කපුගේ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    14188181_807999802670480_4582826741980579112_o.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    ඒක තමා කපුගේ ඉක්මනට මැරුණේ.හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා කියන එකට මේක තවත් උදාහරණයක්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මේක මගේ අත්දැකීමක්. ඒ කාලෙදී පටන් ගත්ත අපේ බෑන්ඩ් එකක් තිබුනා මීට කලෙකට ඉස්සර. ගම්පොල කරපු One Man Show එකකට කපුගේ, මාලනී බුලත්සිංහල දෙන්නම ආවා. එදා තමයි මට කපුගේව ලගින්ම ආශ්‍රය කරන්න අවස්තාවක් ලැබුනේ. බොන එකට වැඩිය මල් පාර තමයි පාවිච්චි කරේ. ඒකත් පොඩි එකක් නෙවෙයි හෙන ලොකු සුරුට්ටුවක් වගේ සයිස් එකක්.:baffled: හැබැයි හරිම නිහතමානී චරිතයක්. හැමෝම එක්ක හරිම සුහදව කතා කරා.:yes: 2.30, 6.30 Show දෙකක් කරා. දෙකටම ඉදලා තමයි ගියේ. ඉස්සර කපුගේට තිබුනේ සුදුපාට nissan caravan එකක්. ඒකේ ඇතුලේ තමයි බඩු ඔක්කොම තියාගෙන හිටියේ::eek:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Sunflowers lankawe music industry eke kawe nathnum lankawe hitiya supiri waddo lankawe music meeta wada hoda thanakata genawa
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මිනිහාගේ බීම තමා අවුල. නැත්තම් හොද මනුස්සයෙක්.

    එකෙන් මිනිහෙක් මනින්න එපා මචන්...:no::no::no:
    බොනවා තියා කටේවත් තියන්නේ නැති උන් ඉන්නවා ජරා යක්කු.

    මේ මනුස්සයාගේ සමහර සින්දු ඇහුවම නිකම්ම වෙරි වෙනවා :yes::yes:
    බොරුනම් මේක අහපන්