එතකොට අර එකෙක් හිනාවෙන් කතාවෙන් මනින්න බැ මිනිසා කිව්වේ ගැනි හැරද?meka nam porak gahana set karagana puluwan
pani hinawak tiyene mekita
එතකොට අර එකෙක් හිනාවෙන් කතාවෙන් මනින්න බැ මිනිසා කිව්වේ ගැනි හැරද?meka nam porak gahana set karagana puluwan
pani hinawak tiyene mekita
එකාට දෙන්නේ ටිකට් දෙකයි .. කොහොම ගත්තද මන්දා![]()

දැන් මේ මගුල නිසා මේ කෙල්ල පාරේ බැහැලා ගිහිල්ලත් ඉවරයි..අනාත කුකුලෝ මේකිට යන එන මං නැති කරයි..
![]()
මහා සක්කිලි ....යකෝ කොටස් වෙලදපොලෙත් වෙන්නේ ඕකනේ ....අඩුවට අරන් වැඩියට විකුනනවා ..හිරු ලබ්බේ කැමරාව ගිහින් අල්ලන් හිටපන් බ්රෝකරින්ග් කම්පැනි එකක් ලග ...සක්කිලි මාද්ය සදාචාරය

මම නම් ඔකේ වැරැද්දක් දකින්නේ නැ බන්. ඉල්ලුමට අනුව ඔනම දේක මිල ඉහල පහල යනවනේ බන්.. මම ටිකට් එකක් ගත්තම ඒක අයිති මට, ඒක මම කීයට වික්කම කාටවත් මොකද? නිකන් ලැබෙන ටිකට් නම් වික්කොත් අවුල්. නැත්තම් මම ඉන්වෙස්ට් එකක් කරලා ඒකෙන් ලාබයක් ගන්න එක වැරදි නැනේ බන්.. අපි ඔක්කොම කරන්නේ ඔකනේ.. එහෙනම් ටීවී චැනල්වල උන් තත්පරයක් කීයටද විකුනන්නේ.. දවසේ පැය 24ටම එක ගනද නැනේ.. පීක් ටයිම්වල ගනන් වැඩියි.. ඒ තමා ඉල්ලුමට ඩිමාන්ඩ් එක.. මේ ක්රිකට් ටිකට් වලත් ඒකයි කේස් එක. SLCC එක ඩයලොග් උන් එක්ක විතරක් ඔක කරන එක වැරදියි.

කෙත්තාරමේ අවට ඉන්නේ හම්බයනේ උන් කරද්දී මුන් ගේ එක බිජු කැමරාක්වත් නැ,
දඹුල්ලේ අර සිංහල ඩබල් දෙක අගේට රෙකොර්ඩ් කරලා දානවා ලජ්ජා නැතිව.
අඩුම ගානේ මූණු කොටු කරපන්,
පොලිසියට ඕනේ නම් ඇත්ත footage දෙන්න පුළුවන්නේ පස්සේ
මම නම් ඔකේ වැරැද්දක් දකින්නේ නැ බන්. ඉල්ලුමට අනුව ඔනම දේක මිල ඉහල පහල යනවනේ බන්.. මම ටිකට් එකක් ගත්තම ඒක අයිති මට, ඒක මම කීයට වික්කම කාටවත් මොකද? නිකන් ලැබෙන ටිකට් නම් වික්කොත් අවුල්. නැත්තම් මම ඉන්වෙස්ට් එකක් කරලා ඒකෙන් ලාබයක් ගන්න එක වැරදි නැනේ බන්.. අපි ඔක්කොම කරන්නේ ඔකනේ.. එහෙනම් ටීවී චැනල්වල උන් තත්පරයක් කීයටද විකුනන්නේ.. දවසේ පැය 24ටම එක ගනද නැනේ.. පීක් ටයිම්වල ගනන් වැඩියි.. ඒ තමා ඉල්ලුමට ඩිමාන්ඩ් එක.. මේ ක්රිකට් ටිකට් වලත් ඒකයි කේස් එක. SLCC එක ඩයලොග් උන් එක්ක විතරක් ඔක කරන එක වැරදියි.
අවන්කවම බන්. කුනුහර්ප කියන්න හොද නැ. එතකොට මිනිස්සු ගන්නේ හිරු එකේ පැත්ත. සදාචාර විදියට රිදෙන්න කියන්න ඔනා. මේ කෙල්ල ජිවත් වෙන්න හරි ෆොන් එකක් ගන්න හරි, ගවුමක් ගන්න හරි සීට්ටුවක් ගන්න හරි මිසක, ෆෙරාරි ගන්න ටිකට් වික්කේ නැනේ.. එහෙම අහින්සක කෙල්ලෙක්ව බයිට් කරලා හිට් වෙන මාද්ය උන් ඊට හොදයි පාරේ ලේන්සුවක් තියන් හිගාකැවා.මචන්ලා, කෙල්ල කරන වැඩේ සදාචාර සම්පන්න නැති උනත් ඒකිගේ මූණ රටටම පෙන්නල මුන් කරන පාහර වැඩේ පට්ටම කුජීතයි. ඔක්කොමල ගිහින් හිරු වෙබ් සයිට්, FB, හිරු ගොසිප් සයිට් එක ඔක්කොම වනසල දාමු කොමෙන්ට් දාල මේ වැඩේ වැරදියි කියල.
කුණු හරුප ලියන්නෙ නැතුව වැදගත් විදියට ලියපල්ලා කරපු වැඩේ වැරදියි කියල.
මේවගේ වරදක් වත් පෙන්නල දෙන්න බැරි නම් අපි මේවයෙ ඉන්න එකෙන් තේරුමකුත් නැහැ.