කවුද දැන් කඩෙන් කන්න යන්නේ....![]()







අනේ උකහං......
එදා උදේට පොඩි උන් දෙන්නට චිත්ර අදින්න උගන්නන්න ඉන්නේ....
ඕන ම නං බොලාට තේ එකක් දෙන්නං........![]()





කවුද දැන් කඩෙන් කන්න යන්නේ....![]()
නෝ වේ උගුඩුවෝ.....365 දවසෙන් 300 දවසක්ම මම බොන්නේ තේ නේහ් අයියේ...
ඔය කිව්වට මම දන්නේ නැද්ද මාමාගේ හැටි.. මමා හරි ආසයි නේ කන්න ආස උන්ට කන්න දෙන්න.
මම අයිති කන්න ආස කුලකයට නෙමෙයි. කන්න පෙරේත කුලකයට....![]()

නෝ වේ උගුඩුවෝ.....
ට්රයි අනදර් ඩේ........![]()

කඩෙන් කෑමක් නෙමෙයි.. පිටින් කෑමක්.. රත් වෙච්ච රොටි තැටියක් තියෙනවලු.අර අර ලක්ෂි ගාව.. ඉතින් ඒ තැටියෙන් රොටියක් පුච්ච ගන්න බැරිද කියල බැලුවෙ...

ඊට වඩා හොඳයි රංගුවට කියලා පුච්චගනින් රොටිය... 
මොකෙක් හරි ගෑණියෙක් ගැන කතා කරොත්.... මල්කවියා එතන කියාංකෝ..

හපෝ ලක්ශිකා...?ඊට වඩා හොඳයි රංගුවට කියලා පුච්චගනින් රොටිය...
![]()

කොහෙද දැන් මෙතන ගෑණියෙක් ගැන කියලා තියෙන්නෙ..?![]()
ඒකි දැක්කා නම් බඩකපන් මැරෙනවා....![]()

ලියුම් කියුම් ටික හරිය???

ඔෆිස් එකෙන් ගන්න ඕන එක ගත්තා... අනිත් ටික තමයි සෙට් කරගන්න ඕනේ...![]()
