එළකිරි ගණන් කාරයෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි ගණන් කාරයෝ

    ගණන් කාරයෝ ඉන්නවනම් ඇතුලට වරෙන් .....

    මෙතන වෙන්නේ මේකයි ...ගණිතය සම්බන්ද පස්සල් තියෙනවනම් මේකේ පොස්ට් කරන්න ....එකක් හරියට හැදුවට පස්සේ අනික දාන්න ...මුලින්ම හදපු එකාට රේප් දෙනු ලබනවා ....

    " කරුණාකරලා පලවෙනි පර්ස්නේ මස ගනකට පස්සේ බලලා උත්තර දෙන්න හදන්න එපා අන්තිම ප්‍රස්නේ බලන්න "

    ඔන්න එහෙනම් පලවෙනි එක මගෙන් ....

    මේක ජය්මිතය උපයෝගී කරලා හදන්න තියෙන්නේ ...බලු බැල්මට හරිම ලේසි ....හොයන්න බලන්නකෝ "X"

    showimage.php
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාන හදාගන්න බැරි එවුන් මට රේප් දිපියවූ :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හදන්න ගන්න එවුන් බම්ප් එකක් ගෙන හදන්න ගන්න ත්‍රෙඩ් එක අනිත් යටත් බලන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ උත්තරේ 30 , පුළුවන් නම් ඔප්පු කරන්න බලන්න ...වැඩකාරයෝ
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මේකේ උත්තරේ 30 , පුළුවන් නම් ඔප්පු කරන්න බලන්න ...වැඩකාරයෝ

    උබට ඔප්පු කරන්න පුළුවන් ද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෙප් දියල්ල ඈ රෙප් දෙනව කිව්ව නිසා දාන්නෙ :baffled: :baffled:
    gif.latex

    මේක ඔප්පු කරන්න ඕනෙ දැක්ක ගමං ලේසියි තමා හැබැයි උඩයි යටයි අවකලනය කල්ල හදන්න බෑ :baffled: :baffled:
    Sin වලට තියෙන ශ්‍රේණිය පාවිච්චි කරන්න බෑ :baffled: :baffled:
    ටේලර් ශ්‍රේණි බෑ කිව්වාම ඕක cos වලට හරෝගෙන cos වල ශ්‍රේණිය දාන්නත් බෑ :baffled: :baffled:
    කොටින්ම කලනය කියල දෙයක් ගාවන්නෙවත් නැතුව හදන්න ඕනෙ :yes: :yes:

    කෝ රෙප් දීපියව් :baffled: :baffled:
     
    • Like
    Reactions: thinking_guy

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    රෙප් දියල්ල ඈ රෙප් දෙනව කිව්ව නිසා දාන්නෙ :baffled: :baffled:
    gif.latex

    මේක ඔප්පු කරන්න ඕනෙ දැක්ක ගමං ලේසියි තමා හැබැයි උඩයි යටයි අවකලනය කල්ල හදන්න බෑ :baffled: :baffled:
    Sin වලට තියෙන ශ්‍රේණිය පාවිච්චි කරන්න බෑ :baffled: :baffled:
    ටේලර් ශ්‍රේණි බෑ කිව්වාම ඕක cos වලට හරෝගෙන cos වල ශ්‍රේණිය දාන්නත් බෑ :baffled: :baffled:
    කොටින්ම කලනය කියල දෙයක් ගාවන්නෙවත් නැතුව හදන්න ඕනෙ :yes: :yes:

    කෝ රෙප් දීපියව් :baffled: :baffled:

    Tan walata harola barida
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    x = root(6)?