හැබැයි හරිම නිහතමානී චරිතයක්. හැමෝම එක්ක හරිම සුහදව කතා කරා.
2.30, 6.30 Show දෙකක් කරා. දෙකටම ඉදලා තමයි ගියේ. ඉස්සර කපුගේට තිබුනේ සුදුපාට nissan caravan එකක්. ඒකේ ඇතුලේ තමයි බඩු ඔක්කොම තියාගෙන හිටියේ:
dan Sunflowerslath legendsla macho....Sunflowers lankawe music industry eke kawe nathnum lankawe hitiya supiri waddo lankawe music meeta wada hoda thanakata genawa






මිනිහාගේ බීම තමා අවුල. නැත්තම් හොද මනුස්සයෙක්.




