Henry L Mata Challenge kara

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මන් හිතන්නේ උ මෙල්බන් වල governor උට ඔක්කොම ආණ්ඩුවෙන් දීලා තියෙන්නේ උට කරන්න තියෙන්නේ cricinfo බලාගෙන කියවන්න එකට උට හොද ගානක් ගෙවනවා

    :lol::lol: , bada rideanwa yako hina wela

    mu hesirenawa widihata attatama ehema seen ekak wenna ona dawasama mekene inne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ජිවත් වෙන ටික කාලේ මොන වලිද. මරා ගන්න එපෝ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔය පොන්නයට මං ගෙදර ඇඩ්‍රස් එක දීලත් ආවෙ නැති එකා නෙහ්. පීඑම් වලින් චන්ඩි පාර්ට් දාන්න නං දන්නව. පව් මොනා උනත් $10ට කක්කුස්සියක් හෝදන් පොර ටෝක් එකක් දීල ඉන්න එකා නෙහ් කියල මාත් අත ඇරියා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    :lol::lol: :rofl::rofl: :P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,190
    1
    13,074
    113
    Gotham City
    ඔය පොන්නයට මං ගෙදර ඇඩ්‍රස් එක දීලත් ආවෙ නැති එකා නෙහ්. පීඑම් වලින් චන්ඩි පාර්ට් දාන්න නං දන්නව. පව් මොනා උනත් $10ට කක්කුස්සියක් හෝදන් පොර ටෝක් එකක් දීල ඉන්න එකා නෙහ් කියල මාත් අත ඇරියා.
    මූ මචං කලින් ත්‍රෙඩ් එකක කිව්වා මූ ඔසී වල ඉපදුන එකෙක් කියලා .
    එත් මට සැක හිතුනා මොකද ඔසී ඉපදිච්ච සහ ඉපදිච්ච දවසෙ ඉඳන් එහෙ ජීවත් වෙච්ච එකෙක්ගෙ කඩ්ඩ සුද්දෙක් හා සමාන වගෙම මවු භාෂාව එතරම් හොඳ නැති බව ඕන එකෙක්ට තෙරෙනවා. ඔනෙම නම් සිංහල වචනයක් බොහොම අමාරුවෙන් ගොතලා කිව්ව හැකි එත් ලියන්න නම් හිතන්නවත් බැහැ උන්ට. මන් නම් හිතන්නෙ මු බොරුකාරයෙක් කියලා. එක්කො මූ කොහෙ හරි ඔසි යවන හොර එජන්සියක ඒජන්ට් කෙනෙක් .

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය පොන්නයට මං ගෙදර ඇඩ්‍රස් එක දීලත් ආවෙ නැති එකා නෙහ්. පීඑම් වලින් චන්ඩි පාර්ට් දාන්න නං දන්නව. පව් මොනා උනත් $10ට කක්කුස්සියක් හෝදන් පොර ටෝක් එකක් දීල ඉන්න එකා නෙහ් කියල මාත් අත ඇරියා.

    :lol::lol: amma mu chandi part ehemat danawada matanam part demme uge gewal cars gena kyala tama :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මූ මචං කලින් ත්‍රෙඩ් එකක කිව්වා මූ ඔසී වල ඉපදුන එකෙක් කියලා .
    එත් මට සැක හිතුනා මොකද ඔසී ඉපදිච්ච සහ ඉපදිච්ච දවසෙ ඉඳන් එහෙ ජීවත් වෙච්ච එකෙක්ගෙ කඩ්ඩ සුද්දෙක් හා සමාන වගෙම මවු භාෂාව එතරම් හොඳ නැති බව ඕන එකෙක්ට තෙරෙනවා. ඔනෙම නම් සිංහල වචනයක් බොහොම අමාරුවෙන් ගොතලා කිව්ව හැකි එත් ලියන්න නම් හිතන්නවත් බැහැ උන්ට. මන් නම් හිතන්නෙ මු බොරුකාරයෙක් කියලා. එක්කො මූ කොහෙ හරි ඔසි යවන හොර එජන්සියක ඒජන්ට් කෙනෙක් .

    den kynawa namat henry nemelu :lol:

    4c861fced9f7db41b284b6d488e9aea6.png
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මූ මචං කලින් ත්‍රෙඩ් එකක කිව්වා මූ ඔසී වල ඉපදුන එකෙක් කියලා .
    එත් මට සැක හිතුනා මොකද ඔසී ඉපදිච්ච සහ ඉපදිච්ච දවසෙ ඉඳන් එහෙ ජීවත් වෙච්ච එකෙක්ගෙ කඩ්ඩ සුද්දෙක් හා සමාන වගෙම මවු භාෂාව එතරම් හොඳ නැති බව ඕන එකෙක්ට තෙරෙනවා. ඔනෙම නම් සිංහල වචනයක් බොහොම අමාරුවෙන් ගොතලා කිව්ව හැකි එත් ලියන්න නම් හිතන්නවත් බැහැ උන්ට. මන් නම් හිතන්නෙ මු බොරුකාරයෙක් කියලා. එක්කො මූ කොහෙ හරි ඔසි යවන හොර එජන්සියක ඒජන්ට් කෙනෙක් .

    :lol::lol:

    එකනේ ඔය තරම් Aus promote කරන්නේ :dull::dull:

    බොලට කොහෙන්ද මේවා...Aus වල තමා හැමදේම තියෙන්නේ :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:

    එකනේ ඔය තරම් Aus promote කරන්නේ :dull::dull:

    බොලට කොහෙන්ද මේවා...Aus වල තමා හැමදේම තියෙන්නේ :rofl::rofl:

    henry yage atta nama mokakda, ug enama henry nemelu :lol::lol:

    siripala wage ekakda danne :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මූ මචං කලින් ත්‍රෙඩ් එකක කිව්වා මූ ඔසී වල ඉපදුන එකෙක් කියලා .
    එත් මට සැක හිතුනා මොකද ඔසී ඉපදිච්ච සහ ඉපදිච්ච දවසෙ ඉඳන් එහෙ ජීවත් වෙච්ච එකෙක්ගෙ කඩ්ඩ සුද්දෙක් හා සමාන වගෙම මවු භාෂාව එතරම් හොඳ නැති බව ඕන එකෙක්ට තෙරෙනවා. ඔනෙම නම් සිංහල වචනයක් බොහොම අමාරුවෙන් ගොතලා කිව්ව හැකි එත් ලියන්න නම් හිතන්නවත් බැහැ උන්ට. මන් නම් හිතන්නෙ මු බොරුකාරයෙක් කියලා. එක්කො මූ කොහෙ හරි ඔසි යවන හොර එජන්සියක ඒජන්ට් කෙනෙක් .

    නෑ නෑ බං ඕක ඇත්තටම ඔසී තමා ඉන්නෙ හැබැයි ඔය සිටිසන් කතා බොරු 2015 මුල වගේ තමා ස්ටුඩන්ට් වීසා එකක් අරන් ගිහින් තියෙන්නෙ. දන්නැද්ද ඉතින් ගොඩයන්ට මැජික් වගේ තමා මිනිහ හිතන් ඉන්නෙ රට ගියාම ඌට වඩා පොරක් නෑ කියලා. මට ඉන්න තැන කිව්ව නං ඩොරකඩට ගිහින් කන පුපුරන්න දෙකක් දීල එන්නෙ. ඔසී ඉපදිච්ච උන් එලකිරි තියා ලංකාවෙ ජාතික ගීයවත් දන්නෙ නෑ බං මොකෝ අපිත් එක්කත් එහේ ඉපදිච්ච ලංකාවෙ උන් ඉඳල තියෙනව නෙහ්.උන් සිංහල වචනයක් ගලපගන්නෙත් හෙන ගේමක් දීලා.:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    චැලේන්ජ් කරන්න නම් කාට බැරිද? :lol:
    අනුන්ට පොන්නයා කියන්න කලින් තමන් පිරිමියෙක් කියල ඔප්පු කල්ල ඉන්න එපෑ :baffled:
     
    Status
    Not open for further replies.