දඹුල්ලේ අක්කාගේ ටිකට්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මහා සක්කිලි ....යකෝ කොටස් වෙලදපොලෙත් වෙන්නේ ඕකනේ ....අඩුවට අරන් වැඩියට විකුනනවා ..හිරු ලබ්බේ කැමරාව ගිහින් අල්ලන් හිටපන් බ්රෝකරින්ග් කම්පැනි එකක් ලග ...සක්කිලි මාද්‍ය සදාචාරය
     
    • Like
    Reactions: malakadss

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ ලංකාවෙ කොච්චර බලු වැඩ වෙනවද ? දේශපාලකයො කරන එක බලු වැඩක් අල්ලනවද මුන් ?
    :angry::angry:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යකෝ මන්ත්‍රීලා, දොස්තරල විකුනන්න තහනම් පර්මිට් පත්තරේ ඈඩ් දාලා විකුනනව. ඒවට කිසි අවුලක් නෑ. මේවා උඩ දාගෙන පෙන්නනව. කෙල්ලට නඩු යන්න පුලුවන් අපහාසෙට. සිද්ද වුන මානසික පීඩනයට. :angry:
     
    • Like
    Reactions: Jolly_Roger

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මහා සක්කිලි ....යකෝ කොටස් වෙලදපොලෙත් වෙන්නේ ඕකනේ ....අඩුවට අරන් වැඩියට විකුනනවා ..හිරු ලබ්බේ කැමරාව ගිහින් අල්ලන් හිටපන් බ්රෝකරින්ග් කම්පැනි එකක් ලග ...සක්කිලි මාද්‍ය සදාචාරය

    ඔය වේස මාද්‍ය වේදියෝ කුඩු දුමියගේ නිවුස් එහෙම ඒ දවස්වල දැම්මෙම නැහැ හිරු එකේ. මේවානම් උඩ දාගෙන පෙන්නනවා. ඕකුන්ගේ මහ උන්ට පණුවෝ ගහන්න ඕනේ ඕවගේ එවුන් ජාතක කලාට.:D:D
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මම නම් ඔකේ වැරැද්දක් දකින්නේ නැ බන්. ඉල්ලුමට අනුව ඔනම දේක මිල ඉහල පහල යනවනේ බන්.. මම ටිකට් එකක් ගත්තම ඒක අයිති මට, ඒක මම කීයට වික්කම කාටවත් මොකද? නිකන් ලැබෙන ටිකට් නම් වික්කොත් අවුල්. නැත්තම් මම ඉන්වෙස්ට් එකක් කරලා ඒකෙන් ලාබයක් ගන්න එක වැරදි නැනේ බන්.. අපි ඔක්කොම කරන්නේ ඔකනේ.. එහෙනම් ටීවී චැනල්වල උන් තත්පරයක් කීයටද විකුනන්නේ.. දවසේ පැය 24ටම එක ගනද නැනේ.. පීක් ටයිම්වල ගනන් වැඩියි.. ඒ තමා ඉල්ලුමට ඩිමාන්ඩ් එක.. මේ ක්‍රිකට් ටිකට් වලත් ඒකයි කේස් එක. SLCC එක ඩයලොග් උන් එක්ක විතරක් ඔක කරන එක වැරදියි.

    :yes::yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත බන්. පෙන්නාව නම් පෙන්නපන් මූණ කොටු දාල.

    කෙත්තාරමේ අවට ඉන්නේ හම්බයනේ උන් කරද්දී මුන් ගේ එක බිජු කැමරාක්වත් නැ,
    දඹුල්ලේ අර සිංහල ඩබල් දෙක අගේට රෙකොර්ඩ් කරලා දානවා ලජ්ජා නැතිව.

    අඩුම ගානේ මූණු කොටු කරපන්,
    පොලිසියට ඕනේ නම් ඇත්ත footage දෙන්න පුළුවන්නේ පස්සේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා, කෙල්ල කරන වැඩේ සදාචාර සම්පන්න නැති උනත් ඒකිගේ මූණ රටටම පෙන්නල මුන් කරන පාහර වැඩේ පට්ටම කුජීතයි. ඔක්කොමල ගිහින් හිරු වෙබ් සයිට්, FB, හිරු ගොසිප් සයිට් එක ඔක්කොම වනසල දාමු කොමෙන්ට් දාල මේ වැඩේ වැරදියි කියල.
    කුණු හරුප ලියන්නෙ නැතුව වැදගත් විදියට ලියපල්ලා කරපු වැඩේ වැරදියි කියල.
    මේවගේ වරදක් වත් පෙන්නල දෙන්න බැරි නම් අපි මේවයෙ ඉන්න එකෙන් තේරුමකුත් නැහැ.

    මම නම් ඔකේ වැරැද්දක් දකින්නේ නැ බන්. ඉල්ලුමට අනුව ඔනම දේක මිල ඉහල පහල යනවනේ බන්.. මම ටිකට් එකක් ගත්තම ඒක අයිති මට, ඒක මම කීයට වික්කම කාටවත් මොකද? නිකන් ලැබෙන ටිකට් නම් වික්කොත් අවුල්. නැත්තම් මම ඉන්වෙස්ට් එකක් කරලා ඒකෙන් ලාබයක් ගන්න එක වැරදි නැනේ බන්.. අපි ඔක්කොම කරන්නේ ඔකනේ.. එහෙනම් ටීවී චැනල්වල උන් තත්පරයක් කීයටද විකුනන්නේ.. දවසේ පැය 24ටම එක ගනද නැනේ.. පීක් ටයිම්වල ගනන් වැඩියි.. ඒ තමා ඉල්ලුමට ඩිමාන්ඩ් එක.. මේ ක්‍රිකට් ටිකට් වලත් ඒකයි කේස් එක. SLCC එක ඩයලොග් උන් එක්ක විතරක් ඔක කරන එක වැරදියි.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මචන්ලා, කෙල්ල කරන වැඩේ සදාචාර සම්පන්න නැති උනත් ඒකිගේ මූණ රටටම පෙන්නල මුන් කරන පාහර වැඩේ පට්ටම කුජීතයි. ඔක්කොමල ගිහින් හිරු වෙබ් සයිට්, FB, හිරු ගොසිප් සයිට් එක ඔක්කොම වනසල දාමු කොමෙන්ට් දාල මේ වැඩේ වැරදියි කියල.
    කුණු හරුප ලියන්නෙ නැතුව වැදගත් විදියට ලියපල්ලා කරපු වැඩේ වැරදියි කියල.
    මේවගේ වරදක් වත් පෙන්නල දෙන්න බැරි නම් අපි මේවයෙ ඉන්න එකෙන් තේරුමකුත් නැහැ.
    අවන්කවම බන්. කුනුහර්ප කියන්න හොද නැ. එතකොට මිනිස්සු ගන්නේ හිරු එකේ පැත්ත. සදාචාර විදියට රිදෙන්න කියන්න ඔනා. මේ කෙල්ල ජිවත් වෙන්න හරි ෆොන් එකක් ගන්න හරි, ගවුමක් ගන්න හරි සීට්ටුවක් ගන්න හරි මිසක, ෆෙරාරි ගන්න ටිකට් වික්කේ නැනේ.. එහෙම අහින්සක කෙල්ලෙක්ව බයිට් කරලා හිට් වෙන මාද්ය උන් ඊට හොදයි පාරේ ලේන්සුවක් තියන් හිගාකැවා.
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    දඹුල්ල ග්‍රවුන්ඩ් එක ළග ගොඩාක් ගෙවල් වලට ටිකට් ෆ්‍රී හම්බෙනවා බන් ඉස්සර ඉදලම.ඉඩම් එහෙම ග්‍රවුන්ඩ් එකට අහුවෙච්ච මිනිස්සු ඉන්නවනේ.ඒකයි.අපි අදුරන අයිය කෙනෙක් ඉන්නවා, දන්නා අදුරන එවුන්ට ටිකට් ටික නිකන් බෙදල දෙනවා මිසක් ඔය වගේ පජාත වැඩ කරන්න යන්නේ නෑ. එක‍ට, මුන් ඒවත් විකුණන් කනවා. කාලකන්ණි හැත්ත.:growl::growl: