ජිංතක ජිල්ලබකිට;20627691 said:"තම, තම නැණ පමණ" යනුවෙන් කියමනක් තිබේ. සමහර පුද්ගලයෝ ඉන්නවා ධර්මය වැඩි වැඩියෙන්, නොයෙක් සූත්ර පරිශීලනයෙන් ඉගෙනගෙන අන් අයත් සමඟ ඒක බෙදාගන්න, නිවැරැදි ධර්මයම ඔප් නංවන්න කටයුතු කරන, නිවුනු, සංවර, බුද්ධිමත් මහත්වරු.
තවත් සමහරෙක් ඉන්නවා අර "උපාසක අම්මා-වට්ටි අම්මා" ලෙවල් එකේ, පොඩ්ඩක් අභිධර්මය කටගාගෙන, ඔහේ කටමැත දොඩවන, තියෙන දැනුම බුද්ධියෙන් විමසා බලන්න තරම් හැකියාවක් නැති උන්. අර "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්තබලයෙන් උපන් ශක්ති ගුලියක්" වගේ බයිලා ගහන උන්.
මේ ත්රෙඩ් එක බලන අය "සැබෑ කළණ මිතුරා" කවුද "ගොබ්බයා" කවුද කියලා හඳුනා ගනී. සැබෑ ධර්මය කුමක්ද, ධර්මය වෙසින් එන අධර්මය කුමක්ද කියා හඳුනා ගනී.
ඔව්, ඒක හරි..
දර්මය කතාකරන තැනදීවත් කටේ සන්වර කමක් නැති ,අනිත් මිනිස්සුන්ට වැදිබන කියන උබවගේ "ගොබ්බයෝත්" ඉන්නව....






