ඉදිරියේ රාළ;20633221 said:ඉතිං බේකරි වල ඉතුරු වෙන, උන් විසික් කරන ටික එකතු කරල අරගෙන හදාගත්තා නම් ඉවරයි නේ. වියදමකුත් නෑනේ එතකොට. මම හැදුවෙ එහෙමයි. සත පහක් වියදම් වුණේ නෑ.
වැඩේ කියන්නේ මචං සමහර පැති වල දර පෝරණු දැන් නෑ. අපේ පැත්තෙත් ඉස්සර දර පෝරණු 4 ක් තිබුණා. දැන් තියන්නේ 1 යි. අනිත් ඔක්කොම ගෑස් හෝ විදුලි පෝරණු කරලා. මට නම් පුද්ගලිකව දර පෝරණුවෙන් ගන්න පුලුවන්. මේ දවස්වල පාන් ගත්තම වාටි ඉතුරු කරලා අව්වේ වේලලා තියලා තියනවා වැඩේ කරන්න.





ගොඩක් පිං.