:

    :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    රූම් කචල් ගොඩය් බන් ඇදපන් කොහේ හරි හොඳ වන වදුලකට
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හොටෙල් හරියන්නේ නැනේ. ඔක්කොම චෙකින් 2ට පස්සේ. ඉතින් ටයිම් අවුල්නේ.. මොකො මුන් රැට ඉන්ඩ කියලයැ.. එහෙම උනොත් ගෙවල් වල උන් පොලිසි යයි..
    එහෙම දාලා තිබ්බට ලොකල් ගෙස්ට් කෙනෙක් කතා කලාම උදේ 10ට ගන්න පුළුවන් මචන් හැම එකේම වගේ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එහෙම දාලා තිබ්බට ලොකල් ගෙස්ට් කෙනෙක් කතා කලාම උදේ 10ට ගන්න පුළුවන් මචන් හැම එකේම වගේ.
    එහෙනම් හොදයි. මම හිතුවේ එහෙම කරන්න වැඩිපුර ඉර්ලි චෙකින් ෆී එකක් ගෙවන්න වෙනවා කියලා.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    එහෙම දාලා තිබ්බට ලොකල් ගෙස්ට් කෙනෙක් කතා කලාම උදේ 10ට ගන්න පුළුවන් මචන් හැම එකේම වගේ.

    ude 10 ta ganna puluwan ewa kiyapanko dannawanam. cost eka tikak wedi unata awulak ne.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    එහෙනම් හොදයි. මම හිතුවේ එහෙම කරන්න වැඩිපුර ඉර්ලි චෙකින් ෆී එකක් ගෙවන්න වෙනවා කියලා.

    ow samahara ewa ehema thamai mamath hithanne