Henry L Mata Challenge kara

Status
Not open for further replies.

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මීට පස්සෙ ටොෆියක් කෑවත් කොළේ අරන් තියා ගන්න පුරුදු වෙයන් හරී
කවුරු හරි පෲප් ඉලුවොත් නිකම් නෝන්ඩි වෙනවා නැත්තම් :P
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මට තේරුන විදිහට නම්,

එකෙක් ඌට අරවා තියෙනවා මේවා තියෙනවා කියලා
තව එකෙක් ඒවා වල ෆොටෝ, විඩියෝ, ඩොකියුමන්ට් පෲප් එහෙම ඉල්ලලා
මැද හරියේ ඒවා දාලා තියෙනවා
දැන් ඒ දාපුවාගේ කලින් අයිතිකාරයෝ, දාපුවාගේ ඇද කුද හොයන රවුන්ඩ් එක යන්නේ
ඉස්සරාට නම් මොනා වේවිද මන්දා :P

මීට පස්සෙ ටොෆියක් කෑවත් කොළේ අරන් තියා ගන්න පුරුදු වෙයන් හරී
කවුරු හරි පෲප් ඉලුවොත් නිකම් නෝන්ඩි වෙනවා නැත්තම් :P

ගොන් වහන්සේ නොදන්නා දේවල් නොදැන කියවන්න එපා ඔයි..

හෙන්රියා තමා අනිත් මිනිස්සුට අපහාස කළේ,උට මේවා තියෙනවා,අරවා තියෙනවා කියලා,ඕන නම් පෲප් දාන්නම් කියලා..

අන්තිමට උම පෲප් දාලා නාගත්තා..තෝ මේ මොකද්ද කියන්නේ,තව එකෙක් උගෙන් පෲප් ඉල්ලුවේ නැහැ :angry::angry:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ela ela bung, okooma kiyevva. Aney manda ape unuth mehe avama amuthuma unak angata gahanava...

Evoque part 2 ද. අනෙ මන්දා බන් උබලගෙ වැඩ

:baffled:

ඔව් මචන් Evoque පාර්ට් 2 දැන් යන්නේ :rofl::rofl:

දෙන්නම තමන්ට නැති කාර් ගැන අනුන්ට අපහාස කරලා අනිත් මිනිසුන්ට ෆොටෝ දැම්ම දවසට හත්පොලේම ගා ගත්තා
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මීට පස්සෙ ටොෆියක් කෑවත් කොළේ අරන් තියා ගන්න පුරුදු වෙයන් හරී
    කවුරු හරි පෲප් ඉලුවොත් නිකම් නෝන්ඩි වෙනවා නැත්තම් :P

    :yes::yes::yes
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගොන් වහන්සේ නොදන්නා දේවල් නොදැන කියවන්න එපා ඔයි..

    හෙන්රියා තමා අනිත් මිනිස්සුට අපහාස කළේ,උට මේවා තියෙනවා,අරවා තියෙනවා කියලා,ඕන නම් පෲප් දාන්නම් කියලා..

    අන්තිමට උම පෲප් දාලා නාගත්තා..තෝ මේ මොකද්ද කියන්නේ,තව එකෙක් උගෙන් පෲප් ඉල්ලුවේ නැහැ :angry::angry:
    ඉතින් උඹ දැන් මට මොකද්ද කියන්නෙ ගොන් වහන්සේ?
    පෲප් නෙමේ නම් අං ද ඔය ඉල්ලන්නෙ?

    උඹ කියන්නෙ කාට හරි මොනා හරි තියෙනවා කියන එක උඹට අපහාසයක්ද?
    අනික පෲප්ස් දාලා නානවා කියන්නෙ මොකද්ද බන්? ඌට තියෙනවා නම් තියෙනවා නැත්තම් නැහැ
    ඌ නැති දෙයක් තියෙනවා කිව්වොත් ඒක උගේ වැඩක්
    ඒක බොරු කියලා ඔප්පු කරන්න උඹලා වැය කරන හැම තත්පරේම ඌට පට්ට ආතල් එකක් දෙන්නෙ
     
    කලින් කියපන් උබට වයස කියාද?A/l Bio වලින්ද කරේ :P

    උබ වගේ එකෙක් එක්ක තාරක කරලා වැඩක් නැහැ

    නැහැ ගොනෝ මු එක අල්ලන් උබටලට කොහෙන්ද මේවා,උබලා අනාථයෝ කියන එක අපහාසයක් නෙවිද,නොදන්නා දේවල් වලට ටින් කිරි ගා ගන්න එපා ;)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කලින් කියපන් උබට වයස කියාද?A/l Bio වලින්ද කරේ :P
    උබ වගේ එකෙක් එක්ක තාරක කරලා වැඩක් නැහැ
    නැහැ ගොනෝ මු එක අල්ලන් උබටලට කොහෙන්ද මේවා,උබලා අනාථයෝ කියන එක අපහාසයක් නෙවිද,නොදන්නා දේවල් වලට ටින් කිරි ගා ගන්න එපා ;)

    ඇයි වයස මට්ටම අනුවද මචන් උඹ කතා කරන්නෙ? ඒ කියන්නෙ එක එක වයස් වලට වෙන වෙන වචන සෙට්ද තියෙන්නෙ?
    ඉතින් බන් ඌ උඹලට කොහෙන්ද මේවා කියලා ලොකු ලොකු දේවල් කියනවා නම් ඒක හොඳයි නෙ
    එතකොට තමා ඒක බලන උන් මෝටිවේට් වෙන්නේ, අන්තිමට අරූ බොරු නම් කලේ ඌටමයි පාඩුව
    අහන් ඉඳපු බලන් හිටපු උන් මෝටිවේට් වෙලා සල්ලි හොයලා අර ලොකු දේවල් ඇත්තටම ගනීවි

    මට නම් කවුරු හරි කෙනෙක් අඩෝ මට මේක තියෙනවා අරක තියෙනවා තොට නැහැ නෙ කිව්වොත්
    මම නම් ශතේකට ගනන් ගන්නේ නැහැ බන්, ආයෙ ඒක ගැන අරවා මේවා අහන්න ගියාම උන් දන්නව අපි ඒකට සැලෙන්ඩර් කියලා
    ආහ් එහෙමද කියලා හිටියම ඌටම ආයෙ ආයෙ එහෙම ඒවා කියන එක එපා වෙනවා
    නොදන්න දේවල් ගැන කතා නොකර හිටියොත් කවදාවත් දැන ගන්න වෙන්නෙත් නැහැ නෙ බන්
     
    උබේ වයස ඇහුවේ උබ අලුතින් ආව නිසා..පොඩ්ඩක් ක්‍රිකට් තෙද වලට ඇවිත් බලපන්..මු මොන වගේ එකෙක්ද කියලා එකේ ඉන්න ගොඩක් ය දන්නවා ;)

    මු aus/ලංකාව සසදලා ගොඩක් බලු විදියට ලංකාවට අපහස කල එකෙක්..මචන් අපේ රටේ මොන දේ උනත් අපි ලංකාවට ආදරෙයි..එකයි තාමත් රට යන්න චාන්ස් අවත නොයා ඉන්නේ ;);)

    එත් මේ ගොබ්බයා student visa ගිහින් මගේ රටට අපහාස කරද්දී අපි කැක්කුමක් එනවා මචන්...:dull::dull:
     
    රට ගැන කැක්කුමක් තියෙන එක හොඳයි ඒත් එහෙමයි කියලා අරූ ඉන්නෙ රටද ලංකාවෙද උගේ කාර් එක මොකද්ද ගෙදර ලෝන් එක ගෙවලද කන්නේ කොහෙන්ද හොයලා වැඩක් නැහැ
    ඌ ලංකාවට බණින වෙලාවක ඌට ඇති වෙන්න බැන්නා නම් හරි
    හැබැයි ඉතින් ඌ ඉපදුනේ වෙන රටක නම් ඌට ඌ උපන් රට ගැන කැක්කුමක් එන එක සාධාරණයි
    එහෙමයි කියලා වෙන රටවල් පහත් කරලා කතා කරන එක අසාධාරණයි
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    by7x7.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් උඹ දැන් මට මොකද්ද කියන්නෙ ගොන් වහන්සේ?
    පෲප් නෙමේ නම් අං ද ඔය ඉල්ලන්නෙ?

    උඹ කියන්නෙ කාට හරි මොනා හරි තියෙනවා කියන එක උඹට අපහාසයක්ද?
    අනික පෲප්ස් දාලා නානවා කියන්නෙ මොකද්ද බන්? ඌට තියෙනවා නම් තියෙනවා නැත්තම් නැහැ
    ඌ නැති දෙයක් තියෙනවා කිව්වොත් ඒක උගේ වැඩක්
    ඒක බොරු කියලා ඔප්පු කරන්න උඹලා වැය කරන හැම තත්පරේම ඌට පට්ට ආතල් එකක් දෙන්නෙ

    :lol: machan me munta athal eka ganna diyan ban :lol: kukko tika man dana dana eke waradi hoyanawa hathara athe gihin :lol: habai baluwama in wale wal nathua inne :D man ithin aai awilla thawa mona hari danawa ridenna mun choon wenawa ethakota :D:D
     
    Status
    Not open for further replies.