ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20633221 said:
    ඉතිං බේකරි වල ඉතුරු වෙන, උන් විසික් කරන ටික එකතු කරල අරගෙන හදාගත්තා නම් ඉවරයි නේ. වියදමකුත් නෑනේ එතකොට. මම හැදුවෙ එහෙමයි. සත පහක් වියදම් වුණේ නෑ. :lol:

    වැඩේ කියන්නේ මචං සමහර පැති වල දර පෝරණු දැන් නෑ. අපේ පැත්තෙත් ඉස්සර දර පෝරණු 4 ක් තිබුණා. දැන් තියන්නේ 1 යි. අනිත් ඔක්කොම ගෑස් හෝ විදුලි පෝරණු කරලා. මට නම් පුද්ගලිකව දර පෝරණුවෙන් ගන්න පුලුවන්. මේ දවස්වල පාන් ගත්තම වාටි ඉතුරු කරලා අව්වේ වේලලා තියලා තියනවා වැඩේ කරන්න.
     
    එළ , ඒක තමා ක්‍රමය.

    කෝ මේ මල්වාන අවට ඉන්න එළකිරි කස්ටිය , පුළුවන් නම් ඒ කිට්ටුව තියෙන දර පෝරණු හොයල දීපල්ලා.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේක රෑට හදලා කෝප්පෙට දාල කඳ පිරිතෙන් හෝ දසදිසා පිරිතෙන් 21ක්වරක් පිරිත් කරලා වහල තියලා උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන්න ඕනා එක දිගට දින 21ක්.

    දවසට 100ml ගානෙද නැත්නම් දින 21ක් 100ml බොන්නද ඕනෙ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    රාල අයියෙ උලු හාල් අර පැල කරල අර මොටි ඇදුනට පස්සෙ අරන් තම්බල බොන්නෙ මොන වගේ ලෙඩ වලටද??
     
    රාල අයියෙ උලු හාල් අර පැල කරල අර මොටි ඇදුනට පස්සෙ අරන් තම්බල බොන්නෙ මොන වගේ ලෙඩ වලටද??
    ඒක නම් දන්නෙ නෑ. මොකක්ද ඒ සීන් එක ? පොඩ්ඩක් විස්තර දාපංකෝ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මගෙ යලුවෙක් ඉන්නව මනුස්සයගෙ කොන්ද ඇදයි යටින් වක් වෙලා කියල තමා කියන්නෙ මුනත් ටිකක් ඇදයි ඒ ඒක්ක ම චෙස්ට් එකේත් එක පැත්තක් ලොකුඉ අනික් පැත්තට වඩා මේකට විසදුමක් තියේ ද ? තෙල් බේත් ස්ටීම් බාත් වලින් කරන්න පුලුවන් ද :(:(:(
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    ඉදිරියේ රාළ;20743721 said:
    ඒක නම් දන්නෙ නෑ. මොකක්ද ඒ සීන් එක ? පොඩ්ඩක් විස්තර දාපංකෝ.

    නෑ නිකන් මම අහල තියනව එහෙම හදල බොනව කියල. මොන වගෙ ලෙඩටද කියල දන්නෙ නෑ. අර අනුරධපුරෙ ඉන්නෙ heart වලට වෙදකන් කරන වෙද මහත්තයෙක් එයත් ඕක දෙනවලු ඒ එන ලෙඩුන්ට
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    නිතරම අරක්කු සිගටට් බොන අපිට හොද බෙහෙත් මොකුත් නෑද්ද බන්? (දෑන් කියන්න එපා බොන එක නවත්තපන් කියලා)
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් කුප්පමේනියා බෙහෙත හදන්න ගන්න කුප්පමේනියා ඉස්ම ගන්න වතුර දාලද කොටන්න ඕන.පිරිත් කියන්නම ඕනද
     
    මචන් කුප්පමේනියා බෙහෙත හදන්න ගන්න කුප්පමේනියා ඉස්ම ගන්න වතුර දාලද කොටන්න ඕන.පිරිත් කියන්නම ඕනද
    වතුර දාන්නෙ නෑ. ගස් ටික ගලවලා අරගෙන මුල් ටික පොඩ්ඩක් වතුරෙන් හෝදලා වංගෙඩියෙ කොටලා මිරිකලා එන ඉස්ම ගන්නේ. පිරිත් කළාම බේතේ බලය වැඩියි.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඉදිරියේ රාළ;20779732 said:
    වතුර දාන්නෙ නෑ. ගස් ටික ගලවලා අරගෙන මුල් ටික පොඩ්ඩක් වතුරෙන් හෝදලා වංගෙඩියෙ කොටලා මිරිකලා එන ඉස්ම ගන්නේ. පිරිත් කළාම බේතේ බලය වැඩියි.

    ඔබට ගොඩක් පින් මචන් කරලා බලන්න ඕන
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මට පොඩි කාලේ ඉදන් හොදවෙන්නේ නැති සේම තියෙනවා.. එක හින්දා කොන්ඩේත් ඉදිලා ඔක්කොම.. :baffled:
    ඕක පිරිත් කියන්නේ නැතිව කරාට කමක් නැද්ද බන්. :confused:
    ගොඩක් ස්තුතියි.. :yes: ගොඩක් පිං.
     
    Last edited:
    මට පොඩි කාලේ ඉදන් හොදවෙන්නේ නැති සේම තියෙනවා.. එක හින්දා කොන්ඩේත් ඉදිලා ඔක්කොම.. :baffled:
    බඩේ ගිණියම් නිසා වෙන්නත් පුළුවනි
    ඕක පිරිත් කියන්නේ නැතිව කරාට කමක් නැද්ද බන්. :confused:
    කරලා බලන්න - ප්‍රතිපල ඉක්මන් වෙන්නෙ නෑ
    ගොඩක් ස්තුතියි.. :yes: ගොඩක් පිං.
    :cool::cool:
     
    rathnakumara.shn

    Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    Machan Bordin wala inna apita me beheth hadaganna widihak na machan.aurweda kadawala ehema hadapu beheth thiyenawanam nam dapanko machan. dan liyala thiyena pan sambanda behetha gana ahuwe machan
     
    Machan Bordin wala inna apita me beheth hadaganna widihak na machan.aurweda kadawala ehema hadapu beheth thiyenawanam nam dapanko machan. dan liyala thiyena pan sambanda behetha gana ahuwe machan
    බෝඩ් වෙලා ඉන්න කෙනෙකුට වුණත් ඒක හදාගන්න පුළුවන් ගෙමක් නැතුව. කුප්පමේණියා හැමතැනකම වගේ තියෙනවනේ.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් ශරීරයේ මේද දහනයට බෙහෙතක් නැද්ද? ත්‍රිපල චුර්ණය වගේ
     
    මචන් ශරීරයේ මේද දහනයට බෙහෙතක් නැද්ද? ත්‍රිපල චුර්ණය වගේ
    මේදය තැන්පත් වෙන්නෙ බඩේ ගීණියමෙන් මේද මේද අම්ල වලට බෙදීමේ ක්‍රියාවලිය අවුල් වුණාම. ඒ ගිණියම බස්සගත්තාම මේද ඇට මිදුළුවල තැන්පත් වෙන්න ගන්නවා. එතකොට ජොල් නොවී පුෂ්ඨිමත්භාවය ඇති වෙනවා.
     
    • Like
    Reactions: kepu