අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද

vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ජිංතක ජිල්ලබකිට;20627691 said:
    "තම, තම නැණ පමණ" යනුවෙන් කියමනක් තිබේ. සමහර පුද්ගලයෝ ඉන්නවා ධර්මය වැඩි වැඩියෙන්, නොයෙක් සූත්‍ර පරිශීලනයෙන් ඉගෙනගෙන අන් අයත් සමඟ ඒක බෙදාගන්න, නිවැරැදි ධර්මයම ඔප් නංවන්න කටයුතු කරන, නිවුනු, සංවර, බුද්ධිමත් මහත්වරු.
    තවත් සමහරෙක් ඉන්නවා අර "උපාසක අම්මා-වට්ටි අම්මා" ලෙවල් එකේ, පොඩ්ඩක් අභිධර්මය කටගාගෙන, ඔහේ කටමැත දොඩවන, තියෙන දැනුම බුද්ධියෙන් විමසා බලන්න තරම් හැකියාවක් නැති උන්. අර "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්තබලයෙන් උපන් ශක්ති ගුලියක්" වගේ බයිලා ගහන උන්.

    මේ ත්‍රෙඩ් එක බලන අය "සැබෑ කළණ මිතුරා" කවුද "ගොබ්බයා" කවුද කියලා හඳුනා ගනී. සැබෑ ධර්මය කුමක්ද, ධර්මය වෙසින් එන අධර්මය කුමක්ද කියා හඳුනා ගනී.

    ඔව්, ඒක හරි..
    දර්මය කතාකරන තැනදීවත් කටේ සන්වර කමක් නැති ,අනිත් මිනිස්සුන්ට වැදිබන කියන උබවගේ "ගොබ්බයෝත්" ඉන්නව....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අභිදර්ම පිටකයේ කුද්දකවත්තු විභංග සුත්‍රයේ ප්‍රමාදය විස්තර වනවා නේද? යම් පිංවතෙක් ප්‍රමාදය (පමාදෝ) ධර්මයෙහි එන අයුරු සැකෙවින් විස්තර කරන්නේ නම් බොහෝ යහපතක් වන බව මගේ විශ්වාසයයි!;);):D:D
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20636845 said:
    අභිදර්ම පිටකයේ කුද්දකවත්තු විභංග සුත්‍රයේ ප්‍රමාදය විස්තර වනවා නේද? යම් පිංවතෙක් ප්‍රමාදය (පමාදෝ) ධර්මයෙහි එන අයුරු සැකෙවින් විස්තර කරන්නේ නම් බොහෝ යහපතක් වන බව මගේ විශ්වාසයයි!;);):D:D

    ජිංතක ජිල්ලබකිට;20639886 said:
    කෝ අර අභිධර්මයෙහි කෙල පැමිනි ඇත්තෝ? කොහි ගියාද?:D:D


    ඇයි? ඔයා අර උදේ හවා මල් තියල වඳින සුත්‍ර විශාරද දන්නෙ නැද්ද? මමනම් දන්නෙ නෑ.:P
    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් Skylarkගෙ බොරුව ඔප්පු කරන්න බෑ.:lol:
    උඹලට හොයාගන්න බැරි දේවල් ඇයි මම උඹලට හොයල දෙන්න මහන්සි වෙන්නෙ?:oo:
    :P:P

     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20640020 said:
    ඉග්නෝ ලිස්ට් එකෙන් අයින් කලාම සනීපයි වගේ දැනෙනෙවද?:rofl::rofl:

    මොකෝ out of subject යන්නෙ? දොඩවන්න දේවල් නැති උනාද?
    දැන්වත් හැදියන් බන්. උඹේ දැගලීම බලන් ඉන්න මට ලැජ්ජයි.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;20636845 said:
    අභිදර්ම පිටකයේ කුද්දකවත්තු විභංග සුත්‍රයේ ප්‍රමාදය විස්තර වනවා නේද? යම් පිංවතෙක් ප්‍රමාදය (පමාදෝ) ධර්මයෙහි එන අයුරු සැකෙවින් විස්තර කරන්නේ නම් බොහෝ යහපතක් වන බව මගේ විශ්වාසයයි!;);):D:D

    පව් බන් එකෙක්ට මල පැනල..ආහ් වැරදුනා සොරි ...සැලුනද මන්දා.. අර අන්තිම ඇනේ ගැහුවලුනේ..බලාගෙන මචෝ ඇනේ ඇනෙයි..හෙහ් හෙහ්.. අයියෝ සල්ලි බන්ස්, ලේබර් ඩේ එක පුරා අත හම යනකං සිංහල කොටලා එකෙක්. ඒත් එහෙන් මෙහෙන් බට්න්ස් ප්‍රෙස් කරනකොට පොරට තද වෙනවා.:rofl::rofl:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පව් බන් එකෙක්ට මල පැනල..ආහ් වැරදුනා සොරි ...සැලුනද මන්දා.. අර අන්තිම ඇනේ ගැහුවලුනේ..බලාගෙන මචෝ ඇනේ ඇනෙයි..හෙහ් හෙහ්.. අයියෝ සල්ලි බන්ස්, ලේබර් ඩේ එක පුරා අත හම යනකං සිංහල කොටලා එකෙක්. ඒත් එහෙන් මෙහෙන් බට්න්ස් ප්‍රෙස් කරනකොට පොරට තද වෙනවා.:rofl::rofl:

    අන්තිමට ඔහොම ස්වයන්වින්දනයෙ යෙදිල හරි පොඩි ආතල් එකක් ගනින් ඉතින් වෙන මොනව කරන්නද
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අන්තිමට ඔහොම ස්වයන්වින්දනයෙ යෙදිල හරි පොඩි ආතල් එකක් ගනින් ඉතින් වෙන මොනව කරන්නද

    උඹ තාමත් බර්මියුඩා ත්‍රිකෝනෙට වෙලා මිවනපාලනේ හිමියන් සමඟ දිය බුං ගහනවද
    ? :rofl::rofl:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    උඹ තාමත් බර්මියුඩා ත්‍රිකෝනෙට වෙලා මිවනපාලනේ හිමියන් සමඟ දිය බුං ගහනවද
    ? :rofl::rofl:

    උඹයි ලොක්කයි දෙන්න මේ දැනුත් රෙදි නැතුවම නානව කියල කට්ටිය කියන්නෙ ඇත්තද බන් ?
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    උඹයි ලොක්කයි දෙන්න මේ දැනුත් රෙදි නැතුවම නානව කියල කට්ටිය කියන්නෙ ඇත්තද බන් ?

    "උඹයි ලොක්කයි දෙන්න මේ දැනුත් රෙදි නැතුවම නානව කියල කට්ටිය කියන්නෙ ඇත්තද බන් ?" යැයි කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.

    මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:

    1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19701659
    ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

    2. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19733448
    පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

    3. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734127
    මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

    4. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

    5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1727257
    මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

    6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19745823
    ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

    7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19746320
    ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

    8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
    http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

    9. මීවනපලානේ මොඩර්න් බණ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

    10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
    ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

    13. පරම සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1752445
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    14. පරම නිබ්බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1739783
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
    බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.


    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    http://www.trekmentor.com/si/content/sanga/539


    Skylark